SLT Internet nadda bn ?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    SLT net වැඩ නැද්ද බන්. ADSL එක up වෙන් නෑනෙ. Hotline ගත්තම කිවුවා සර් common outage එකක් තියෙනවා තව ටිකකින් හරියයිලු බලන් ඉන්නලු complaint දාන්නත් බැරිලු මේකට
    :sorry::sorry:

    ටෟ‍ෙකන්ඩ මට ඉදලා ඉදලා ගෙදර ඉන්න නිවාඩුවක් සෙට් වුනොත් මොකක් හරි හුයන්නක Outage එකක් එනවා. ගිය සතියේ නිවාඩු දවසෙම ගෙදර current එක නැ. අද internet නෑ. sim එකක් අටවගෙන හිගන්නා වගේ තමයි Internet යන්න වෙන්නෙ. අනෙ අම්මපා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,840
    19,976
    113
    Panadura
    Podi Silva - පොඩි සිල්වා;21852701 said:
    අඩෝ මචන් ජනාදිපති
    උබව එලෙව්ව ද යකෝ කොටුවෙන්
    රත්මලානේ අස්සක ඉන්නේ මොකෝ
    වරෙන් කොටුවට

    :lol: :lol: :lol:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;21852701 said:
    අඩෝ මචන් ජනාදිපති
    උබව එලෙව්ව ද යකෝ කොටුවෙන්
    රත්මලානේ අස්සක ඉන්නේ මොකෝ
    වරෙන් කොටුවට
    කොටුවෙ වියදම් වැඩියි. මෙහෙ සරලයි.
     
    කොටුවෙ වියදම් වැඩියි. මෙහෙ සරලයි.

    එහෙනම් කොටුවේ ගෙදර මට දියන්
    මන් සරලව එහේ ඉන්නම්
    මගේ හීනයක් කොටුවේ ඉන්න එක හා ද ජනාදිපති හුටුමානෙනි
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;21852744 said:
    එහෙනම් කොටුවේ ගෙදර මට දියන්
    මන් සරලව එහේ ඉන්නම්
    මගේ හීනයක් කොටුවේ ඉන්න එක හා ද ජනාදිපති හුටුමානෙනි
    කින්ග්ස්බරි එකේ හිටන් ඉදලා තියෙනවා. දැන් කොටුවේ එක වැඩක් නැ. ඒක නඩත්තු මුදල් හිටන් දෙනවා කොටුවේ ස්ටේශන් එක ලග උද්ගොශනය කරන උන්ට බත් පැකට් අරන් දෙන්න. ඉතුරුවා දෙනවා stf එකට නෙවිල්ගෙන් බේත් ගන්න.
     
    කින්ග්ස්බරි එකේ හිටන් ඉදලා තියෙනවා. දැන් කොටුවේ එක වැඩක් නැ. ඒක නඩත්තු මුදල් හිටන් දෙනවා කොටුවේ ස්ටේශන් එක ලග උද්ගොශනය කරන උන්ට බත් පැකට් අරන් දෙන්න. ඉතුරුවා දෙනවා stf එකට නෙවිල්ගෙන් බේත් ගන්න.

    :( :(