ආලෝකය

ncbrando

Member
Jan 31, 2014
838
115
0
ආලෝකය-

කට්ටියක් යනවා තෙල් ගේන්න
කට්ටියක් යනවා තිර ගේන්න
අමතකයිලු සැමටම
ගිනි පෙට්ටිය
ගිනි කූර සහිත

-මාලන් විදානපතිරණ
 
  • Like
Reactions: SCBmedia

ncbrando

Member
Jan 31, 2014
838
115
0
මම බෙනා;21855543 said:
තේරුනෙ නෑ :confused::sorry:

ආදරේ පහන දල්වන්න බැහැනේ ගිනි කූර නැතුව.ආදරේ කියන්නේ ගින්දර වගේ දෙයක්.ආලෝකය දෙනවා.හැබැයි හරියට පත්තු නොකළොත් පිච්චෙනවා:sorry::sorry:
 

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ආදරේ පහන දල්වන්න බැහැනේ ගිනි කූර නැතුව.ආදරේ කියන්නේ ගින්දර වගේ දෙයක්.ආලෝකය දෙනවා.හැබැයි හරියට පත්තු නොකළොත් පිච්චෙනවා:sorry::sorry:

    කියවිය
    ගැඹුරු පතුලකි...
    තේරුම් ගැනීමට නොහැකිව
    හුස්ම සිරවිය!!!
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    මම බෙනා;21855548 said:
    කියවිය
    ගැඹුරු පතුලකි...
    තේරුම් ගැනීමට නොහැකිව
    හුස්ම සිරවිය!!!

    :love::love::love: ආදරයේ ස්වභාවය එයයි.
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    මම බෙනා;21855548 said:
    කියවිය
    ගැඹුරු පතුලකි...
    තේරුම් ගැනීමට නොහැකිව
    හුස්ම සිරවිය!!!

    බොහොම ස්තුතියි:love::love::love:
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    මම බෙනා;21855548 said:
    කියවිය
    ගැඹුරු පතුලකි...
    තේරුම් ගැනීමට නොහැකිව
    හුස්ම සිරවිය!!!

    නිසඳෙස් සහ කාව්‍ය කොටසේ අලුතින් ලියපු කවි කිහිපයකුත් ඇති.හැකි වේලාවක කියවන්න

    ;););)
     
    Last edited: