2017 අපලයි ද?

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    2017 වසර ලෝකේ හැමෝටම අපලයි වගේ නේද.. දැන් බලපල්ලා, ඇමරිකාවේ ප්‍රශ්න, London වලට හැමදාම මොකක් හරි එකක්. මිනිස්සු මැරෙනවා. Qatar සහ අනිත් මැදපෙරදිග රටවල ප්‍රශ්න.

    ලංකාවටත් එහෙමයි. කුණු කන්ද , ගංවතුර, කෝච්චියට බෙලි තියන scene එක. මිනිස්සු හරියට දුක් විදිනවා. පෞත්ගලිකව මටත් මේ අවුරුද්ද එච්චර හරි නැහැ.

    ඔයාලගේ experience එකත් කියන්න.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    :(:(පෞත්ගලිකව මටත් මේ අවුරුද්ද එච්චර හරි නැහැ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,053
    1
    11,092
    113
    hamotama leda, prashna , eka eka magul. enna enna wadi wenawa misak adu wenne na. end of the world just started. tiken tika thama wenne. :yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    end of සිංහලීස්..
    එහෙම එකක් නෑ බන්..
    අපිට මේ අවුරුද්ද හොද නෑ අපලයි කියල මානසිකව වැටුනොත් කොහොමත් අපලයි තමයි.. දියුණුවක් නෑ..
    ජපන දිහා බලල වත් හැදියන් බන්.. අද භූමිකම්පාවක් ඇවිත් රටෙන් බාගයක් ගියත් උන් හෙට ඉදන් වැඩ ආයෙ රට ගොඩ ගන්න..
    ලංකාවෙ සිංහලු එහෙම නෙවේ අරකෙ අපලයි මේකෙ අපලයි හූනියං කරලයි කියල කාක්කන්ට කිරිබත් කව කව ඉන්නව..
    දැන් වත් හැදියව්..
     
    • Like
    Reactions: channaq4

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    baudda darshanayatra anuwa oowa ohoma thama... kisima deyak apalai kiyala naha.. ee ee kalanurupiwa wena dewal.. ara kiyala thibba wage Japannu wage hema detama Positive mind ekak thiya gattama oya negative dewal gena wada wenna one na...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේක ගැන මම කල් තියාම කීවා.මගේ අනාගත ව්‍යාක්ත බලන්න.
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    end of සිංහලීස්..
    එහෙම එකක් නෑ බන්..
    අපිට මේ අවුරුද්ද හොද නෑ අපලයි කියල මානසිකව වැටුනොත් කොහොමත් අපලයි තමයි.. දියුණුවක් නෑ..
    ජපන දිහා බලල වත් හැදියන් බන්.. අද භූමිකම්පාවක් ඇවිත් රටෙන් බාගයක් ගියත් උන් හෙට ඉදන් වැඩ ආයෙ රට ගොඩ ගන්න..
    ලංකාවෙ සිංහලු එහෙම නෙවේ අරකෙ අපලයි මේකෙ අපලයි හූනියං කරලයි කියල කාක්කන්ට කිරිබත් කව කව ඉන්නව..
    දැන් වත් හැදියව්..

    එහෙම නෙමයි බන්. අපලයි කියා කියා ඉන්න එක නෙමයි. මන් කිව්වේ මුලු ලෝකෙටම මේ අවුරුද්ද හොද නැහැ කියල.
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    baudda darshanayatra anuwa oowa ohoma thama... kisima deyak apalai kiyala naha.. ee ee kalanurupiwa wena dewal.. ara kiyala thibba wage Japannu wage hema detama Positive mind ekak thiya gattama oya negative dewal gena wada wenna one na...

    එක හරි මචන්. උබ ගිහින් දැන් ගං වතුරින් හරි කුණු කන්දෙන් හරි තමුන්ගේ family එකම නැති උන කාට හරි කියල බලපන් ජපන්නු වගේ සුබවාදී වෙන්න කියල. කන පැලෙන්න කන්න වෙනවා. අපිට උන දවසට තමා බන් තේරෙන්නේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    පෞත්ගලිකව මටත් මේ අවුරුද්ද එච්චර හරි නැහැ.