ගාණක් හදමු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    Capture.JPG
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    mehema aran sulu karanna :yes:
    n = 1/2 kiyala aragaththama samachchedanaya wena kathawa pennuwaki :yes:

    උඹනං හෙන වැඩ කාරය..
    මට මේ වගේ ගාණක්වත් හදාගන්ඩ බෑ බං.. :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹනං හෙන වැඩ කාරය..
    මට මේ වගේ ගාණක්වත් හදාගන්ඩ බෑ බං.. :(

    මටත් කොරන කාලෙ දෛශික හෙන අමාරුයි බං :( පලේනි පාර විබාගෙට ගියෙ ගෙදරදිම ඔය පාඩම අතෑරල බැලින්නං ලේසි ගානක් ඇවිත් තියෙන්නෙ කියෙව්වෙවත් නෑ :( හදපං කාලයක් හදද්දි හුරු වෙනව :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ OL ගාණක් නෙමේ යකෝ.. :angry:

    ගණං කිව්වොත් ඉතිං වයිට්වෝකර සහ ලේසිකටුස්ස

    ඉස්සර ඔය වගේ ගනං OL වලට දුන්නලු. ඒ කියන්නෙ කටුස්ස අවුරුදු 50ක විතර එකෙක් වෙන්න ඕනෙ :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    ඉස්සර ඔය වගේ ගනං OL වලට දුන්නලු. ඒ කියන්නෙ කටුස්ස අවුරුදු 50ක විතර එකෙක් වෙන්න ඕනෙ :yes:

    මම OL කලේ 98. ඒ කාලෙ නං ගණං ලේසියි..
    දැං OL ලමයින්ට තියෙන ගණන් ටිකක් අමාරුයි වගේ.. මම එයාලගෙ පොත් බලල තියෙනව..

    මේකනං 12 වසරෙ පළවෙනි ටර්ම් ටෙස්ට් එකට දුන්න ගාණක්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    ඔය ගානෙ දීල තියෙන්නෙ බං AP = nAB කියල ඒකෙන් ගත්තෙ :yes: ප්‍රමේයයක් නෙමේ :no:

    r-a/b-a කියල අරං AP/AB කියල ගත්තෙ :confused: මොකක්හරි සම්බන්දයක්ද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සර ඔය වගේ ගනං OL වලට දුන්නලු. ඒ කියන්නෙ කටුස්ස අවුරුදු 50ක විතර එකෙක් වෙන්න ඕනෙ :yes:
    කාටවත් කියන්න එපා බන් ඕක :( මාව කොන් වෙනවනෙ පොඩි උන් අස්සෙ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    මම OL කරන කාලෙ තිබුණ කල්පනා ශක්තියට වඩා දැං මගේ කල්පනා ශක්තිය අඩුයි..
    මට එහෙම හිතෙනව. ඒ කාලෙ මම මාර ක්වික් විදියට හිතනව..
    මොනා කරන්ඩද.. :( මම ලෙඩ වෙන්ඩ ගත්තෙ අවුරුදු 15-16න් පස්සෙ
    අවුරුදු 14ට වගේ එනකං තමා මගේ ෆුල් කොලිටිය තිබුණෙ.. එ් කාලෙ හිටියෙ මමද කියල හිතෙනව
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    r-a/b-a කියල අරං AP/AB කියල ගත්තෙ :confused: මොකක්හරි සම්බන්දයක්ද

    screenshot_2017_06_23_at_11_49_24.png

    මෙහෙම තියෙනව කියල ගත්තාම OQ = OA + OB

    ත්‍රිකෝණයක් ගත්තොත්
    screenshot_2017_06_23_at_11_51_14.png

    මෙහෙම එනව :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    ado mata maths baha ban :( igenaganna asai :(

    මට OL වලට D එකක් තියෙනව

    ඒත් AL ගණං හෙන අමාරුයි. ඒත් ඉගෙන ගන්ඩ මාර ආසයි..
    අවකලනය කියන දේ තේරුම් ගන්ඩ මට අවුරුදු 5-6ක් ගියා.. තනියම හිතල හිතල තමා තේරුම් ගත්තෙ..
    ඊට පස්සෙ අනුකලනය තේරුම් ගන්ඩ උත්සහ කලා. හුටා බලනකොට අවකලනයෙ අනිත් පැත්ත අනුකලනය :lol:
    තව තේරුම් ගන්ඩ ටිකක් අමාරු වුණ දෙයක් තමා මාපාංක. කාගෙන් හරි ඇහුවොත් කියන්නෙ ධණ රිණ ලකුණ නැතුව ගත්තම මාපාංකලු :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට OL වලට D එකක් තියෙනව

    ඒත් AL ගණං හෙන අමාරුයි. ඒත් ඉගෙන ගන්ඩ මාර ආසයි..
    අවකලනය කියන දේ තේරුම් ගන්ඩ මට අවුරුදු 5-6ක් ගියා.. තනියම හිතල හිතල තමා තේරුම් ගත්තෙ..
    ඊට පස්සෙ අනුකලනය තේරුම් ගන්ඩ උත්සහ කලා. හුටා බලනකොට අවකලනයෙ අනිත් පැත්ත අනුකලනය :lol:
    තව තේරුම් ගන්ඩ ටිකක් අමාරු වුණ දෙයක් තමා මාපාංක. කාගෙන් හරි ඇහුවොත් කියන්නෙ ධණ රිණ ලකුණ නැතුව ගත්තම මාපාංකලු :rolleyes:

    ඉස්කෝලෙ පන්ති වල තේරුම් ගන්න උගන්නන්නෑ බං :no: විබාගෙට එන ටික හුරු කරනව විතරයි :sorry: තනියම හොයල තේරුම් ගනිං :D එතකොට තමා ආස හිතෙන්නෙ :D