mehema aran sulu karanna
n = 1/2 kiyala aragaththama samachchedanaya wena kathawa pennuwaki![]()

උඹනං හෙන වැඩ කාරය..
මට මේ වගේ ගාණක්වත් හදාගන්ඩ බෑ බං..![]()
පලේනි පාර විබාගෙට ගියෙ ගෙදරදිම ඔය පාඩම අතෑරල බැලින්නං ලේසි ගානක් ඇවිත් තියෙන්නෙ කියෙව්වෙවත් නෑ
හදපං කාලයක් හදද්දි හුරු වෙනව 
උඹ ආය OL කරනවද
මේ OL ගාණක් නෙමේ යකෝ..![]()
ගණං කිව්වොත් ඉතිං වයිට්වෝකර සහ ලේසිකටුස්ස

මේ OL ගාණක් නෙමේ යකෝ..![]()
ගණං කිව්වොත් ඉතිං වයිට්වෝකර සහ ලේසිකටුස්ස
මට පුළුවන් OL ගණන් විතරයි.
ප්රමේයයක් නෙමේ 
ඉස්සර ඔය වගේ ගනං OL වලට දුන්නලු. ඒ කියන්නෙ කටුස්ස අවුරුදු 50ක විතර එකෙක් වෙන්න ඕනෙ![]()
ඔය ගානෙ දීල තියෙන්නෙ බං AP = nAB කියල ඒකෙන් ගත්තෙප්රමේයයක් නෙමේ
![]()
මොකක්හරි සම්බන්දයක්දඉස්සර ඔය වගේ ගනං OL වලට දුන්නලු. ඒ කියන්නෙ කටුස්ස අවුරුදු 50ක විතර එකෙක් වෙන්න ඕනෙ![]()
මාව කොන් වෙනවනෙ පොඩි උන් අස්සෙ.
මම ලෙඩ වෙන්ඩ ගත්තෙ අවුරුදු 15-16න් පස්සෙr-a/b-a කියල අරං AP/AB කියල ගත්තෙමොකක්හරි සම්බන්දයක්ද

ado mata maths baha banigenaganna asai
![]()


මට OL වලට D එකක් තියෙනව
ඒත් AL ගණං හෙන අමාරුයි. ඒත් ඉගෙන ගන්ඩ මාර ආසයි..
අවකලනය කියන දේ තේරුම් ගන්ඩ මට අවුරුදු 5-6ක් ගියා.. තනියම හිතල හිතල තමා තේරුම් ගත්තෙ..
ඊට පස්සෙ අනුකලනය තේරුම් ගන්ඩ උත්සහ කලා. හුටා බලනකොට අවකලනයෙ අනිත් පැත්ත අනුකලනය
තව තේරුම් ගන්ඩ ටිකක් අමාරු වුණ දෙයක් තමා මාපාංක. කාගෙන් හරි ඇහුවොත් කියන්නෙ ධණ රිණ ලකුණ නැතුව ගත්තම මාපාංකලු![]()
විබාගෙට එන ටික හුරු කරනව විතරයි
තනියම හොයල තේරුම් ගනිං
එතකොට තමා ආස හිතෙන්නෙ 