මම දන්නව. ඒක දෑම්මේ කාගේ අදහස අනුවද කියලත් අපි දන්නව. ඒ වගේම ඒකේ තියෙන්නේ උපරිම ගාන. ඒ කියන්නේ ඊට අඩුව ගානක් ගන්න එක ආණ්ඩුවට කිසිම අවුලක් නෑ. දෑන් තේරුනාද සල්ලි ගන්නේ කවුද කියල? ආණ්ඩුවට කිසිම ප්රශ්නයක් නෑ ගාන අඩු කලාට. උන් දාලා තියෙන්නේ ගන්න පුලුවන් උපරිම ගාන. තේරුනාද අඩුකුලේ පර හෑත්තට
දන්න බව පෙනුන ආයෙ ඒ ගැන කතා කරන්ඩ දෙයක් නැ...ඔච්චරම ඔනෙ නම් උපරිම ගාන තව අඩු කරන්ඩත් ආණ්ඩුවට පුලුවන්නෙ බලේ තියෙනවනෙ...මොනවද මේ කියවන ගොන් කතා...උපරිම ගාන අය කරන්නෙ දොස්තරල නෙමේ එතනත් වැරදියි..නොදන්න මගුල් නොකිය හිටපන් ගොනා කියල ඔප්පු වෙනව ඒකයි...






