මේ පියවරවල් දෙක පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්ඩ
View attachment 68858
a//b ඉරි කෑලි දෙකෙන් කියන්නෙ මොකක්ද ?
මේ පියවරවල් දෙක පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්ඩ
View attachment 68858
උපකල්පනය සාවද්‍ය නං, අන්තිමට උපකල්පනය නිවැරදි වුණේ කොහොමද ?
...දිගට ලියන්න බැරි නිසා කෙටියෙන්ම ගාන හදල දැම්ම ඒකයි ....

මචං..මම ගාන හදද්දි පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකකුත් වෙලා තියනව...දිගට ලියන්න බැරි නිසා කෙටියෙන්ම ගාන හදල දැම්ම ඒකයි ....
දෛශික ගැන ප්‍රශ්නයක් නෑනේ....ගානෙ දීල තියන විදියට දෛශික දෙක බිංදුවක් වෙන්නෙ නෑ..තව සමාන්තර වෙන්නෙත් නෑ..ඒක පැහැදිලියි නේ...
ඒක නිසා දීල තියන ප්රකාශනයෙ එකතුව බිංදුවක් වෙන්න α,ẞ බිංදුවක් වෙන්න ඕන..
ඒක නිසා අපි උපකල්පනය කරනව ඇල්ෆ අසමානයි බිංදුව කියල..(මෙතන අසමාන ලකුන දාල තිබුනෙ නෑ .sorry)
මෙහෙම ගාන සුලු කරොත් අනිවා පිලිතුර වැරදි වෙන්න ඕන එහෙම වුනොත් කියන්න පුලුවන් ඇල්ෆ බිංදුවට අසමාන නොවී සමාන වෙනව කියල(මේක නේ අපිට ඔප්පු කරන්න ඕන)...ඒ ටික හලි නේ....
මේකෙ උපකල්පනයෙ ඇල්ෆ අසමාන බිංදුව වෙන්න ඕන...
ඒ විදියට සුලු කරල a දෛශිකයට අගයක් ගන්නව..ඒ එන ප්රකාශනයෙ ẞ/α අනුපාතයක් එනව ඒක පොදුවෙ තමයි ලැම්ඩ(λ ) කියල දාල තියෙන්නෙ..a දෛශිකය b දෛශිකය වගේ ලැම්ඩ වාරයක් කියල කියන්න පුලුවන් නම් ඒ දෛශික දෙක සමාන්තර වෙන්න ඕන..ගානෙ සමාන්තරයි කියල දීල නැති නිසා අපි උපකල්පනය කරපු එක වැරදියි..ඒක නිසා ඇල්ෆ බිංදුවක් වෙනව කියල කියන්න පුලුවන්

අඩේ උඹ ලස්සනට පැහැදිලි කරල. ටීචර් කෙනෙක් වෙයං මචං. ඒ හැකියාව උඹට තියෙනව..
කියපු හැම දෙයක්ම තේරුණ. වයිට්වෝකරයට මම කිව්ව කිව්ව, කියල දුන්නෙ නෑ![]()
මට කොහොමත් පැහැදිලි කරන්න බෑ 
මට කොහොමත් පැහැදිලි කරන්න බෑ
![]()
අඩේ උඹ ලස්සනට පැහැදිලි කරල. ටීචර් කෙනෙක් වෙයං මචං. ඒ හැකියාව උඹට තියෙනව..
කියපු හැම දෙයක්ම තේරුණ. වයිට්වෝකරයට මම කිව්ව කිව්ව, කියල දුන්නෙ නෑ![]()


![]()
mehema aran sulu karanna
n = 1/2 kiyala aragaththama samachchedanaya wena kathawa pennuwaki![]()
)
පලවෙනි කොටස හැදුව ඉතිරි එක වෙන කාට හරි තමයි....
![]()

AB/AP = n = (r^ - a^) / (b^ - a^)
r - a = nb - na
r = a (1-n) + nb //
Q point ekak daaaganin samantharashraye...then
from previous AB/AP = n also... AP/AB = n (coz, OA=BQ=a and OB=AQ=b)
=> AB/AP = n^2 ..
since 0=<n<=1
n = 1
=> AB = AP
Wena methoduth tibe... (kammali step by step liyanna.. hope this will help)

අහ් උඹ එනකං තමා හිටියෙ
තෑන්ක්ස් මචං.
අයෙ පුලුවන් වුණාම රෙප් දෙනව
උඹ මචං A/L කරන ගමන්ද? නැත්තං කරල ඉවරද?

AB/AP = n = (r^ - a^) / (b^ - a^)
r - a = nb - na
r = a (1-n) + nb //
Q point ekak daaaganin samantharashraye...then
from previous AB/AP = n also... AP/AB = n (coz, OA=BQ=a and OB=AQ=b)
=> AB/AP = n^2 ..
since 0=<n<=1
n = 1
=> AB = AP
Wena methoduth tibe... (kammali step by step liyanna.. hope this will help)

මොනාද මචං රිසල්ස් ?
අනිත් පැත්තට බැලුවොත් නම් uni එකකට යන්න මට ඉහලම සුදුසුකම් තියනව...
යන්තම් ගොඩ දා ගත්තෙ..ඒ දවස් වල පිස්සු කෙලල...
ආයිත් exam කරන්න තරම් ගට්ස් නෑ..
දැන් මට වෙන ටාර්ගට් තීනව...ජීවිත කාලෙම exam ලිය ලිය ඉන්න බෑනෙ බං... 
0=<n<=1
n = 1 විතරක් නෙමේනෙ. තව තියෙනවනනෙ භාගෙ කාල
නැත්තං 1 කියල උපකල්පනයක්ද ?