Podi Silva - පොඩි සිල්වා;21853078 said:එල්ලෙන සියල්ල රබුටන් නොවේ
ඒක නිසා පරෙස්සමෙන් කඩපන් ඇන්ටියෝ![]()
Podi Silva - පොඩි සිල්වා;21853078 said:එල්ලෙන සියල්ල රබුටන් නොවේ
ඒක නිසා පරෙස්සමෙන් කඩපන් ඇන්ටියෝ![]()
උබලගේ පැත්තේ පරාගණය හරියට වෙන්නේ නැතුව ඇති.ඉස්සර මිනිස්සු මුට්ටියක් වත්තේ ගහක බදිනවා මීමැස්සන්ට වද බදින්න.ඔන්න ඕක වෙන්න තමා එහෙම කරන්නේ.

සමහර බීජ වලින් ගස් හැදුනත් ගෙඩි හට ගන්නේ නෑ. රඹුටන් විතරක් නෙමෙයි ගොඩක් පලතුරු වර්ග වලට බහුජාතික සමගම් වැඩේ කරලා තියෙන්නේ.
ape watthe wena gas wala gedi enawa
but jambu wala panuwo innawa 

බහුජාතික සමාගම් නෙමේනෙ බං ලංකාවෙනුත් ඕව හදනවනෙ ? නේ ?සමහර බීජ වලින් ගස් හැදුනත් ගෙඩි හට ගන්නේ නෑ. රඹුටන් විතරක් නෙමෙයි ගොඩක් පලතුරු වර්ග වලට බහුජාතික සමගම් වැඩේ කරලා තියෙන්නේ.

බහුජාතික සමාගම් නෙමේනෙ බං ලංකාවෙනුත් ඕව හදනවනෙ ? නේ ?

Podi Silva - පොඩි සිල්වා;21853078 said:එල්ලෙන සියල්ල රබුටන් නොවේ
ඒක නිසා පරෙස්සමෙන් කඩපන් ඇන්ටියෝ![]()

Podi Silva - පොඩි සිල්වා;21853078 said:එල්ලෙන සියල්ල රබුටන් නොවේ
ඒක නිසා පරෙස්සමෙන් කඩපන් ඇන්ටියෝ![]()

මමනං දත් වලින් හපල ලෙල්ල ගලවන්නේ මොකෝ මගේ නියපොතු නෑ