epa wela bn jiwithema.

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    Tama na bn eki hnd giya kalin kollath hnd hitiye aith set wela. Hitata duka magen waraddak une nathuwa giya eka. Eki qwe kalin kollata gedarin kamati .eyawa ath karanakam mata inna kyla.antimata gya eki:(
    අපො ඔව්වා ඔහොම තමා. මන් දන්න කෙල්ලෙකුත් හිටියා කොල්ලා කුඩු බොන එකෙක් කියලා අත ඇරියා. පස්සෙ වෙන එකෙක් එක්ක අවුරුදු ගාණක් ලව් එකක් තිබ්බා. මන් ෆෙස්බුක් එකෙ ඒ කෙල්ලගෙ එකවුන්ට් එකෙ දැක්කා එකි බැඳලා කියලා. බැඳලා තියෙන්නෙ අර කුඩු බොනවා කියලා අතඇරිය එකාවමයි.
    ඔව්වා හරියන දීග නම් නෙමෙ බන්. පල දෙනවා දෙද්දි එපා වෙන්න. උඹ අවුලක් ගන්නෙ නැතිව හිටහන්.
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ

    Dan itn aye mula idan hadenna ona.genunam epa una meken passe
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    Dan itn aye mula idan hadenna ona.genunam epa una meken passe

    මෙක මතක තියාගනින් .දුකට කියලා බොන්න යන්න එපා. මොකද බොතලෙටත් නින්දාවක් ගැණු හින්දා බිව්වොත්.
    මුල ඉඳන් හැදෙන්න කියලා හිතෙන එක සාධාරණයි .
    එත් තව කෙල්ලෙක් set උනහම ඔය දෙ හරියාවි. හරි හමන් එකක් සෙට් කරගනින් හොඳට හොයලා බලලා /
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ

    මෙක මතක තියාගනින් .දුකට කියලා බොන්න යන්න එපා. මොකද බොතලෙටත් නින්දාවක් ගැණු හින්දා බිව්වොත්.
    මුල ඉඳන් හැදෙන්න කියලා හිතෙන එක සාධාරණයි .
    එත් තව කෙල්ලෙක් set උනහම ඔය දෙ හරියාවි. හරි හමන් එකක් සෙට් කරගනින් හොඳට හොයලා බලලා /

    Job hoygana ona bn etakalin etapasse balanawa hoda ekak;)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ow bn epa wenaw mun:yes:

    :yes: හැම කෙල්ලම ඔහොම නෑ කීවට. හැම එකිම ඔහොම තමා බන්. උන් හිතන්නේ උන්ගේ අනාගතේ ගැන බන් ගොඩක් දුරට. කොල්ලෝ තමා ලවු පස්සේ යන්නේ මෝඩ වෙලා. ඕක එක්ස්පිරියන්ස් එකක් කරන ගොඩ යන්න බලන්න.
    11.gif
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    Ow bn epa wenaw mun:yes:

    :yes: හැම කෙල්ලම ඔහොම නෑ කීවට. හැම එකිම ඔහොම තමා බන්. උන් හිතන්නේ උන්ගේ අනාගතේ ගැන බන් ගොඩක් දුරට. කොල්ලෝ තමා ලවු පස්සේ යන්නේ මෝඩ වෙලා. ඕක එක්ස්පිරියන්ස් එකක් කරන ගොඩ යන්න බලන්න.
    11.gif

    Yes, eka experience ekak karaganin.

    Retanam ubata ekiwa mathak wenne, poddak yaluwoe ekka plug welaa nidimatha enakal idapan.Eka thamayi hodama de.tik dawasakin hariyai.

    Eki wedakne , chart kiyala hithuwata ubage worrie eka mekenne ne mathaka thiyaganin.

    Ubata jobak set una kiyala upset ekata solution ekak lebennath puluwan nolebennath puluwan . It can't be guaranteed 100%.

    Tikak lagin ashraya karana kellek nedda....?

    Eka balala temporary affair ekak patan ganin, time pass karanna.

    Gelaweemata ekama magai thiyenne ..

    Tikak lagin ashraya karana kellek nedda....?
    Eka balala temporary affair ekak patan ganin, time pass karanna.( aluth eka chart wena kisi deyak karanna epa)
    ubage hithe inna ekiwa(boot girl) wena kellekgen REPLACE karapan , ikmanata.
    Etapasse ONE WEEK walin okkoma amathakai.

    Good luck !!

    skMGoOh.jpg
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Train tynw bn eth marenna tharam moda na bn;)
    eka hopndai bn.hithannavath epa bn marenna ehema
    danatamath uba eka gon vadak karalane thiyenne :D
    kello vishvasa karanna epa bn.

    api marigena adare kaloth kellekta,meya thamai mata galapenama kena,meya thama mata mavuva kena kiyala :D ehema digatama adare karanna puluvan venne bohoma sulutharekata vitharai bn
    ehema adare karanna hama ekatama pina na machan
    eka nisa hondama de angata ganne nathuva inna eka bn :(
    aye mula indan patan ganin bn
    good luck :)