පුකාරිස්ට මම කියන දේ තේරිල නෑ... රටක අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනට පෞද්ගලිකකරණයට මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි.... ඒකේ කිසි ගැටලූවක් නෑ... ඒකට විරුද්ධව අරගලයක් කරන්න ඕන.. ඒකෙත් කිසි ගැටලූවක් නෑ... ඒ වුණාට අරගලය කරනව කියල, ආණ්ඩුවට රිද්දවන්න කියල අහිසංකයටම කෙළවන ක්‍රමයට මම විරුද්ධයි... දැන් දොස්තරලා ගිය දවස් දෙකේ අසරණයින්ගේ බෙල්ල මිරිකුව කියල අරගලය දින්නද...? ඉස්සරවෙලා අරගලයට ජනමතයක් ඇති කරල ඒක බහුතර මතය කරගන්නේ නැතිව අහිංසකයින්ගේ බෙලි මිරිකන සංස්කෘතිය නවත්වන්න ඕන... උඹලට හැමදාම වැරදුණෙත්, ලංකාවට හොඳ තරුණ ජීවිත අරගලය කියන සෙප්පඩ විද්‍යාවට මුවහ කරල විනාශ කරල දැම්මෙත් උඹල වගේ එවුන් නිසා... පුකාරිස්ගේ රෙප් නොකැපූ බව සනාථ කිරිම සදහා මම රෙප් දෙනවා... 11+
මේ යක්කුන්ට චැනල් ගානේ රිංගන්න බෑ ස්ට්‍රයික් එක අස්සේ...
දවසට කීයක් පාඩුද...?![]()



උඹ කියන ක්‍රමවේදය මොකද්ද කියලා ඉන්න.
චැනෙලින්ග් කරන්නේ ස්පෙසිලිස්ට්ල .ලන්කාවේ ඩොක්ටර්ලාගෙන් ස්පෙසිලිස්ලා ප්රතිශහය දන්නවද?![]()
ඉස්සරවෙලා දොස්තර කියන එකා තමන් ළග එකෙක් පඩයක් ඇරියත් ඒකටත් ස්ට්‍රයික් නොකර ජනතාවාදි සේවයක් කරන්න ඕන... ඕකුන්ට හෙණ හතක් වදිනව කියල ඉස්පිරිතාලවල කියන කතාව වෙනස් වෙලා දොස්තර යනු දෙවියෙකි කියන මතය ජනතාව අතරට ගෙනියන්න ඕන... සිසුන් අරගලවලට නොකැදවා ඒ පිටිපස්සේ ඉන්න ජාති මාමක ඔස්තාර්ලා ඉදිරියට ඇවිල්ලා අවංකව අරගලය වෙනුවෙන් පෙනී ඉන්න ඕන... දොස්තර සිසුවා වෙනුවට දොස්තරම පාරට බහින්න ඕන... කරනවා නම් දැන් කරන ම්ලේච්ච වැඬේට වඩා හොඳ ක්‍රම ඕන තරම් තියෙනවා....
චැනල් කියල කිව්වේ ගමේ ඩිස්පැන්සරියටවත් අදාලව බං...
වෙන වෙනම කුලක කරන්න මේක ගණං පන්තියක් නෛවෙයිනේ...
දැක්කනේ ඊයේ සෙරෙප්පු නැතිවත් දොස්තර පාරේ දුවනවා...
ලැජ්ජයි බං වෘත්තිය ගරුත්වය කියන දේ ඕනම ජොබකට තියෙනවා...
ඒකවත් දන්නේ නැති එවුන්නේ බං මුං....
ඉතින් එකක් කියපන්කෝ
අනික උඹ වැස්සකටවහ් ඉස්පිරිතාලයක ඉදලා තියනවද ඉස්පිරිතාලේ ඉන්න අයගේ මතය දැනගන්න


ජනාධිපතිතුමා මොනාද දෙන්න පොරොන්දු වෙලා තියෙන්නෙ ?![]()
Source - Diwaina (2017.06.25)වෛද්‍ය වර්ජනය අඛන්ඩව පැවතුනොත් විදේශ රටවලින් වෛද්‍යවරු පන්දහසක් (5000) පමන ගෙන්වීම සඳහා සාකච්චා ආරම්බ කර ඇත. මීට අමතරව ආරක්ශක අන්ශ වල සිටින වෛද්‍යවරුද ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් වලට යෙදවීමට රජය සැලසුම් කර තිබේ.
ඉතින් එකක් කියපන්කෝ
අනික උඹ වැස්සකටවහ් ඉස්පිරිතාලයක ඉදලා තියනවද ඉස්පිරිතාලේ ඉන්න අයගේ මතය දැනගන්න
ඉහින් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්නේ 30% යි
එක නිරික්ෂණයකින් මුලු කොආස්යක් ගැන නිගමනයක් ගන්නේ කොහොමද?එහෙනම් ලන්කාවේ කවුරුහරි එකෙක් මොකක්හරි වැරැද්දක් කලාම මුලු ජනග්‍රහනයම වග කියන්න ඕනේ
මම හිතුවේ උඹ ටිකක් හරි මධ්‍යස්ථව බලන්න පුලුවනෙකෙක් කියලා .එහ් ලියලා හියෙන විදියට පේනවා උඹත් අනිත් එවුන්ගේ බෝට්ටුවේම කියලා. ඉහින් උඹත් එක්ක වාද කරන එකහ් කාලනාස්තියක් විතරයි

Umbalawa GMOA eka ruukada wage natawanawa neda?![]()
ඇයි නැත්තේ මමත් නුවර හොස්පිට්ල් එකේ කිහිපවතාවක් ඇඞ්මිට් වෙලා තියෙනවා.... දොස්තරලගේ කෙරුවා ගැන නං පොත් පිටින් ලියන්න පුලූවන්.... ඕනම නං මං ත්‍රෙඞ් එකක් ඇරලම දාන්නං දොස්තර කෙරුවාව... (අතරින් පතර ඉන්න ඇතැම් දොස්තරලා හැර ගොඩක් එවුන් හිතන් ඉන්නේ දොස්තරකම කියන්නේ උන්ට ලැබුණු වෙද නලාවක් කියල නෙවෙයි මිනිස්සු පාගන්න හම්බවෙච්චි ඩෝසරයක් කියලා....) දැන් මෙතනම බලපං ස්ට්‍රයික් එක නැවැත්තුවා... මොකක්ද ප්‍රතිඵලය.... වුණු එකම දේ තමයි මේ මාසේ ක්ලිනික් එකට ඉන්න තිබුණු ලෙඩාට තවත් මාසයක් බලාගෙන ඉන්න වුණු එක විතරයි... පිස්සු කතා කියන්න එපා බං.... අපිට කෙළවිලා තියෙන රටක්.... එක පැත්තකින් කාළකණ්නි දේශපාලන ඌරෝ අපිව කනවා... අනෙක් පැත්තෙන් මේ වාගේ පහදුරාවෝ පිස්සු කෙළිනවා....
උඹලගෙත් මාර ලොජික් තියෙන්නේ... සෞඛ්‍ය ඇමතිව එල්ලල මරන්න ඕන වෙලාවක උඹලා ඇයි එහෙනම් රටේ ඉන්න ඔක්කොම ලෙඞ්ඩුව බිල්ලට ගන්නේ....
you are yet to answer my 1st question.
අයිතියක් දිනාගන්න අරගල කරන ක්‍රමය ගැන අපිට 71 ඉඳන් පාඩම් තියෙනවා...
ඒ හින්ද අරගලය කරන්න ඕන නම් ඒකට ජන මතයක් හදාගන්න ඕන....
ඒ ජනමතය හදා ගැනීමේ ක්‍රමය තීරණය කළ යුත්තේ ඒකට සකී‍්‍රයව දායක වන පිරිස....
ඒක අවස්ථාව අනුව සුදුසු එකක් විය යුතුය....
සෞඛ්‍ය අමාත්‍යාංශයට පැන්නා.... ඔලූ පලාගත්ත ඉස්පිරිතාලේ ගියා... හිරේ ගියා....
ඒකෙන් කෙළ වුණේ දුක් වුණේ උන්ගේ දෙමාපියන් අනෙක් එවුන් ඕකුන්ට හොඳ වැඬේ කිව්වා....
දොස්තර ඔස්තාර්ලා පුරාජේරුවට ස්ට්‍රයික් එක පටන් ගත්තා.... ඒකෙන් කෙළ වුණේ අසරණ එදා වේල කන දුප්පත් ලෙඞ්ඩුන්ට.... අද දවල් වෙන කොට කොන්දේසි නැතිවම වාගේ ස්ට්‍රයික් එක නතර කලා.... අන්තිමට ගැහුව තාලයකුත් නෑ බෙරේ පලූවකුත් නෑ.... මේව ද බං අරගල කියන්නේ....?
අරගලයේ වැදගත්ම සම්පත බහුතර ජනතාවගේ කැමැත්ත.. අරගලය පටන් ගන්නේ බෝක්කුවක් උඩ දෙනේනෙක්ගෙන් වෙන්න පුලූවන්... හැබැයි අරගලය ජයග්‍රහණය කරන කොට එතන ජන සන්නිපාතයක් ඉන්නවා.... අරගලය ගැන ඉතිහාසය උගන්වල තියෙන්නේ ඒකයි....
ȜMA X;21853231 said:
වීක්එන්ඩ් එකනේසෑහෙන්න ගානක් පාඩු නිසා වෙන්න ඇති තාවකාලිකව නවැත්තුවේ
![]()
අයිතියක් දිනාගන්න අරගල කරන ක්‍රමය ගැන අපිට 71 ඉඳන් පාඩම් තියෙනවා...
ඒ හින්ද අරගලය කරන්න ඕන නම් ඒකට ජන මතයක් හදාගන්න ඕන....
ඒ ජනමතය හදා ගැනීමේ ක්‍රමය තීරණය කළ යුත්තේ ඒකට සකී‍්‍රයව දායක වන පිරිස....
ඒක අවස්ථාව අනුව සුදුසු එකක් විය යුතුය....
සෞඛ්‍ය අමාත්‍යාංශයට පැන්නා.... ඔලූ පලාගත්ත ඉස්පිරිතාලේ ගියා... හිරේ ගියා....
ඒකෙන් කෙළ වුණේ දුක් වුණේ උන්ගේ දෙමාපියන් අනෙක් එවුන් ඕකුන්ට හොඳ වැඬේ කිව්වා....
දොස්තර ඔස්තාර්ලා පුරාජේරුවට ස්ට්‍රයික් එක පටන් ගත්තා.... ඒකෙන් කෙළ වුණේ අසරණ එදා වේල කන දුප්පත් ලෙඞ්ඩුන්ට.... අද දවල් වෙන කොට කොන්දේසි නැතිවම වාගේ ස්ට්‍රයික් එක නතර කලා.... අන්තිමට ගැහුව තාලයකුත් නෑ බෙරේ පලූවකුත් නෑ.... මේව ද බං අරගල කියන්නේ....?
අරගලයේ වැදගත්ම සම්පත බහුතර ජනතාවගේ කැමැත්ත.. අරගලය පටන් ගන්නේ බෝක්කුවක් උඩ දෙනේනෙක්ගෙන් වෙන්න පුලූවන්... හැබැයි අරගලය ජයග්‍රහණය කරන කොට එතන ජන සන්නිපාතයක් ඉන්නවා.... අරගලය ගැන ඉතිහාසය උගන්වල තියෙන්නේ ඒකයි....


You are talking about Sri Lanka right? Same people who vote for same leaders over 60yrs only to be disappointed in each and every time. The people doesnt understand that they are all robbed in bright day light by politicians . People to whom politicians say that dengue epidemic is feaure of development. Same people who believes every bullshit broadcated by government.
(For the record nothing would have happened if politicians are decent enough let regulatory bodies to govern regulated jobs.)
You are, my friend, in a fictional world where each and every citizen have asound political intelligence .(If it has been so our country wouldnt be here)
Mukuth deela naa.. doc la 5000k pitaratin genna theeranaya karala. Army eke inna doc la dala wada karawanna theeranaya karala warjanaya digatama thibunoth. natta puke gahagena warjane iwara karala.![]()
![]()
![]()
Source - Diwaina (2017.06.25)
Boru daala pora wenna epa ban. My3 ekka meeting ekata passe GMOA eke thibba press conference eka fb tiyanawa GMOA page eke. Gihin balapan. SAITM ekata aluthen badawagannewath degree eka dennewath na kiyala. Danata SAITM eke igena ganna un gana dan discuss karanawalu unta mokada karanne kiyala.


