උබ තාරකා විද්‍යාව විස්වාස කරන්නේ නැද්ද මිනිහෝ ?
මොන විකාරද මිනිහෝ..
ග්‍රහවස්තූ බිලියන ගණන් තියෙන අහසකින් 8ක් 10ක් තෝරගෙන ඒවලින් පලාපල කියනවා..
එක්කෝ ඔය බිලියන ගානම බලපං නැත්තං එකක්වත් නොබල ඉදප්ං..
අපිට ලග තියෙන් ටික දිහා බලං මරු කියෝනවා

එකත් ඇත්ත මිනිහෝ. බට් ඕවල කියන ඒවා හරියනවනේ සමහර වෙලාවට. ඒ කනාවට කියලද උබ කියන්නේ මිනිහෝ?
![]()
අනාගතය කියන එක කාටවත් එහෙම ස්ථීරවම කියන්න බෑ මිනිහෝ..
අපි කරන කියන දේවල් අනුව ඒව වෙනස් වෙනවා..
එකත් ඇත්ත මිනිහෝ. බට් ඕවල කියන ඒවා හරියනවනේ සමහර වෙලාවට. ඒ කනාවට කියලද උබ කියන්නේ මිනිහෝ?
![]()
dildude:21838258 said:matath thama ganiyek set une na ban.
apalai apalai
hodatama apalai
atha kathawaend of සිංහලීස්..
එහෙම එකක් නෑ බන්..
අපිට මේ අවුරුද්ද හොද නෑ අපලයි කියල මානසිකව වැටුනොත් කොහොමත් අපලයි තමයි.. දියුණුවක් නෑ..
ජපන දිහා බලල වත් හැදියන් බන්.. අද භූමිකම්පාවක් ඇවිත් රටෙන් බාගයක් ගියත් උන් හෙට ඉදන් වැඩ ආයෙ රට ගොඩ ගන්න..
ලංකාවෙ සිංහලු එහෙම නෙවේ අරකෙ අපලයි මේකෙ අපලයි හූනියං කරලයි කියල කාක්කන්ට කිරිබත් කව කව ඉන්නව..
දැන් වත් හැදියව්..
රඹා;21841741 said:පෞත්ගලිකව මටත් මේ අවුරුද්ද එච්චර හරි නැහැ. habai thithala baluwama hama awuruddama mata පෞත්ගලිකව එච්චර හරි නැහැ![]()

මටත් මේ අවුරුද්ද හරි නැහැ![]()
මටත් මේ අවුරුද්ද හරි නැහැ![]()
paudgalikawa matat me aurudde hukalama gihilla tiyenne
රඹා;21841741 said:පෞත්ගලිකව මටත් මේ අවුරුද්ද එච්චර හරි නැහැ. habai thithala baluwama hama awuruddama mata පෞත්ගලිකව එච්චර හරි නැහැ![]()
Personally matath pita pitama nannaththara wechcha awuruddak..!
පෞත්ගලිකව මටත් මේ අවුරුද්ද එච්චර හරි නැහැ.