ragapamak ahuwenna epa

sam.jagga

Member
Mar 24, 2012
81
5
0
1476940399038503
Ahuwenna epa

19400056_1476940399038503_6828326238208143104_n.jpg
****
 
Last edited by a moderator:

mmahanama1

Active member
  • Apr 29, 2009
    381
    182
    43
    මාත් මූට අහු උනා එක පාරක් රාජගිරියෙදි...පාරෙ වැටිල හාල් පරිප්පු සීසීකඩ මූ ගැහි ගැහී ඉන්නව....මම වයිෆ් එක්ක යන ගමන් හිටියෙ....මාත් වාහනේ නවත්තල මූව උස්සල වාඩි කරල කඩේකින් බීම එකකුත් පොවල රු 500කුත් දුන්න....ඊට මාස 4කට විතර පස්සෙ ආය යනකොට රාජගිරියෙ පොලීසිය ගාව වැටිල ඔහොමම හිටියා...වටේ මිනිස්සු ගොඩක් එකතුවෙලා මුට සලකනව....එදා තමයි දැනගත්තෙ මූ හොරෙක් කියල....ආය නම් ඉතින් පාරෙ එකෙක් මැරිල හිටියත් පැත්තවත් හැරිල බලන්නෙ නෑ...
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හොදට සැප විදපු හොදට හම්බකරපු ගායකයෝ පෙරේතකමට බීලා බීලා ලෙඩ උනහම උන්ගේ කෝටි ගණන් වියදම් වුන හොස්පිටල් බිල් ගෙවන මෝඩයෝ ඉන්න රටක්නේ මේක.ඉතින් ඕක මොකක්ද.:rofl:
     
    :rofl:මනුස්සකම තියෙන්න ඕන ඒත් ඒක ඕනවට වඩා තිබ්බහම අපිටම තමා කෙලවෙන්නේ අනික ලංකාවේ ඉන්න එකෙක්ටත් කොච්චර කලත් කිසිම කෙලෙහිගුනයක් නැහැ.උන්ට උදව් කරනවට වඩා හොදයි බල්ලෙක්ට බනිස් ගෙඩියක් අරන් දෙනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,340
    21,989
    113
    Gotland
    :rofl:මනුස්සකම තියෙන්න ඕන ඒත් ඒක ඕනවට වඩා තිබ්බහම අපිටම තමා කෙලවෙන්නේ අනික ලංකාවේ ඉන්න එකෙක්ටත් කොච්චර කලත් කිසිම කෙලෙහිගුනයක් නැහැ.උන්ට උදව් කරනවට වඩා හොදයි බල්ලෙක්ට බනිස් ගෙඩියක් අරන් දෙනවා.

    Sinhalu ne :lol:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    [FONT=&quot]බුද්ධ දේශනාවේ කියන්නේ හිත පහදවාගෙන අත හේදුවා වගේ දෙන්න කියලා. ඒ කියන්නේ ඔයා සින්ක් එකෙන් අත හොදලා බලන්නෙ නෑනෙ මන් හොදපු වතුර යන්නෙ කොහෙද කියලා. ඒ වගේ තමා ඉල්ලන් එන අයෙක්ට ඔයාට හැකි පමණ දෙන්න හැබැයි දුන්නට පස්සේ ආයේ මොකද වුනේ කියලා හැරිලාවත් බලන්න එපා. ඒක තමා අත්හරිනවා කියන්නේ.

    [/FONT]
    http://www.elakiri.com/forum/showthread.php?t=1803774
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    [FONT=&quot]බුද්ධ දේශනාවේ කියන්නේ හිත පහදවාගෙන අත හේදුවා වගේ දෙන්න කියලා. ඒ කියන්නේ ඔයා සින්ක් එකෙන් අත හොදලා බලන්නෙ නෑනෙ මන් හොදපු වතුර යන්නෙ කොහෙද කියලා. ඒ වගේ තමා ඉල්ලන් එන අයෙක්ට ඔයාට හැකි පමණ දෙන්න හැබැයි දුන්නට පස්සේ ආයේ මොකද වුනේ කියලා හැරිලාවත් බලන්න එපා. ඒක තමා අත්හරිනවා කියන්නේ.

    [/FONT]
    http://www.elakiri.com/forum/showthread.php?t=1803774

    habai ehma dena eka horekta nodi attatama asarana kenekta denna puluwannam tamai hoda
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,058
    113
    මාත් මූට අහු උනා එක පාරක් රාජගිරියෙදි...පාරෙ වැටිල හාල් පරිප්පු සීසීකඩ මූ ගැහි ගැහී ඉන්නව....මම වයිෆ් එක්ක යන ගමන් හිටියෙ....මාත් වාහනේ නවත්තල මූව උස්සල වාඩි කරල කඩේකින් බීම එකකුත් පොවල රු 500කුත් දුන්න....ඊට මාස 4කට විතර පස්සෙ ආය යනකොට රාජගිරියෙ පොලීසිය ගාව වැටිල ඔහොමම හිටියා...වටේ මිනිස්සු ගොඩක් එකතුවෙලා මුට සලකනව....එදා තමයි දැනගත්තෙ මූ හොරෙක් කියල....ආය නම් ඉතින් පාරෙ එකෙක් මැරිල හිටියත් පැත්තවත් හැරිල බලන්නෙ නෑ...

    Yako uba 500/= dunne??? Padune Uta vede? Helila thiyana baduma 500/- vadine?? :baffled::baffled::baffled:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    hugak aya vancha karanawa..

    rajagiriye wayasaka achchi kenek innawa ballo puso ekka.
    dakkoth paw kiala hitenawa.
    eka dawasak mama eyata kama ekak deela sallith deela mage akka enakan pare anik paththe hitagena hitiya.. hugak traffic hinda late una akka, me achchi pasal 10k withara hamba wela lotharay kadeta yanawa... ahala pahala tiyena sapattu hadana.. podi podi kadawal walata gihin parcel denawa dakka.. hoda hitin denawa kiala hitanakotama achchita 100kole wage mata penune labune.. ekenma penne me achchi boru karanawa kiala.

    dan api balamu, atthtama minihekta badaginna niwanne.. kohe hari thenaka hodata nidaganna palpathak tiyenawanam athine..
    api dan 200k deela kama parcel ganne yam kisi pudgayakge badaginna niwanne ne..
    dan mama deela thawa 10 denek thawath kama parcel dunnoth meya okkoma tiyagena kanna behene.. enisa wikunana eka harida kiala sasada balamu.

    boru karanne netiwa mama dan kawe.. one nan rupiyal keepayak denna ra kamata kiala mona higannekwath kianawada? hamooma ahanne bath parcel ekak.. arawa mewa ude idan kala nehe.. boru pacha kiala minissu andawana eka..

    me atharain aththaama peeda widina kattiya thamai ara abans eke athu gana aya.. sapattu hadana aya.. lottery path wikunana aya.. oya wage minissunta dena eka eeta wada hodai.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    රුපියලක් හරි දීලා පලයන්.. පව ඌට.. පින අපිට ;)
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    හොදට සැප විදපු හොදට හම්බකරපු ගායකයෝ පෙරේතකමට බීලා බීලා ලෙඩ උනහම උන්ගේ කෝටි ගණන් වියදම් වුන හොස්පිටල් බිල් ගෙවන මෝඩයෝ ඉන්න රටක්නේ මේක.ඉතින් ඕක මොකක්ද.:rofl:

    කවුද බන් prince ද?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,359
    8,494
    113
    හොදට සැප විදපු හොදට හම්බකරපු ගායකයෝ පෙරේතකමට බීලා බීලා ලෙඩ උනහම උන්ගේ කෝටි ගණන් වියදම් වුන හොස්පිටල් බිල් ගෙවන මෝඩයෝ ඉන්න රටක්නේ මේක.ඉතින් ඕක මොකක්ද.:rofl:
    :yes::yes::yes::lol: