pic programming igenagana

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    uba elec field ekeda?...PIC use karanne mona wage dewal walatada?....

    embeded programming kiyanne mewatada?...

    ඔව් මචන්. PIC කියන්නෙ මචෝ එක මයික්‍රොකන්ට්‍රෝලර් ජාතියක් විතරයි. තව පට්ට ගොඩක් දේවල් තියනව.

    මයික්‍රො කන්ට්‍රෝලර් එකක් බොහොම ප්‍රාථමික තත්වයෙ කම්පියුටර් එකක් කියල කියන්න පුලුවන් තරමක් දුරට. මයික්‍රොකන්ට්‍රෝලර් එකක් (PIC එකක් කියමු) පාවිච්චි කරන්නෙ මචන් අපිට ඕන විදියට දෙයක් කන්ට්‍රෝල් කරගන්න. තව ඉතින් එක එක වැඩ ගොඩක් කරගන්න පුලුවන්. කොටින්ම කියනවනම් අපිට මොනවහරි වැඩක් කරගන්න තමා පාවිච්චි වෙන්නෙ.කම්පියුටර් එකක් වැඩ ගොඩකට පාවිච්චි කලාට මේගොල්ලො එක ඩෙඩිකේටඩ් වැඩක් තමා හැම තිස්සෙම කරන්නෙ. හැම මගුලම කරන්නෙ යන්නෙ නෑ.

    වෙනම ඩෙඩිකේටඩ් සර්කිට් හදන්නෙ නැතුව සමහරවෙලාවට මයික්‍රොකන්ට්‍රෝල්ර් එකක් පාවිච්චි කරල අපිට ලේසියෙන් වැඩක් කරගන්න පුලුවන්. ඒකට අපි ගැලපෙන විදිය්ට ඒක ප්‍රෝග්‍රැම් කරගන්න ඕනෙ. එම්බෙඩඩ් ප්‍රෝග්‍රැමින් කියල කියන්නෙ මචන් ගොඩක් වෙලාවට අපි ප්‍රෝග්‍රේම් කරන මයික්‍රො කන්ට්‍රෝලර් එක අපි හදන දේ(එලාර්ම් ඔර්ලෝසුවක් කියමු) ඇතුලෙ එම්බෙඩ් වෙලා තියෙන්නෙ. ඒ සර්කිට් එක අපි කිව්ව වැඩ ටික කර කර ඉන්නව ඇතුලට වෙලා. ඒක අපේ ප්‍රොඩක්ට් එකේ අන්තර්ගත වෙලා තියන එකක්. ඒ වගේ සීන් එකක් හින්ද තමා එහෙම ඒව ප්‍රෝග්‍රැම් කරන එකට තමා එම්බෙඩඩ් ප්‍රෝග්‍රැමින් කියල කියන්නෙ. නම් වලට බයවෙන්න එපා මහලොකු සීන් නෙමේ.:yes:

    තේරුනාද මංද.:sorry:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    තැනක් මචන්.....කියපුව ඔක්කොම තේරුණා .....මම පොඩි කලේ ඉදන් electronics කරලා තියෙනවා....එත් hardware programming තරම් කරන්න ලැබිල න....

    පස්සේ මම ජාවා develop කර....

    දැන් අසයි hardware side එකට බහින්න.....ලොව් ලෙවෙල්...

    :yes::yes::yes::yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එම්බෙඩඩ් ප්‍රෝග්‍රැමින් කියල කියන්නෙ මචන් ගොඩක් වෙලාවට අපි ප්‍රෝග්‍රේම් කරන මයික්‍රො කන්ට්‍රෝලර් එක අපි හදන දේ(එලාර්ම් ඔර්ලෝසුවක් කියමු) ඇතුලෙ එම්බෙඩ් වෙලා තියෙන්නෙ. ඒ සර්කිට් එක අපි කිව්ව වැඩ ටික කර කර ඉන්නව ඇතුලට වෙලා. ඒක අපේ ප්‍රොඩක්ට් එකේ අන්තර්ගත වෙලා තියන එකක්. ඒ වගේ සීන් එකක් හින්ද තමා එහෙම ඒව ප්‍රෝග්‍රැම් කරන එකට තමා එම්බෙඩඩ් ප්‍රෝග්‍රැමින් කියල කියන්නෙ. නම් වලට බයවෙන්න එපා මහලොකු සීන් නෙමේ.:yes:

    තේරුනාද මංද.:sorry:

    ඒ කියන්නේ embed system develop කරන්න micro controller භාවිතා කරනවා කියලද?...​
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Pic nam dan lokuwata use karanne na atmel thama godak use karanne arduino awath ekka pic athu gawilama giya
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Ow dan electronics pakeer la awith kiyai atmel gahanneth dan microchips (pic hadana company eka) arduino use karanne podi ewun kiyala. Ow ithin medical applications wath military applications wath mass production ekak wath nathuwa podi machine ekak hadaganna nam arduino wunath awulak na. Industrial wada walata nam godak use karanne plc hari pc based system eth podi machine ekak hada ganna nam microcontroller thama
     
    Last edited: