Sexuality and Love

burampiaatha

Member
Jun 17, 2017
60
3
0
මේකයි කතාව.. මේක මම කැමති ගෑණු ළමයා ගැන..
ළමයා නම් හරි හොඳයි. මම මීට කළින් දෙන්නෙක් එක්ක යාලු වෙලා ඉඳලා තියෙනවා. ඒ දෙන්න එක්කම යාලු වුණේ ප්‍රශ්න තියාගෙන.. මේය රණ්ඩු කරයි මෙයා මෝඩ වෙයි..
ඒත් මේ එක්කෙනා සම්බන්ධයෙන් එහෙම කිසි දෙයක් නැහැ.
මෙයා ගෙයින් එළියට ගිහින් එහෙම නැහැ cousins ල වගේ එක්ක ඇරෙන්න. සංකීර්ණ ප්‍රේම සම්බන්ධතාත් තිබිල නෑ.
මෙයා දන්නවා මම මෙයාට කැමති කියල. මීට මාස හයකට කලින් මම කැමැත්ත අහල බෑ කිව්ව. දැන් දන්නව අයෙ කැමතියි කියල.. මම හිටියෙ හම්බුණාම කියන්න ඒත් කියන්න වුණා.
මෙතන ප්‍රශ්නෙකුත් නෑ... නමුත් මෙහෙම එකක් තියෙනවා. අපි හැමෝම 14න් වගේ පස්සෙ අපේ ලිංගික හැඟීම් සන්සිඳවා ගන්න එක එක දේවල් කරනවනෙ.. ස්වයං වින්දනය, කෙනෙක් සමග යාලු වී ඒ මාර්ගයෙන් මොනා හරි කරගැනීම.. අන්තර්ජාලයේ හමුවන අය සමග sex chat වගේ කිරීම වගේ දේවල්. එහෙම දේවල් කරන්නෙ නැත්නම් කෙල්ලෙක් එක්කො ලෙඩක් නැත්නම් රහත් මට්ටමටම ඉවසීම..
ඉතින් මෙයා සාමාන්‍යයෙන් ඔය රාගික නොවන sexuality සම්බන්ධ දේවල් මම කිව්වාම ඒ ගැන කතාකරනවා.. උදා, මම circumcision කරගන්න ඉන්නෙ මට අර පෙරසම හිරවෙන බව තියෙන නිසා.. ඒ ගැන කිව්වාම එයා අහනවා කවදද කරන්නේ.. ඇයි කරන්නේ... එයා ට ovarian cyst එකක් ඇවිල්ල ඔපරේට් කරලා ඒ ගැන මට කිව්වා.. ගර්භාෂයේ අසනීපයක් නේ.. පීරියඩ් හැදුණාම අමාරුයි වගේ කිව්ව..
තව අපි අනාගතේ ගැන කතා කරද්දි ඉතින් යාලු වෙලා ඉන්න අය ලිංගිකත්වය සම්බන්ධයෙන් කතා කරනවනෙ.. එයාගෙ ස්ථාවරය බඳන්න කලින් කරන්න ඕන හැමදේම කළාට කමක් නෑ කියල. තාම පොඩි වයස අනික එයාගෙ හෝර්මොන් ප්‍රශ්නෙකුත් තියෙනවා.. කොණ්ඩෙ යනවා.. ovarian cyst, කුරුලෑ තියෙනවා.. ඉතින් ඒක සාමාන්‍යයි.
එයා කියනවා එයාට කාටවත් කියන්න බැරි දේවල් තියේ ලු. නමුත් මට ඒ සම්බන්ධව ඉඟිත් දුන්නා.. එයා දෙන්නෙක් වගේ එක්ක sex chat කරනවා.. ආදරෙත් කරනවා.. ඒක සාමාන්‍ය දෙයක් නේ.. අපිත් කරනවනේ.. මමත් ඒ වයසෙදි අනන්තවත් කළා..
මම ඊටත් වඩා වැඩ කරල තියෙනවා... sex toys පාවිච්චි කරනවා වගේ..
ඒව කියනකොට මුලින්ම හිකට ඉරිසියාවක් එනව තමයි ඉතින් ඔය සේරම ස්වභාවධර්මය නිසා තේරුම් ගන්න පුලුවන්.''
අනික මම එයාට සීමාවක් නැතිව ආදරෙයි
මාත් එක්ක යාලු වුණාට පස්සේ වෙන අය එක්ක තියෙන ඒ වගේ දේවල් නවතී කියල මම හිතනවා.. මොකද මට තියෙන්නෙත් ලේසි පාසු ඇම්මක් නෙවේ..
අාදරය පැත්තෙනුත් මම එයාව මට ගොඩක් වටිනවා කියල පෙන්වන්න මම ගොඩක් දේවල් කරනවා.. කවි ලියල දුන්නා... දිග පෙම් හසුන් ලිව්වා ඒ කාලෙ
දැනට මම සිංදු කීපයක් හදාගෙන යනවා.. මට චිත්‍ර අඳින්න බෑ නමුත් මම එයාගෙ පින්තූරයක් බලාගෙන portrait එකක් අඳින්න පුරුද් වෙනවා.. Jewelry කරන මගේ යාලුවෙක් ඉන්නවා.. එයාට කියලා මුද්දත් මම ම හදන්නයි ඉන්නේ..
අනික අපි යාලුවෙන්න කලින් තේ වලට හරි කෑමට හරි හම්බු වෙන්නයි ඉන්නේ... තව එක් දවසක ගමනක් විදියට කෝච්චියේ නුවර යන්නයි හිතන් ඉන්නේ..
මම desperate නැහැ... මටත් යම් රූපයක් ත්තවයත් තියෙනවා... මට ලේසියෙන් කෙල්ලකේ අල්ලගෙන කසාද බඳින්න පුලුවන් බව එයා දන්නවා
අනික යාලු වුණාට පස්සෙ බැන්දට පස්සෙ වෙන කෙනෙක් එක්ක අයථා සම්බන්ධයක් තිබ්බොත් ඒ කොල්ලා මරල හංගන්න තරම් බව දන්නවා.. (එයා එහෙම නොකරන බව මට ෂුවර්)

මට තියෙන ප්‍රශ්න තමා...
එයා මට අකැමති වෙනවනම් වෙන්න පුලුවන් හේතු මොනාද?
මට මීටත් වඩා දේවල් කරන්න පුලුවන් ද එයා ව දිනාගන්න? ඒ මොනාද?
 
kushan_mg

Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Therena hatiyata digata karanna nam me girl hari yanne ne wage. Mage belive eka nam kollo tharamma ammak kellonta thiyenna one ne. Eeta wada stable wenna one, kollawath stable karan honda amma kenek wenna puluwan kama thiyenna one.
     
    burampiaatha

    Member
    Jun 17, 2017
    60
    3
    0
    Therena hatiyata digata karanna nam me girl hari yanne ne wage. Mage belive eka nam kollo tharamma ammak kellonta thiyenna one ne. Eeta wada stable wenna one, kollawath stable karan honda amma kenek wenna puluwan kama thiyenna one.

    එත් මචං sex chat කියන්නෙ බොහොම සුලු දෙයක් නේ.. අනික මම යාලුත් නෑ තාම... මම කෙකර ගානකම් ඒකි අතේ ගහන්නෙ නැතුව ඉන්න ඕනෙ නෑනෙ සිංහලෙන්ම කිව්වොත්

    අනික ඔය ස්ටේබල් කියන අය ඔයිට වඩා දේවල් කරනවා.. රූම්ස් ගානෙ යනවා එහෙම.. කැම්පස් අය නම් දන්නවා..
     
    burampiaatha

    Member
    Jun 17, 2017
    60
    3
    0
    LOL.. Gootha karumayak kara gahanna yanne.. wena hoda kellek hoya ganin Pute....

    තමන්ගෙ මට්ටැම් තම්මැට්ටම් කියනව නේද? ආදරයෙන් හදන්න බැරි අය නෑ ඉතින්... මානසික ව්‍යාධි නැතනම්
     
    burampiaatha

    Member
    Jun 17, 2017
    60
    3
    0
    uba tmai ban theeranay karnana ona

    තීරණය නම් මම අරගෙන ඉවරයි... ඔය කරන්න පුලුවන් වැඩ ගැන අදහස් ටිකක් තමා ඕන...මේ වගේ කෙනෙක්ට ආදරය පෙන්නන්න ඕන කොහොමද? ඒ වගේ... මොකද මෙයා එහෙම ළඳ බොළඳ කෙල්ලක් නෙවේ අනේ පනේ කියන...
     
    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    oya wade hariyanne na bun atha arala dapan. uba thama podi wadi. balapan ube bolada katha. owata dan inna kello rawatenne na bun. mata pena widiyata eki rata kapu ammadiyek so ubata eki onenam uba tikak advance weyan ube status hadaganin. ethakota oya kella newe ubata elakiri toyin ke;;ek set wei. ube oya theory hodai gode kellonta natthan amuma amu gobba kali walata
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    එත් මචං sex chat කියන්නෙ බොහොම සුලු දෙයක් නේ.. අනික මම යාලුත් නෑ තාම... මම කෙකර ගානකම් ඒකි අතේ ගහන්නෙ නැතුව ඉන්න ඕනෙ නෑනෙ සිංහලෙන්ම කිව්වොත්

    අනික ඔය ස්ටේබල් කියන අය ඔයිට වඩා දේවල් කරනවා.. රූම්ස් ගානෙ යනවා එහෙම.. කැම්පස් අය නම් දන්නවා..
    Machan math campus hitiya, ewai kelloth set wela hitiya, pita kelloth set wela hitiya, thawa close ma yaluwonge kello karapu kiyapuwath dannawa. Umba oya agaya karana openness eka asse eeta wada loku kathawak thiyanawa. Oya wage ekak mama nam fun ekatawath karanne ne godaak lassana neth nam. Serious karanna nam yanne tikak hithala balanna.
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43

    තීරණය නම් මම අරගෙන ඉවරයි... ඔය කරන්න පුලුවන් වැඩ ගැන අදහස් ටිකක් තමා ඕන...මේ වගේ කෙනෙක්ට ආදරය පෙන්නන්න ඕන කොහොමද? ඒ වගේ... මොකද මෙයා එහෙම ළඳ බොළඳ කෙල්ලක් නෙවේ අනේ පනේ කියන...

    Oya wage ayata ithin polu parenma thama pennanna one. Wena monawa kalath madai
     
    burampiaatha

    Member
    Jun 17, 2017
    60
    3
    0
    Machan math campus hitiya, ewai kelloth set wela hitiya, pita kelloth set wela hitiya, thawa close ma yaluwonge kello karapu kiyapuwath dannawa. Umba oya agaya karana openness eka asse eeta wada loku kathawak thiyanawa. Oya wage ekak mama nam fun ekatawath karanne ne godaak lassana neth nam. Serious karanna nam yanne tikak hithala balanna.

    Eeeke ehema loku awulak na ban... Kamthy unoth ehemai nathoth ehemai thamay ithin. Maha loku hopes nehe.