✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    we can do this ^ something like REP Dansala.
    gather some ppl with good reputation power
    post a thread called REP Dansala or something.
    if you fill a book request, you will get all our rep points at once. so he will get at least 100 rep points for a book. a good motivation.:yes:

    the idea might be a successful one or not, at least it will take more attention to request index.

    that is not (hopefully) against site rules
    අර එක්සෙල් ප්‍රශ්නෙට ඕක කරා එකෙක් ආවේ නෑ නෙ ඇම කන්න :baffled:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අර එක්සෙල් ප්‍රශ්නෙට ඕක කරා එකෙක් ආවේ නෑ නෙ ඇම කන්න :baffled:

    e spreadsheet problem eka nam patta amarui ban. hehe.
    mama thread eka post karanakotama dannawa, ekata answer ekak hamba wenne na kiyala. hehe but i post it for try
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අර එක්සෙල් ප්‍රශ්නෙට ඕක කරා එකෙක් ආවේ නෑ නෙ ඇම කන්න :baffled:

    අනික බං ඔහොම ත්‍ර්ඩ් එකක් දැම්මා කියල, අපිට තියෙන්නෙ දවස් දෙක තුනක් බම්ප් කරන්න නේ.. අතින් පයින් යන්නේත් නෑ නේ. හේ හ්

    හරි යන්නත් පුලුවන්. සම්තිං බෙටර් දෑන් නතින්
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Trying good option but I thought people have easy options though :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනික බං ඔහොම ත්‍ර්ඩ් එකක් දැම්මා කියල, අපිට තියෙන්නෙ දවස් දෙක තුනක් බම්ප් කරන්න නේ.. අතින් පයින් යන්නේත් නෑ නේ. හේ හ්

    හරි යන්නත් පුලුවන්. සම්තිං බෙටර් දෑන් නතින්
    ඔව් ඒක හරි :yes: ත්‍රෙඩ් එක දාන්න මම බම්ප් කරල ප්‍රමෝෂන් පාර දෙන්නං :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනික බං ඔහොම ත්‍ර්ඩ් එකක් දැම්මා කියල, අපිට තියෙන්නෙ දවස් දෙක තුනක් බම්ප් කරන්න නේ.. අතින් පයින් යන්නේත් නෑ නේ. හේ හ්

    හරි යන්නත් පුලුවන්. සම්තිං බෙටර් දෑන් නතින්
    nothing is better sometimes :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ඒක හරි :yes: ත්‍රෙඩ් එක දාන්න මම බම්ප් කරල ප්‍රමෝෂන් පාර දෙන්නං :P
    රෙප් දෙනවා පොතක් අප්ලෝඩ් කරමු කියලද කියන්නේ...:rolleyes:

    මම ආයේ මන්ඩේ එන්නේ :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෙප් දෙනවා පොතක් අප්ලෝඩ් කරමු කියලද කියන්නේ...:rolleyes:

    මම ආයේ මන්ඩේ එන්නේ :(
    මොකක්හරි පොතක් නෙවේ හොයාගන්න අමාරු හැමෝම ඉල්ලන ඒවට නේද. :oo: අර කෝනෑන් එක හොය හොය හිටියේ ඒ වගේ. නැත්තන් කොහෙන්හරි ඊබුක් එකක් හොයන මෙතන දාන හැමෝටම රෙප් බෙදන්න බෑ නෙ.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මොකක්හරි පොතක් නෙවේ හොයාගන්න අමාරු හැමෝම ඉල්ලන ඒවට නේද. :oo: අර කෝනෑන් එක හොය හොය හිටියේ ඒ වගේ. නැත්තන් කොහෙන්හරි ඊබුක් එකක් හොයන මෙතන දාන හැමෝටම රෙප් බෙදන්න බෑ නෙ.

    :yes:

    රික්වෙස්ට් ෆිල් වෙන්නේ ගොඩක් අඩුවෙන්.
     
    • Like
    Reactions: gayankuwait

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    රෙප් දෙනවා පොතක් අප්ලෝඩ් කරමු කියලද කියන්නේ...:rolleyes:

    මම ආයේ මන්ඩේ එන්නේ :(

    රෙප් දෙකක් දෙන්නම්, ගෙදර ගිහින් එනකොට ටාසන් ගේ පොත් ටික අරං වරෙන්.
    කෑල්ලට ටෝකක් දීලා සෑන් කර ගනින්කෝ:angry:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කෑල්ල වෙලා ඉන්න කාලේ, ඔයවගේ වැඩ ගනින් හෑ.. කෑල්ල ගෑනි උන දවසට, අපි කොහොමත් සුම්මා නේ :( එතකොට උනේ අපෙන් වැඩ ගන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රෙප් දෙකක් දෙන්නම්, ගෙදර ගිහින් එනකොට ටාසන් ගේ පොත් ටික අරං වරෙන්.
    කෑල්ලට ටෝකක් දීලා සෑන් කර ගනින්කෝ:angry:

    GF gedara newei ban inne. e unata

    poth tika nam ganna puluwan.
    cam ekak tyena camscanner tyena 4n ekak hoyaganna wenawa ... call ganna witari puluwan tyena ewayin...
    monahari karanna balanna one
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෑල්ල වෙලා ඉන්න කාලේ, ඔයවගේ වැඩ ගනින් හෑ.. කෑල්ල ගෑනි උන දවසට, අපි කොහොමත් සුම්මා නේ :( එතකොට උනේ අපෙන් වැඩ ගන්නේ
    She is busier than me :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රෙප් දෙකක් දෙන්නම්, ගෙදර ගිහින් එනකොට ටාසන් ගේ පොත් ටික අරං වරෙන්.
    කෑල්ලට ටෝකක් දීලා සෑන් කර ගනින්කෝ:angry:
    :love::love::love: