Disabled උන ෆේස් බුක් ගිණුමක් ඇරගන්න.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Disabled උන ෆේස් බුක් ගිණුමක් ඇරගන්න.

    මචන්ලා මම ඊයේ කිව්වේ මගේ ෆේස් බුක් ගිණුම උන් Disabled කරලා කියලා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1803919

    ඒ වෙලාවේ උන් ඉල්ලුවේ මගේ Photo එකක් මම Photo එකක් යැව්වා. දැන් මුන් ID එකක් ඉල්ලනවා. ලංකාවේ සිංහල එකක් යවලා වැඩක් වෙන එකක් නැහැ නේද ?

    මම ඔය ගැන Search එකක් දාලා බැලුවා පාස්පොට් වගේ ඒවා තමයි යවන්න ඕනේ කියන්නේ. මට පාස්පොට් නැහැ ඉතින් වෙන අතක් බලාගන්න නේද වෙන්නේ ?

    ෆේස් බුක් කියන්නේ තුට්ටු දෙකේ සයිට් එකක් Google එක්ක බලද්දී ඇයි මචන්ලා මුන් මෙහෙම Account වලට කෙලවලා ඒක අය ගන්න එකත් හෙනම අමාරු කරලා දාන්නේ. ?

    හැමෝටම රේප් +6 ගානේ දෙනවා
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Sinhala ID eka yawapan. Dawas deka tunak yaddi account eka activate kalla denawa. Ape malayekta oka unata passe uth yewwa. Lankawe adu kule ponna hatta facebook ekata kalla tiyena winaseta DNA illuwe nati unoth tamai pudume account related issue ekkata.
     
    • Like
    Reactions: Nadun26

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    driving license , school id :D , bank card wage oni ekak ho dekak yawanna, name + birth day tally wenawa nam account eka unlock wei . photo id dekak yawanawa nam dekema photo / dob / name walin ekak dekema samanawa thiyenna oni.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Driving license ekak nedda mcn..Thynwanm eka yawapan

    එකත් නැහැ මචන්.

    එල

    Sinhala ID eka yawapan. Dawas deka tunak yaddi account eka activate kalla denawa. Ape malayekta oka unata passe uth yewwa. Lankawe adu kule ponna hatta facebook ekata kalla tiyena winaseta DNA illuwe nati unoth tamai pudume account related issue ekkata.

    ඇත්තටම පුළුවන් ද මචන් මම කරලා බලන්නම් උන් JPEG විදියට ඉල්ලන්නේ. මම Phone එකේ කැමරා එකෙන් ID එකේ දෙපැත්ත ගහලා යවන්නම්. එතකොට JPG එකක් JPEG කරන්නේ කොහොමද ?

    driving license , school id :D , bank card wage oni ekak ho dekak yawanna, name + birth day tally wenawa nam account eka unlock wei . photo id dekak yawanawa nam dekema photo / dob / name walin ekak dekema samanawa thiyenna oni.

    පෙනිය්ර් කාඩ් පුලුවන් ද බන් ?

    Driving license

    නැහැ මචන් එකක්.

    Bump
    Monawawelada bn disale karla thiyenne...

    උන් නිකන්ම බන් කරලා තියෙන්නේ 2008 මම ඕක හැදුවේ. හිතෙන හිතෙන කෙනා Add කලෙත් නැහැ. ඔකොම යාලුවෝ 57 හිටියේ චැට් කලෙත් ඉදලා හිටලා.
    Share , Like , කරේ නැති තරම්. Wall එකේ පොස්ට් දැම්මේ නැතිම තරම් වගේ. හැබැයි මගේ බ්ලොග් එකේ පොස්ට් මාසයකට සැරයක් Share කරනවා. 50000 Members Group 2 තිබුණා හැබැයි Photo එකක් දාලා තිබ්බේ නැහැ. දන්නා තරමින් කිසිම වැරදක් කරේ නැහැ ඕකෙන් ෆේක් වලින් නම් කරා අනිත් සියල්ල ඒවාට ලොග් උනේ Internet කට කරලා කෙනෙක්ට් කරලා සැරෙන් සැරේට IP වෙනස් කරගෙන.

    Ube real name ekada FB eketh thiyenne ?

    ඔව් ඇත්ත නම. ෆොටෝ එකට දාලා තිබුනේ එල කිරියේ දාලා තියෙන කාටුන් ෆොටෝ ඒක.

    Driving Licence english walin thiyena nisa eka yawwoth hodai neda?

    එකක් නැහැනේ.
     
    • Like
    Reactions: Profile_01

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මගෙත් ඕක උනා ඔරිජිනල් පර්සොනල් ප්‍රොෆයිල් එකට. කලේ ෆෝන් එකෙන් ඩ්‍රයිවින් ලයිසන් එකේ පින්තූරයක් යවපු එක. මතක ඇතුව registration number, NIC number වගේ ඒවා මකලා යවන්න. උන්ට ඒවා වැඩක් නෑ. ඒක කියලම තියෙනවා. දෙපාරක් වගේ සබ්මිට් කලා ඇක්ටිව් කරගන්න.
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    මචන්ලා මම ඊයේ කිව්වේ මගේ ෆේස් බුක් ගිණුම උන් Disabled කරලා කියලා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1803919

    ඒ වෙලාවේ උන් ඉල්ලුවේ මගේ Photo එකක් මම Photo එකක් යැව්වා. දැන් මුන් ID එකක් ඉල්ලනවා. ලංකාවේ සිංහල එකක් යවලා වැඩක් වෙන එකක් නැහැ නේද ?

    මම ඔය ගැන Search එකක් දාලා බැලුවා පාස්පොට් වගේ ඒවා තමයි යවන්න ඕනේ කියන්නේ. මට පාස්පොට් නැහැ ඉතින් වෙන අතක් බලාගන්න නේද වෙන්නේ ?

    ෆේස් බුක් කියන්නේ තුට්ටු දෙකේ සයිට් එකක් Google එක්ක බලද්දී ඇයි මචන්ලා මුන් මෙහෙම Account වලට කෙලවලා ඒක අය ගන්න එකත් හෙනම අමාරු කරලා දාන්නේ. ?

    හැමෝටම රේප් +6 ගානේ දෙනවා

    CERT sri lanka eken udawwak ganna puluwannda danna neda bn?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    facebook microsoft lage. tho linux walata fuka dena thread daapu ekata ung oka ubata kale.

    dan uba ridila balli wage thana thana wandinna yanawa neda :P
    dakka neda microsoft power eka :rolleyes: google plus profile ekak hadaagena wath hitapan dan :P
     
    Last edited: