අඩෝ උඔ නම් අල්ලාහුකාබර්ගෙම සොන්න පුතෙක්....සිල්මාතාවගෙ ලොකුද? ඒකි කිව්වම රජයකට අස්වෙන්නපිස්සු හුත්තියො
සිවුර පෙරවගත්තම හැම එකාම හිතන් ඉන්නේ උන්ට වඩා එකෙක් නෑ කියල. ලෝඩ්පකීර්ල වගේ ලෝකෙට උපදෙස් දෙන්නේ. උන්නේ සියල්ල දත්.![]()
අඩෝ උඔ නම් අල්ලාහුකාබර්ගෙම සොන්න පුතෙක්....සිල්මාතාවගෙ ලොකුද? ඒකි කිව්වම රජයකට අස්වෙන්නපිස්සු හුත්තියො
සිවුර පෙරවගත්තම හැම එකාම හිතන් ඉන්නේ උන්ට වඩා එකෙක් නෑ කියල. ලෝඩ්පකීර්ල වගේ ලෝකෙට උපදෙස් දෙන්නේ. උන්නේ සියල්ල දත්.![]()
ඇයි සිවුරක් පොරවගත්තම උසස්ද? ඒ උබට වෙන්න ඇති. උබ පොඩි කාලෙ ඉදන් උබේ ඔලුවට වැටිච්ච ගූතමයි ඉතින්. උබ ඒක විශ්වාස කරනව ඇති ඉතින් ඒක උබේ අයිතියක් ඒකේ අවුලක් නෑ. නමුත් උබ මට කියන්න එපා කරන්න ඕන දේ එපා දේ. මම කරන්නේ මට ඕන දේ. මම එය එක ආගමක්වත් විශ්වාස කරන්නෑ. ඔක්කොම හෙන බොරුව කරන්නේ. අහින්ස මිනිස්සුන්ගෙ මොල කාල, බය කරල උන්ගේ සුක විහරනයට ඒක අයුතු විදියට යොදාගන්න හෙන ප්‍රොජෙක්ට් එකක්.




බුද්ධ චීවරය අවභාවිතා වෙලා වගේ මටනම් පෙන්නේ
මේ ෆේස්බුක් එකේ මහන වුන කෙනෙක්ද දන්නේ නැ
මොනවා උනත් ගිහියන් බුද්ධ චීවරයට ගරුකළ යුතු අතර වවේචනය නොකර යුතුයි

Necessary

uba issara hena ahinsakai kiwwa neda?
uba dan darunu wadi wage ban![]()

සිල්මාතාවගෙ ලොකුද? ඒකි කිව්වම රජයකට අස්වෙන්නපිස්සු හුත්තියො
සිවුර පෙරවගත්තම හැම එකාම හිතන් ඉන්නේ උන්ට වඩා එකෙක් නෑ කියල. ලෝඩ්පකීර්ල වගේ ලෝකෙට උපදෙස් දෙන්නේ. උන්නේ සියල්ල දත්.![]()
Personality ekak nathi ekek poddak kunuharapayak dekak kiyanna gaththama u hithanne uta wada marayek lokema na kiyala. Hari haman pirimiyekgen kana pupuranna sot ekak wadunanam therei.![]()

ai ban mehema wada kara kara budda shasane tawath chater karanne..
Practically karanna puluwan deyakda oka? ane manda....
kandy wala thambinta hena athal athi dan..
මචන් මම දෙයක් කියන්නම් අවන්කවම කියන්නේ මේක..මගේ යාලුවො හෙන ගොඩක් ඉන්නව සින්හල බෞද්ධ..
මේවගේ සිදුවීම් වලින් ශාසනය ගැන බෞද්ධයෝ වශයෙන් උන් අප්සෙට් ගිහිල්ලා මාත් එක්කත් කතාකරලා තියෙනවා..
මේවගේ දේවල් වලට වගකීම උබලා බෞද්ධයෝ තමයි බාරගන්න වෙන්නේ..
ඒකට හේතුව සිවුර කියන වටිනා රෙස්පෙක්ටබ්ල් කිට් එකක් දාගත්තු කෙනෙක් කියන කරන හැමදේම බොහෝදුරට මේ රටේ ගොඩක් බෞද්ධයෝ පිලිගන්නවා... නමුත් කතෝලික පල්ලියේ ෆාදර් කෙනෙකුගේ ඩ්‍රෙස් එක දාගෙන කෙනෙක් එනවනම් අනිවාර්යෙන්ම එයා කව්ද ඒකෙනාගේ පල්ලිය මොකක්ද? ෆොලෝකරන ආගමික නිකාය මොකද්ද වගේ ඒ කෙනාව මුලින්ම චර්ච් එකෙන් අයිඩන්ටිෆයි කරගන්නවා.. ඒහරහා කතෝලික දහමට වෙන අගෞරව, අකටයුතු බොහෝදුරට වැලකිලා අද කිසිම කතෝලිකයෙකු අනේ අපේ රෙස්පෙක්ටබල් ආගමේ නායකයන්ගේ ඇඳුමට ගිය කල කියල දුක්වෙනවා දැකලා තියෙනවද?
මුස්ලිම් අයගෙත් මෞලවිතුමන්ලාගේ ඇඳුමට ගියකල කියලාකොහේවත් කතාවෙනවා දැකලා තියෙනවද? එහෙම නොවෙන්න හේතුව ආගමට තියෙන ගෞරයවය නිසා ආගමට අදාල ඇඳුම කවුරු දාගත්තත් එයාලා කියන කරන එක එක පයින්ම හරි කියලා පිලිගන්නේ නැති එකයි... මතකයිනේ අර Sළ්ඨ්ඝ් එකේ අබ්දුල් රෆීක් කියන එකාව ලන්කාවේ මුස්ලිම්ලම ප්‍රතික්ශේප කරපුහැටි... හින්දු අයගේ උනත් තත්වේ මේකමයි... අදටත් එයාලගේ ආගමේ ඇඳුමට ගියකල කියල දුක්වෙනව මමනම් කවදාවත් දැකලා නෑ....
මුලින්ම ආගම බේරගන්නනම් ආගමේ ඇඳුම ඇඳගත්තු කෙනාට ඒකට සූටබල් කෙනෙක්ද කියන එක හොයාගන්න වෙනවා.. එහෙම නැතිව හැමකෙනාම ෆොලෝ කරන්න ගියොත් අන්තිමට දුක්වෙන එකෙන් තේරුමක් නැහැ... මම බෞද්ධ උබට උපඩෙස් දෙනවා නෙවෙයි... ප්‍රශ්නෙට අදාල දේ කොයි ආගමේ උනත් එකයි කියන එක පෙන්නන්නයි අවශ්‍ය උනේ...
මම මේ කියපු එක වෙනකෝනෙකින් කෙනෙකුට පෙය්න්න බලන්න පුලුවන්... ඒ මම මුස්ලිම් නිසා.. නමුත් මට විරුද්දව ඩෙයක් කියන්න කරන්න කලින් මම කිව්වේ ඇත්තද බොරුද කියලා අවන්කවම හිතුවොත් තේරෙයි... මම කියන එක වැරදි නැහැ කියලා..
මම ආගමික දේවල් කතකරන්නේ නෑ එලකිරියේ... නමුත් මේක දේශපාලනය ආගම එක්ක එකට ගෑවිලා... ඒකයි මගේ අදහස කිව්වේ... මේ ත්‍රෙඩ් එකේ තර්ක කරන්න ආව නෙවෙයි...








සිවුර කියන වටිනා රෙස්පෙක්ටබ්ල් කිට් එකක් දාගත්තු කෙනෙක්
රෙස්පෙක්ටබ්ල් කිට්![]()
විනාශය වැලැක්විය නොහැක..
machan mage Sinhala wachana wala waradi thiyenna puluwan...
Siwura gana kiyanakota ubala paawichchi karana hari wachane mama danne naha... danna sinhalen mama kiwwe.. Apahasa kireemak newei...
Ehema waradi wachanayak thiyenawanam Kiyapan mama hari wachane daala post eka edit karannam..

මේ සිද්දියට මොකද උනේ, සිල්මාතාව දැන් කොහෙද ඉන්නෙ මොකද කරන්නෙ කියල කවුරුත් දන්නවද?
