STF එකෙන්_අදත්_කාලා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දන්නව. ඒක දෑම්මේ කාගේ අදහස අනුවද කියලත් අපි දන්නව. ඒ වගේම ඒකේ තියෙන්නේ උපරිම ගාන. ඒ කියන්නේ ඊට අඩුව ගානක් ගන්න එක ආණ්ඩුවට කිසිම අවුලක් නෑ. දෑන් තේරුනාද සල්ලි ගන්නේ කවුද කියල? ආණ්ඩුවට කිසිම ප්‍රශ්නයක් නෑ ගාන අඩු කලාට. උන් දාලා තියෙන්නේ ගන්න පුලුවන් උපරිම ගාන. තේරුනාද අඩුකුලේ පර හෑත්තට

    දන්න බව පෙනුන ආයෙ ඒ ගැන කතා කරන්ඩ දෙයක් නැ...ඔච්චරම ඔනෙ නම් උපරිම ගාන තව අඩු කරන්ඩත් ආණ්ඩුවට පුලුවන්නෙ බලේ තියෙනවනෙ...මොනවද මේ කියවන ගොන් කතා...උපරිම ගාන අය කරන්නෙ දොස්තරල නෙමේ එතනත් වැරදියි..නොදන්න මගුල් නොකිය හිටපන් ගොනා කියල ඔප්පු වෙනව ඒකයි... :confused:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,608
    5,467

    :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :D

    Royal,Ananda lamai daganna strike karapu doctors la, Channeling ganan adu karanna awoth nikan idi da? Wediya one na hospitals walata finger print system ekak danna gihilla dawas keeyak strike karala kee denek malada? Palayan ban yanna.

    මට මේක කියපන්කො..මේ රට පාලනේ කරන්නෙ දොස්තරද නැත්තන් උබලගෙ පාන්ඩුවද...මට නම් පේන්නෙ උබල කියවන ඒවගෙන් ආණ්ඩුව කරවන්නෙ දොස්තරල වගේ...ගෑනියෙක් උන්නට ලමයෙක් හදාගන්ඩ බැරි *න්නයො අගමැති වෙලා නිවටයෙක් ජනාධ්පති උනාම ඔහොම තමා..:yes::yes:
     
    Last edited:

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    Art faculty karayanwa gonata andanna lesi. Unwa thamai oya form karan guti kanna genne.

    Med. students la picketing walata yanakota yanne sudu pata coat ekak dagena.

    yako ea kauruwat coat eka damme na , sure ekata gahana nisa , ona taram ati 4to wala faculty tshrt adapu un, anika meka un yanna ona ekak newe samanaya minissu yanna ona ekak , et me lankwe gon haththata terenne desapaluwo arala giyamane
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    දන්න බව පෙනුන ආයෙ ඒ ගැන කතා කරන්ඩ දෙයක් නැ...ඔච්චරම ඔනෙ නම් උපරිම ගාන තව අඩු කරන්ඩත් ආණ්ඩුවට පුලුවන්නෙ බලේ තියෙනවනෙ...මොනවද මේ කියවන ගොන් කතා...උපරිම ගාන අය කරන්නෙ දොස්තරල නෙමේ එතනත් වැරදියි..නොදන්න මගුල් නොකිය හිටපන් ගොනා කියල ඔප්පු වෙනව ඒකයි... :confused:

    අනේ පලයන් අඩු කුලේ වලත්තය යන්න. මම කියන්නේ දොස්තරල ඔච්චරම ජනතාවදී නම් මිනිස්සු ගෑන දුකනම් ඈයි ගාන අඩු කරන්නේ නෑත්තේ කියල. කවුරුත් දන්නව නේ බන් ආණ්ඩුව ජනතාවදී නෑ කියල. අර උබෙ වචන වලින්ම කියනව නම් පබයයි පොන්සියයිනේ බන්. ඒ වුනාට දොස්තරලා එහෙම නෑනේ. ඉතින් එයාලට පුලුවන් ගාන අඩු කරන්න. හා කවුද ගොන් කතා කියන්නේ. උබද මමද. උබත් නිකන් රාජිතය වගේ බත් කන හරකෙක් බන්
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ පලයන් අඩු කුලේ වලත්තය යන්න. මම කියන්නේ දොස්තරල ඔච්චරම ජනතාවදී නම් මිනිස්සු ගෑන දුකනම් ඈයි ගාන අඩු කරන්නේ නෑත්තේ කියල. කවුරුත් දන්නව නේ බන් ආණ්ඩුව ජනතාවදී නෑ කියල. අර උබෙ වචන වලින්ම කියනව නම් පබයයි පොන්සියයිනේ බන්. ඒ වුනාට දොස්තරලා එහෙම නෑනේ. ඉතින් එයාලට පුලුවන් ගාන අඩු කරන්න. හා කවුද ගොන් කතා කියන්නේ. උබද මමද. උබත් නිකන් රාජිතය වගේ බත් කන හරකෙක් බන්

    :D
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,608
    5,467
    113
    yako ea kauruwat coat eka damme na , sure ekata gahana nisa , ona taram ati 4to wala faculty tshrt adapu un, anika meka un yanna ona ekak newe samanaya minissu yanna ona ekak , et me lankwe gon haththata terenne desapaluwo arala giyamane

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පලයන් අඩු කුලේ වලත්තය යන්න. මම කියන්නේ දොස්තරල ඔච්චරම ජනතාවදී නම් මිනිස්සු ගෑන දුකනම් ඈයි ගාන අඩු කරන්නේ නෑත්තේ කියල. කවුරුත් දන්නව නේ බන් ආණ්ඩුව ජනතාවදී නෑ කියල. අර උබෙ වචන වලින්ම කියනව නම් පබයයි පොන්සියයිනේ බන්. ඒ වුනාට දොස්තරලා එහෙම නෑනේ. ඉතින් එයාලට පුලුවන් ගාන අඩු කරන්න. හා කවුද ගොන් කතා කියන්නේ. උබද මමද. උබත් නිකන් රාජිතය වගේ බත් කන හරකෙක් බන්

    ඔයා හොදටම රිදෝගෙන ඉන්නෙ..ඔයාට වෙලා තියෙන දේ මට හොදට තේරෙනව පාන්ඩුවට කෙල වෙලා කියල දැනෙද්දි සෑහෙනට රිදෙනව නේද..මොනා කොරන්ඩද උබලගෙ කරුමෙ තමා පව් අප්ප වෙනස උදාකරගෙන විදවන විදවිල්ල..:lol::lol::lol::lol: ලැජ්ජාව වහ ගන්ඩ තමන් චන්දෙ දුන්න තමන්ගෙ නායකයට * න්නය ගාන්ඩත් වෙලා අනේ දෙයියනේ ටොයියන්ට ගිය කල..:lol::lol::lol::lol::lol:

    Unp කාරයන්ගෙ තියෙන්නෙම උබේ ජාතියෙ ගොන් තර්ක..උබ මට කියපන්කො ආසිරි හරි නවලෝක හරි ඩර්ඩන්ස් හරි හේමාස් වගේ ප්‍රධාන අයතන වල දොස්තරල මිල අඩු කරන්නෙ කොහොමද කියල???? තර්කානුකූල දෙයක් කියපන් හොදේ මරි මෝඩ ගොන් කතාවක් කියනව එහෙම නෙමේ..:baffled:

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ආහ් උබ ඉන්නවද මම හිතුව හැගිලා කියල..දිගටම මේ විදිහට තෙර්ඩ් දාල සප් එක දෙන්ඩ ඔනෙ හොදේ..උබල අමාරුවෙන් උදාකරගත්ත වෙනසනෙ..:P
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඔයා හොදටම රිදෝගෙන ඉන්නෙ..ඔයාට වෙලා තියෙන දේ මට හොදට තේරෙනව පාන්ඩුවට කෙල වෙලා කියල දැනෙද්දි සෑහෙනට රිදෙනව නේද..මොනා කොරන්ඩද උබලගෙ කරුමෙ තමා පව් අප්ප වෙනස උදාකරගෙන විදවන විදවිල්ල..:lol::lol::lol::lol: ලැජ්ජාව වහ ගන්ඩ තමන් චන්දෙ දුන්න තමන්ගෙ නායකයට * න්නය ගාන්ඩත් වෙලා අනේ දෙයියනේ ටොයියන්ට ගිය කල..:lol::lol::lol::lol::lol:

    Unp කාරයන්ගෙ තියෙන්නෙම උබේ ජාතියෙ ගොන් තර්ක..උබ මට කියපන්කො ආසිරි හරි නවලෝක හරි ඩර්ඩන්ස් හරි හේමාස් වගේ ප්‍රධාන අයතන වල දොස්තරල මිල අඩු කරන්නෙ කොහොමද කියල???? තර්කානුකූල දෙයක් කියපන් හොදේ මරි මෝඩ ගොන් කතාවක් කියනව එහෙම නෙමේ..:baffled:

    අපි උබල වගේ රෙදි ගලවගෙන කාටවත් කඩේ යන්නේ නෑ. උබ කඩේ යන බුව සයිටම් එක පටන් ගන්න අත හිත දුන්නා. දෑන් ඉන්න එවුන් ඒකට පෝර දානව. තවත් ලෑජ්ජ නෑතිව මේක සාදාරනීයකරන කරන්න හදන්න එපා. ඔය දොස්තරගේ ගාන කෙලින්ම යන්නේ දොස්තරගෙ සාක්කුවටනේ. එහෙනම් මොකටද හේමස්, නවලෝක නම්. මොකද උන් දොස්තරගේ බෙල්ලට පිහිය තියල මේ ගාන ගනින් කියනවද? නෑනේ. දොස්තරත් සාක්කුවේ දා ගන්නවනේ. උබම හිතල බලපන් මේ ගනන් වෑඩි නෑද්ද කියල.
    අනික මට ඔනේ එකක් කියල අපහාස කරපන් UNP කාරය කියන්න එපා. ලෑජ්ජයි බන් එහෙම කියනකොට. මම UNP වත් වෙන පක්ශෙකවත් යාවජීව සාමාජිකයෙක් නෙමේ. රජයේ සේවකයෙකුත් නෙමේ. අපි නිදහස් නිවහල් මිනිස්සු. එක එක පකයන්ට කඩේ යන එවුන් නෙමෙ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    සයිටම් ගැටලුවට මේ විසඳුම හරියන්නේ නැද්ද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1803745

    හරියට හරි බන්. නියම වෑඩේ. ඒත් ඈක්ට් 16 ලියල එන්නම් වෙනව. නෑත්නම් අවුල්

    SAITM ප්‍රශ්නෙට මේ විසඳුම හරියන්නේ නැද්ද?

    දැන් ඔය private hospital වල ඉන්න nurse ලා private තැන්වලින්ම nursing කරපු අය නේ. ඒ අයට රජයේ රෝහල් වල සේවය කරන්න බෑ. Private ඒවායේ විතරයි. ඒ වගේම රජයේ පුහුණුව ලබපු nurse ලට private කරන්නත් බෑ.

    මේ විදියටම රජයේ වෛද්‍ය පීඨවලින් අධ්‍යාපනය ලබන වෛද්‍යවරුන්ට රජයේ පමණක් සේවය කරන්න ඉඩ දීල SAITM වගේ ඒවායින් ඉගෙන ගන්න අයට private hospital වල විතරක් වැඩ කරන්න දුන්න නම් හරි නේද?

    එතකොට රජයේ ජනතාවගේ මුදලින් ඉගෙන ගන්න හැම ළමයෙක්ටම ජනතාව වෙනුවෙන් සේවය කරන්න අවස්තාවක් ලැබෙනවා. ප්‍රමිතියේ ප්‍රශ්නෙකුත් නෑ. සල්ලි තියෙන මිනිස්සුන්ට සල්ලි වලට SAITM එකෙන් degree එක කරලා private hospital වල සේවය කරන්න පුළුවන්. සල්ලි තියෙන අය නේ ඒවාට යන්නේ.

    මේ විසඳුම හොඳ නැද්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් අරු දහ අතේ කල්පනා කරනව ඇති දොස්තරල කොහොමද මිල අඩු කරන්නෙ අනුන්ගෙ ආයතනවල කියල.:lol::lol::lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    දැන් අරු දහ අතේ කල්පනා කරනව ඇති දොස්තරල කොහොමද මිල අඩු කරන්නෙ අනුන්ගෙ ආයතනවල කියල.:lol::lol::lol::lol::lol:

    මොනව කල්පනා කරන්නද බන්. ගොනෙක්ට යමක් තේරුම් කරන්න බෑ කියල මම දන්නව. දොස්තරලට කිසිම අවුලක් නෑතිව තමන්ගේ සාක්කුවට එන ගාන අඩු කරගන්න පුලුවන් ඒකට කිසිම කෙනෙක් විරුද්ද වෙන්නේ නෑ. උඩ පෝස්ට් එකෙත් උත්තරේ දීලා ඈති. අඩු කුලේ පර හෑත්ත
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,482
    6,153
    113
    හරියට හරි බන්. නියම වෑඩේ. ඒත් ඈක්ට් 16 ලියල එන්නම් වෙනව. නෑත්නම් අවුල්

    SAITM ප්‍රශ්නෙට මේ විසඳුම හරියන්නේ නැද්ද?

    දැන් ඔය private hospital වල ඉන්න nurse ලා private තැන්වලින්ම nursing කරපු අය නේ. ඒ අයට රජයේ රෝහල් වල සේවය කරන්න බෑ. Private ඒවායේ විතරයි. ඒ වගේම රජයේ පුහුණුව ලබපු nurse ලට private කරන්නත් බෑ.

    මේ විදියටම රජයේ වෛද්‍ය පීඨවලින් අධ්‍යාපනය ලබන වෛද්‍යවරුන්ට රජයේ පමණක් සේවය කරන්න ඉඩ දීල SAITM වගේ ඒවායින් ඉගෙන ගන්න අයට private hospital වල විතරක් වැඩ කරන්න දුන්න නම් හරි නේද?

    එතකොට රජයේ ජනතාවගේ මුදලින් ඉගෙන ගන්න හැම ළමයෙක්ටම ජනතාව වෙනුවෙන් සේවය කරන්න අවස්තාවක් ලැබෙනවා. ප්‍රමිතියේ ප්‍රශ්නෙකුත් නෑ. සල්ලි තියෙන මිනිස්සුන්ට සල්ලි වලට SAITM එකෙන් degree එක කරලා private hospital වල සේවය කරන්න පුළුවන්. සල්ලි තියෙන අය නේ ඒවාට යන්නේ.

    මේ විසඳුම හොඳ නැද්ද?

    mehema wenawanam ithin sadaranayak thiyenwa. ethakota un ara pitaratawalin MBBS karala ena doctersla ganatawath equivalent wenawane. ath SAITM eken ACT16 liyanna kemathith na. seemawasika karannath government hospital illanawa. aduma gane name eke agata MBBS (SAITM) wath gahaganna oni. MBBS (SAITM) kiyala gahagena pvt hospital wala practice karanna SAITM eken ena aya ganna private hospital kemathinam unta salli deela beth ganna ledduth kemathinam apita aulak na ithin.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,608
    5,467
    113
    දැන් අරු දහ අතේ කල්පනා කරනව ඇති දොස්තරල කොහොමද මිල අඩු කරන්නෙ අනුන්ගෙ ආයතනවල කියල.:lol::lol::lol::lol::lol:
    :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරියට හරි බන්. නියම වෑඩේ. ඒත් ඈක්ට් 16 ලියල එන්නම් වෙනව. නෑත්නම් අවුල්

    SAITM ප්‍රශ්නෙට මේ විසඳුම හරියන්නේ නැද්ද?

    දැන් ඔය private hospital වල ඉන්න nurse ලා private තැන්වලින්ම nursing කරපු අය නේ. ඒ අයට රජයේ රෝහල් වල සේවය කරන්න බෑ. Private ඒවායේ විතරයි. ඒ වගේම රජයේ පුහුණුව ලබපු nurse ලට private කරන්නත් බෑ.

    මේ විදියටම රජයේ වෛද්‍ය පීඨවලින් අධ්‍යාපනය ලබන වෛද්‍යවරුන්ට රජයේ පමණක් සේවය කරන්න ඉඩ දීල SAITM වගේ ඒවායින් ඉගෙන ගන්න අයට private hospital වල විතරක් වැඩ කරන්න දුන්න නම් හරි නේද?

    එතකොට රජයේ ජනතාවගේ මුදලින් ඉගෙන ගන්න හැම ළමයෙක්ටම ජනතාව වෙනුවෙන් සේවය කරන්න අවස්තාවක් ලැබෙනවා. ප්‍රමිතියේ ප්‍රශ්නෙකුත් නෑ. සල්ලි තියෙන මිනිස්සුන්ට සල්ලි වලට SAITM එකෙන් degree එක කරලා private hospital වල සේවය කරන්න පුළුවන්. සල්ලි තියෙන අය නේ ඒවාට යන්නේ.

    මේ විසඳුම හොඳ නැද්ද?

    කරුනාකරල කියන්ඩ පුලුවන්ද මේ සිරි ලoකවෙ කොහෙද ප්‍රයිවට් නර්ස්ල කියල අමුතු ජාතියක් ඉන්නෙ කියල .. තව ටිකකින් කියයි ප්‍රයිවෙන් පාමසිස්ලත් ඉන්නව ..ප්‍රයිවෙට් ලැබ් ටෙක්නීශියන්ලත් ඉන්නව කියල...දන්න තරම තම ඉතින් පෙන්නුම් කරන්නෙ..උබේ මොලේට එන එන මල විකාර මේ රටේ නිත්යානුකූල නැ බන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mehema wenawanam ithin sadaranayak thiyenwa. ethakota un ara pitaratawalin MBBS karala ena doctersla ganatawath equivalent wenawane. ath SAITM eken ACT16 liyanna kemathith na. seemawasika karannath government hospital illanawa. aduma gane name eke agata MBBS (SAITM) wath gahaganna oni. MBBS (SAITM) kiyala gahagena pvt hospital wala practice karanna SAITM eken ena aya ganna private hospital kemathinam unta salli deela beth ganna ledduth kemathinam apita aulak na ithin.

    :rofl:

    සිංහලු ඉතින් SAITM එකේ හොද කිව්වට ගිහින් බේත් ගන්න එකෙක් නෑ ... මැරෙයි කියලා බයට
    Online දොස්තරලා ට පලු යන්න බැනල , ඉස්කෝලේ යන පොඩි එකාට හෙම්බිරිස්සාවක් ආවත් (ගෑනි ට බයේ :P ) රුපියල් 3000 කට වඩා doka ට පූජා කරලා එනව

    මේ රට හදන්න බෑනෙ ඌයි

    :rofl::rofl:
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කරුනාකරල කියන්ඩ පුලුවන්ද මේ සිරි ලoකවෙ කොහෙද ප්‍රයිවට් නර්ස්ල කියල අමුතු ජාතියක් ඉන්නෙ කියල .. තව ටිකකින් කියයි ප්‍රයිවෙන් පාමසිස්ලත් ඉන්නව ..ප්‍රයිවෙට් ලැබ් ටෙක්නීශියන්ලත් ඉන්නව කියල...දන්න තරම තම ඉතින් පෙන්නුම් කරන්නෙ..උබේ මොලේට එන එන මල විකාර මේ රටේ නිත්යානුකූල නැ බන්..

    ඈ බන් ඔය ප්‍රයිවට් හොස්පිටල් වල ඉන්නේ රජයේ නර්ස්ලද? උන්ව ට්‍රෙන් කරල තියෙන්නේ රජයෙන්ද? :shocked::shocked: කවුද බන් දන්නේ. බලනකොට උබේ දෑනුම එක්ක අපිට සටන් කරන්න බෑ. මන්ගල වගේ පොරක්නේ.