ෆේස් බුක් එකෙන් මට කෙලවලා
බලන්න කෝ කොල්ල නේ මගේ Account එකට මුන් කෙලවලා.
ඕක මම හැදුවේ 2008 දී.
මම දකින දකින උන් Add කරගන්නේ නැහැ. යාලුවෝ 57 හිටියේ එළකිරියේ කිහිප දෙනයි බ්ලොග් ලියන අයයි තමයි.
Share කරන්නේ හරිම අඩුවෙන්
කොටින්ම චැට් කරන්නේ නැහැ Spam කරලත් නැහැ. (ඒ වැඩ වලට මම ෆේක් ඒවා භාවිතා කරනවා)
මම Photo එකක් දාලා තිබුනේ නම් නැහැ. එත් කලින් Photo දාලා අයින් කරා.
Gorop 2 තියෙනවා ගොඩක් Members ලා ඉන්න මට මේ දෙක තමයි වටින්නේ ම මේ දෙක නැති උනා කියන්නේ සල්ලි හොයලා ඉවරයි Internet එකෙන්. මගේ සයිට් ඔකොම ඉවරයි.
මුන් මගේ Photo එකක් ඉල්ලනවා. Account ලොග් වෙනකොට මෙන්න මෙහෙම
Upload a photo of yourself
Please upload a photo of yourself that clearly shows your face.
When you send us a photo, we'll check it and then permanently delete it from our servers.
මම කලින් Upload කරලා අයින් කරපු Photo එකක් Upload කරා දැන්. ඊට පස්සේ ඔහොම වැටුනා.
Thanks for sending your photo. We'll get in touch with you shortly after we've reviewed it.
At the moment, your account has been disabled as a security precaution.
උබලා හිතන්නේ මුන් මට මේක දෙවී කියලා ද ? , මම යවපු Photo එක Account එකේ තියෙන්න ඕනේද ?

Last edited: