Dialog 1mbps unlimited

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒක වෙන්ඩැති පැකේජ් එක මාරු නොකර ආපහු ගෙදර ආවෙ.... :rofl:

    ඒක දැනුවත් වීමක් විතරයි උනේ.. පැණි හැලීමක් නෙමෙයි.. :P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    Dialog 1mbps 300 GB එක ඉස්සර ඉඳන් දෙනවා බන් , මගේ යාලුවෙක් පාවිචි කොරනවා , 1750/= රෙන්ටල් එක

    මේක 300GB තිබුනට වැඩක් නැහැ මොකද කියනවා නම් 1Mbps කනෙක්ශන් එකකින් 300GB ඩවුන් කරන්න දවස් 28ක් යනවා එක දිගට ඩවුන්ලෝඩ් කරත් ඒ කියන්නෙ ඇවරේජ් බැලුවොතින් දවසට පැය 22 ගානෙ මාසෙම ඩවුන්ලෝඩ් කරන්න ඕන 300GB ගන්න
    එතකොට ඕක අන්ලිමිඩට් කිවුවට ස්පීඩ් එක නිසා ප්‍රැක්ටිකලි ඩවුන්ලෝඩ් කරන්න වෙන්නෙ 100GB - 150GB වගේ තමයි
    හැබැයි බ්‍රවුස් කරන ගමන් ඩවුන්ලෝඩ් එකක්(ටොරන්ට් හරි IDM හරි) දාන්න බැහැ මොකද මේක 1Mbps නිසා ඩවුන්ලෝඩ් එක වෙන අතරතුරේ යූටියුබ් එකක් බලන්නවත් වෙබ් පේජ් එකක් බලන්නවත් බැරි වෙනවා
    අන්න ඒක නිසා ඔය අන්ලිමිටඩ් එක ගන්නෙ නැතුව 4Mbps වගේ වත් ස්පීඩ් එකක් තියන ලිමිටඩ් එකක් ගන්න එක ප්‍රැක්ටිකල්

    අනික 1Mbps කනෙක්ශන් එකකින් 1GB ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන්න පැය දෙක හමාරක් යනවා ඒක එපා වෙන වැඩක්නේ බන්

    මෙන්න මේ වගේ බෑන්ඩ්විත් එකක් ඕන යූටියුබ් ස්ට්‍රීම් කරන්න

    500 Kbps – lowest required speed for streaming
    1.5 Mbps – recommended speed for quality viewing
    3 Mbps – Standard Definition video
    5-8 Mbps – 720p and 1080p High Definition
    25 Mbps – 4K Ultra High Definition

    එතකොට ඔය 1Mbps කනෙක්ශන් එකෙන් හෙන අඩු කොලිටි වීඩියෝ තමයි ස්ට්‍රීම් කරන්නන වෙන්නෙ, 720 හරි 1080 කියන්නෙ හීනයක් තමයි ඕකත් එක්ක

    මම ඔය ඩයලොග් පැකේජ් එක ගැන නම් දන්නෙ නැහැ
    ඒත් ලංකාබෙල් 1Mbps අන්ලිමිටඩ් එක 3000ක් වෙනවා. ඒක නිසා ඩයලොග් එකෙන් ඒකම 1750ට දෙනවද කියලා ශුවර් නැහැ. සමහරවිට ඕක 4G එකක් නොවෙන්න පුලුවන් (WiMax වගේ එකක්ද දන්නෙ නැහැ, එහෙම උනොත් ඕක එහෙ මෙහෙ අරන් යන්නත් බැහැනේ)

    3000ට අන්ලිමිඩට් එක ගන්නවාට වඩා ඩයලොග් 45 +45 එක 2900ට ගන්න එක ප්‍රැක්ටිකලි ලාබයි, මොකද හොද ස්පීඩ් එකක් ලැබෙනවානේ අනික හැම මාසෙම නයිට් ටයිම් 45GB ඩවුන්ලෝඩ් කරන්න තියන නිසා රෑට ඕන මගුලක් ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්

    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,607
    779
    113
    Hamilton, NZ
    down link eka 1Mbps nam speed eka awlak nathe mokda ban? :baffled: youtube 144p video ekawath oya speed eken balanna ba hariyata. man dan awrudu 3kta 4kata kalin lanka bell 1Mbps unlimited eka use kara. download karaoth browsing ba. brows karaoth downloading ba :rofl:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    ȜMA X;21848121 said:

    1Mbps වලින් 144p හොදට බලන්න පුලුවන්. ඒ Speed එකෙන් 360p බලන්න පුලුවන් ගැටළුවක් නැතුව. මගේ 100kbps උපරිම Speed ඒක Limite කරාම. මම Youtube වීඩියෝ බලනවා ඒ Speed එකෙන්. ටිකක් විතර ලෝඩ් වේවි තමයි 100kbps වලදී පෙන්නේ එත් අවුලක් නැහැ.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,607
    779
    113
    Hamilton, NZ
    1Mbps වලින් 144p හොදට බලන්න පුලුවන්. ඒ Speed එකෙන් 360p බලන්න පුලුවන් ගැටළුවක් නැතුව. මගේ 100kbps උපරිම Speed ඒක Limite කරාම. මම Youtube වීඩියෝ බලනවා ඒ Speed එකෙන්. ටිකක් විතර ලෝඩ් වේවි තමයි 100kbps වලදී පෙන්නේ එත් අවුලක් නැහැ.

    තප්පර 10ක් විඩියෝ එක බලලා තව තප්පර 20ක් විඩියෝ එකේ ඉතුරු ටික බපර් වෙනකන් ඉන්න එක එක නෙම් මන් අදහස කරේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    ȜMA X;21848264 said:
    තප්පර 10ක් විඩියෝ එක බලලා තව තප්පර 20ක් විඩියෝ එකේ ඉතුරු ටික බපර් වෙනකන් ඉන්න එක එක නෙම් මන් අදහස කරේ.

    මම උබට කිව්වේ 100Kbps ගැන නමේ මචන් 1Mbps ගැන. උබ කොහොම කිව්වත් 144p වලයි 360p බලන්න 1Mbps හොදටම ඇති. ෆයිල් එකක් Download කරන්න වගේනම් ඉතින් හොදටම මදි තමයි
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    මේක 300GB තිබුනට වැඩක් නැහැ මොකද කියනවා නම් 1Mbps කනෙක්ශන් එකකින් 300GB ඩවුන් කරන්න දවස් 28ක් යනවා එක දිගට ඩවුන්ලෝඩ් කරත් ඒ කියන්නෙ ඇවරේජ් බැලුවොතින් දවසට පැය 22 ගානෙ මාසෙම ඩවුන්ලෝඩ් කරන්න ඕන 300GB ගන්න
    එතකොට ඕක අන්ලිමිඩට් කිවුවට ස්පීඩ් එක නිසා ප්‍රැක්ටිකලි ඩවුන්ලෝඩ් කරන්න වෙන්නෙ 100GB - 150GB වගේ තමයි
    හැබැයි බ්‍රවුස් කරන ගමන් ඩවුන්ලෝඩ් එකක්(ටොරන්ට් හරි IDM හරි) දාන්න බැහැ මොකද මේක 1Mbps නිසා ඩවුන්ලෝඩ් එක වෙන අතරතුරේ යූටියුබ් එකක් බලන්නවත් වෙබ් පේජ් එකක් බලන්නවත් බැරි වෙනවා
    අන්න ඒක නිසා ඔය අන්ලිමිටඩ් එක ගන්නෙ නැතුව 4Mbps වගේ වත් ස්පීඩ් එකක් තියන ලිමිටඩ් එකක් ගන්න එක ප්‍රැක්ටිකල්

    අනික 1Mbps කනෙක්ශන් එකකින් 1GB ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන්න පැය දෙක හමාරක් යනවා ඒක එපා වෙන වැඩක්නේ බන්

    මෙන්න මේ වගේ බෑන්ඩ්විත් එකක් ඕන යූටියුබ් ස්ට්‍රීම් කරන්න

    500 Kbps – lowest required speed for streaming
    1.5 Mbps – recommended speed for quality viewing
    3 Mbps – Standard Definition video
    5-8 Mbps – 720p and 1080p High Definition
    25 Mbps – 4K Ultra High Definition

    එතකොට ඔය 1Mbps කනෙක්ශන් එකෙන් හෙන අඩු කොලිටි වීඩියෝ තමයි ස්ට්‍රීම් කරන්නන වෙන්නෙ, 720 හරි 1080 කියන්නෙ හීනයක් තමයි ඕකත් එක්ක

    මම ඔය ඩයලොග් පැකේජ් එක ගැන නම් දන්නෙ නැහැ
    ඒත් ලංකාබෙල් 1Mbps අන්ලිමිටඩ් එක 3000ක් වෙනවා. ඒක නිසා ඩයලොග් එකෙන් ඒකම 1750ට දෙනවද කියලා ශුවර් නැහැ. සමහරවිට ඕක 4G එකක් නොවෙන්න පුලුවන් (WiMax වගේ එකක්ද දන්නෙ නැහැ, එහෙම උනොත් ඕක එහෙ මෙහෙ අරන් යන්නත් බැහැනේ)

    3000ට අන්ලිමිඩට් එක ගන්නවාට වඩා ඩයලොග් 45 +45 එක 2900ට ගන්න එක ප්‍රැක්ටිකලි ලාබයි, මොකද හොද ස්පීඩ් එකක් ලැබෙනවානේ අනික හැම මාසෙම නයිට් ටයිම් 45GB ඩවුන්ලෝඩ් කරන්න තියන නිසා රෑට ඕන මගුලක් ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්

    me boru.. mama dan dialog arcade ekata gihin baluwa.. mehema ekak nehe kiala manager ma kiwwa.. thawa ena gaman baskin and robbins ekata gihin ita passe eha paththe tiyena dialog ekenut ahuwa (head office)

    1mbps 300GB ewage package ekak nehelu. issera tibba wimax kale hebei eka issera avrudu 2-3kata issella e pkg eke inna kattiata 4g deela wena ekakata maru karnana kiala.