රඹුටන් කනකොට කටින් එපා.

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    :lol:
    Podi Silva - පොඩි සිල්වා;21853078 said:
    එල්ලෙන සියල්ල රබුටන් නොවේ
    ඒක නිසා පරෙස්සමෙන් කඩපන් ඇන්ටියෝ :baffled::baffled:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,428
    20,885
    113
    Panadura
    Podi Silva - පොඩි සිල්වා;21853078 said:
    එල්ලෙන සියල්ල රබුටන් නොවේ
    ඒක නිසා පරෙස්සමෙන් කඩපන් ඇන්ටියෝ :baffled::baffled:

    :baffled: :baffled: :lol:
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    උබලගේ පැත්තේ පරාගණය හරියට වෙන්නේ නැතුව ඇති.ඉස්සර මිනිස්සු මුට්ටියක් වත්තේ ගහක බදිනවා මීමැස්සන්ට වද බදින්න.ඔන්න ඕක වෙන්න තමා එහෙම කරන්නේ.

    kiyewwata hariyata therune ne kiyapu de, eunata theruna wage inna oni :yes:

    සමහර බීජ වලින් ගස් හැදුනත් ගෙඩි හට ගන්නේ නෑ. රඹුටන් විතරක් නෙමෙයි ගොඩක් පලතුරු වර්ග වලට බහුජාතික සමගම් වැඩේ කරලා තියෙන්නේ:(.

    Api gas genalla hitewwe, honda places walin gattheth, eth no luck :( ape watthe wena gas wala gedi enawa :yes: but jambu wala panuwo innawa :sorry::growl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමහර බීජ වලින් ගස් හැදුනත් ගෙඩි හට ගන්නේ නෑ. රඹුටන් විතරක් නෙමෙයි ගොඩක් පලතුරු වර්ග වලට බහුජාතික සමගම් වැඩේ කරලා තියෙන්නේ:(.
    බහුජාතික සමාගම් නෙමේනෙ බං ලංකාවෙනුත් ඕව හදනවනෙ ? නේ ? :eek:
     

    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    ai

    avatar375343_217.gif

    ඇයි දැන් ඕක අපිට කියන්නේ
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,744
    1
    11,049
    113
    Podi Silva - පොඩි සිල්වා;21853078 said:
    එල්ලෙන සියල්ල රබුටන් නොවේ
    ඒක නිසා පරෙස්සමෙන් කඩපන් ඇන්ටියෝ :baffled::baffled:

    :rofl::rofl::baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Podi Silva - පොඩි සිල්වා;21853078 said:
    එල්ලෙන සියල්ල රබුටන් නොවේ
    ඒක නිසා පරෙස්සමෙන් කඩපන් ඇන්ටියෝ :baffled::baffled:

    ඒක මන් ඉගෙනගත්ත කාලේ උඹ ඉපදෙන්න හිතලවත් නෑ පොඩි එකෝ:rolleyes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මමනං දත් වලින් හපල ලෙල්ල ගලවන්නේ මොකෝ මගේ නියපොතු නෑ :baffled:

    නියපොතු ඕන නැහැ මචං මහපටැඟිල්ල සහ දබරැඟිල්ල උපයෝගී කරගෙන පුරුෂ ශක්තිය යොදල පොඩ්ඩක් තද කරන්න ලෙල්ල විවරවෙලා ගානට එලියට එයි බබා වගේ
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mama nam katin kadalama na. samahara welawata pitimakunoth innawane. katin kadanna yanawata wada niyapothu walin kadana eka lesi