මට ලොකු උදවුවක් ඕන වෙලා තියනවා යාළුවනේ. මට ලංකාවේ ඉදල ඇතිවෙලා තියෙන්නේ, කොහොම හරි Aussy/NZ/Canada or Any Europe Country එකකට යන්න හිතිලා තියන්නේ. අපි ලොකු සල්ලි කාරයොත් නෙමෙයි. නමුත් කට්ට කාල හරි ජිවිතේ ගොඩ දාගන්න පිටරටකට යන්න හිතිලා තියෙන්නේ. මට මෙන්න මේ සුදුසුකම් ටික තියනවා.
1. Science වලින් B.Sc. + M.Sc තියනවා.
2. Graphic Designing + Web Designing ටිකක් පුළුවන්,
3. Private Company වැඩ කරලා අවුරුදු 2ක වගේ Experience තියනවා.
ඉතින් කවුරුහරි කියනවා නම් ජර්මන් /ජැපනීස්/ෆ්රෙන්ච් වගේ භාෂාවක් උනත් මුලික දැනුම ඉක්මනට ගොඩ දාල දෙන්න පුළුවන්.
ඉතින් එළකිරියේ කව්රුහරි කියන්න පුලුවන්ද මට මුලින් කිව්ව රටකට යන්න ක්රමයක්. ඉගෙන ගන්න හරි, ජොබ් එකකට හෝ PR වගේ ඕන එකක්. කටු කන්න උනත් කමක් නෑ. මෙහෙ දේශපාලුවන් පස්සේ ගිහින් ජොබ් අරගන්නවට වඩා මහන්සිවෙලා ජොබක් කරලා ක්රමවත් රටක පිලිවලකට ඉන්නයි ඕන. ලොකු උදවුවක් යාලුවනේ. ඔයාල දන්නා පිටරට අවස්ථා/ ඒජන්සි වගේ මට රට යන්න උපකාරයක් වෙන ඕන දෙයක් මෙතන දාන්න. එපා වෙලා ඉන්නේ. ඔයාලට ගොඩක් ස්තුතියි !