foxit reader eka nam tyeacrobat pro එකේ පුළුවන් size අඩු කරගන්න. කොලිටිය අවුලක් වෙන්නේ නෑ
foxit reader eka nam tyeacrobat pro එකේ පුළුවන් size අඩු කරගන්න. කොලිටිය අවුලක් වෙන්නේ නෑ
crack කරපු එකක් හොයාගන්න පුළුවන්. මමත් use කරන්නේ එහෙම එකක්.මම ගාව නෑ ඒක. ඕක ෆ්‍රී දෙන්නෙ නෑ නේද.
ෆොටෝෂොප් වලින් ඕපන් කරගත්තම අහුමුලු කළු පාට වෙච්චා, ඇදට ෆොටෝ එක වැදිච්ච එහෙම හදලම pdf එක හැදුවැකි.
foxit reader eka nam tye
crack කරපු එකක් හොයාගන්න පුළුවන්. මමත් use කරන්නේ එහෙම එකක්.
ඒකෙත් පුළුවන් ඇති නේ? හරියටම දන්නේ නෑ

monawada ban me banners.
![]()
galapenne na ne. apo ban. uba kohenda mewa hoya gaththe
banners eka size ekata hadapan ko.
ekak podi, anika lokui+

mokakda banners ?
oya photoda banners? ewa nam internet eke search karama labena ewa. copy & paste
ELakiri theme ekath ekka, oya dala thiyana colour ekata penne na ban.
hoda ekak dapan lassana
(mata graphic design bea.
IT danuma mage feild eke apply wena ganata witarai tyenne
)loku loku dewal mokatada ban... infrastructure duppath wenna puluwan. eth ape librarya posath...
anika oya awata lassana karanna prathipaadanath nea(mata graphic design bea.
IT danuma mage feild eke apply wena ganata witarai tyenne
)


+14 rep upulpdn~ කටුසු පොත් අංක 10 ~
u danatama poth 10 k upload kalaකටුස්සට හොදට පුලුවන් පොටෝශොප්![]()
worth effort

~ කටුසු පොත් අංක 10 ~
හත් පණ - කුමාරතුංග මුනිදාස
එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සාගේ පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ඉලෙක්ට්‍රොනික මාධ්‍යට පරිවර්තනය කර උඩුගත කරන ලදී
මම නම් කලේ CamScanner App එකෙන් ෆොටෝස් ටික ගහල ඒ ටික ලැප් එකට දාල MS Word එකට ඒ ටික ඇදල දාල ඒක PDF විදිහට Save කළා.
we can do this ^ something like REP Dansala.I wish that we can add some sort of Bounty (reward) system for book requests. in that case, we can use our rep points. again which is beyond google sheetsunfortunate!
