මේකෙ 1ltr turbocharged 129bhp 3 cylinder version එකක් එනවා. දන්න කෙනෙක් හොයල බලල දාමු ලංකාවෙදි ඒකවත් සැලකියයුතු ගානකට සෙට් වෙනවද කියල. petrolheads ලට වැදගත් වෙයි.
Type R
Last edited:
අවුලක් නෑ, FD1 එකෙක්වත් ගන්නවා

Ai bn sedan eka hot hatch ekak krla tynne
white ekak oni, hoyala deepanko![]()