Lahiru Weerasekara arrested

redux

Well-known member
  • Feb 19, 2017
    10,663
    17,573
    113
    Just for Patient who going to Take Medicine from SAITM

    Originally Posted by Ridila™
    කවුද අපිට Urology appointment එක කරද්දි උගන්නපු ඔස්ට්‍රේලියා යවලවත් නර්සින් කෝස් එකක් කරලා පාස් වෙන්න බැරි උන නෙවිල් පෙරේරා කාරයගේ දුවද? නැත්නම් අර සජානද ? නැත්නම් අර විජිතමුණියගේ පුතාද? එහෙමත් නැත්නම් රෝහිත අභේගුණවර්ධනයගේ දුවලා දෙන්නද? එහෙමත් නැත්නම් බස් ගැමුණුවගේ පුතාද? එහෙමත් නැත්නම් රාජිතයගේ ලේලිද??

    Went to the doctors once because i was having fever and the guy asked me to stop taking showers and to stop drinking chilled water when it's just an old wives tale. A doctor graduated from community college. Standard my ass
     
    • Like
    Reactions: nikdw

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,533
    5,409

    Do you want some money to channel some high quality doctor. Don't shame man just ask I have debt to pay of free education which is got from your TAX...:rofl::rofl::rofl:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,663
    17,573
    113
    Do you want some money to channel some high quality doctor. Don't shame man just ask I have debt to pay of free education which is got from your TAX...:rofl::rofl::rofl:
    Uhm no, buy yourself a pair of shoes with that money. So you don't need to wear crappy flipflops like the ones that the cops were raking in yesterday.

    Wait what, i thought all the state sponsored doctors were highly qualified professionals? Now you're telling me that there are some bad ones too, oh my.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,533
    5,409
    113
    Uhm no, buy yourself a pair of shoes with that money. So you don't need to wear crappy flipflops like the ones that the cops were raking in yesterday.

    Wait what, i thought all the state sponsored doctors were highly qualified professionals? Now you're telling me that there are some bad ones too, oh my.
    ok NUKE,
    But I don't know whether he is graduated from Sri Lanka or Foreign Country...
    Next time do a some research
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,533
    5,409
    113
    19275129_1417690811644851_2585797377682734576_n.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එදා සෞඛ්‍ය අමාත්යන්සේට ආපු වෙලෙත් ඔක්කොමල්ල ඇතුලට දාල දොරවල් වහන්න තිබුනෙ, ආසාවනේ කැමති දවසක් ඉඳපල්ලා කියල. එකෙක්ට එලියට එන්න දෙන්න හොඳ නෑ සතියක් විතර යනකන් :D

    umbatath podi irisiyawak neme thiyenne neda?:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    අපේ උන් හිතන විදිහ හරි වෙනස් බන් ..ඕව දැම්ම කියලා එක තේරෙන්නේ නැහැ ...මමත් කට කැඩෙනකල් කියල ඇති ස්ලිට් එකයි සයිටම් එකයි කියන්නේ අහසට පොලව වගේ කරනා දෙකක් කියලා ...කොහෙද මේ මල්ලිලා හිතන්නේ උන්ට විරුද්දයි කියලා අපි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,912
    1
    56,930
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මටත් පුදුම ඒක තමයි...
    රාජ්‍ය දේපල සම්බන්ධව නීතිය ගැන දන්නව නම් කවුරුත් ඔය වගේ මෝඩ වැඩක් කරන්නේ නෑ.... :lol:

    රාජ්‍ය දේපල වලට මහ බැංකුව අයිති නැතිව ඇති.:(
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    රාජ්‍ය දේපල වලට මහ බැංකුව අයිති නැතිව ඇති.:(

    උඹල තේරුම්ගන්නෙම වැරදි විදියට.... ලංකාවේ ක‍්‍රමේ තමයි බං පහත් තැනින් යයි ගලා ජලේ කියන එක.... මේ බව දැන දැනම මේ අහිංසක එවුන් බිල්ලට තිබ්බ මහ එකාල ගැන කියනව මිසක හොරුන්ට සුදු හුණු ගාන එකක් මම කරල නෑ.... මහ බැංකුවේ අධිපති විතරයක් නෙවෙයි රවියත් එල්ලල මරන්න ඕන... ඒකේ කිසිම වරදක් නෑ.... :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    විප්ලවයෝ ආයේ මික් සාදයක් නෑලු ඈ :lol:

    රජයේ දේපොළහානි කරන සහ එම චෝදනාවට ලක්වූ බවට පොලිස් ‍වාර්තාවල ලියැවී ඇති කිසිදු පුද්ගලයකු මින් ඉදිරියට රාජ්‍ය සේවයට බඳවා නොගැනීමට රජයේ අවධානය යොමුකර තිඛෙනවා.
    මේ අනුව අදාළ චෝදනා ලැබූවන්ට ඉංජිනේරු/වෛද්‍ය/ පරිපාලන සේවයේ ඉහළ තනතුරු මෙන්ම රාජ්‍ය සේවයට සම්බන්ධවීමටද අවස්ථාව හිමිවන්නේ නැහැ.
    රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ විභාග එම පුද්ගලයන් ඉතා ඉහළින් සමත් වුවද ඔවුන් රජයේ දේපොළවලට හානි කර ඇති බවට පොලිස් වාර්තා සටහන් ඇත්නම් ඔවුන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම තහනම් කිරීමයි සැලසුම වන්නේ.
    සිසුන් ඇතුළු විවිධ කණ්ඩායම් පසුගිය දිනවල උද්ඝෝෂණ හා විරෝධතාවලට එක්වී රජයේ දේපොළවලට දැඩි හානි කිරීම හා කෝටි ගණන් වටිනා මහජන දේපළ විනාශ කිරීම රජය විසින් දැඩිව සැලකිල්ලට ගෙන තිඛෙනවා.
    පරිපාලන සේවය සමත් වූවන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී ඔවුන්ගේ අතීත ක්‍රියා පිළිබඳව පොලිස් වාර්තා කැඳවීමක් මෙයට පෙර ක්‍රියාත්මක වී තිබුණා.
    එහෙත් පසුගිය දස වසරක පමණ කාලය තුළ එය නිසි පරිදි ක්‍රියාත්මකවී නැහැ.
    මේ නීති යළිත් ක්‍රියාත්මක කිරීම තුළින් රජයේ සේවයට එක්වන්නන්ගෙන් ගෞරවාන්විත සේවාවක් ලබාගැනීමයි රජයේ අපේක්ෂාව වන්නේ.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    :lol: