Eth or zcach mine karala oya machine eken oya kiyana gana danata hoyanna puluwan weiබොරු වැඩක් බන්
150,000 මැෂින් එකෙන් ශත 25ක් 30ක් හොයයි වැඩිම
habai price adu unoth huta. anika difficulty wadi wenawa ambaneta. 2020 wenakan katha nam byla thama
Eth or zcach mine karala oya machine eken oya kiyana gana danata hoyanna puluwan weiබොරු වැඩක් බන්
150,000 මැෂින් එකෙන් ශත 25ක් 30ක් හොයයි වැඩිම
ඌ කියන්න ඕන නැහැ බන්, මැෂින් දාලා බිට්කොයින් හොයන එක දැන් කරන්න බැරි වැඩක්u karana eka kiyanne na eka u hoda gaththa widihak wenna athi ban ape salle dan eka thama case eka,

අන්තිමට බිල් ටිකවත් කවර් කර ගන්න බැරි වෙන එකයි වෙන්නෙEth or zcach mine karala oya machine eken oya kiyana gana danata hoyanna puluwan wei
habai price adu unoth huta. anika difficulty wadi wenawa ambaneta. 2020 wenakan katha nam byla thama

eth zcash kiwwata kattiya dannati nisa wennati. graphics card walin btc mine karana eka unprofitable une 2012da kohedaඅන්තිමට බිල් ටිකවත් කවර් කර ගන්න බැරි වෙන එකයි වෙන්නෙ
මූ කියලා තියෙන්නෙ බිට්කොයින් කියලා නෙ![]()
කට්ටිය හීනටි හාල් බත් නොදන්න නිසා, කොත්තු කන්න වරෙන් කියනවා වගේනෙ බන් ඒකeth zcash kiwwata kattiya dannati nisa wennati. graphics card walin btc mine karana eka unprofitable une 2012da koheda

current laba nam puluwan athi. math karanawa ETH/Zcash podiyataකට්ටිය හීනටි හාල් බත් නොදන්න නිසා, කොත්තු කන්න වරෙන් කියනවා වගේනෙ බන් ඒක
zcash කලොත්, මාසෙට 25,000ක් ගන්න පුළුවන්ද 150,000 මැෂින් එකකින්?
ලාභයි නෙ බන් එහෙම නම්
මම නම් ඔය zcash කියන එක ඇහුවෙත් අද
16k yanawa current eka. industrial nam ita godak adui wage http://www.ceb.lk/knowledge-center/#tab-1439798655180-3-3rx 470 5 usd per day avg yanawa
150 yanne 2 vga card gahala hadana machine ekakata
e kiyanne 10 usd avg /.... 300usd month
300 x 150 = 45000 per month
oke selling rate saha cash withdraw karaddi kapena ewa okkoma arinna oni
passe net walata current billata arala math ganak thiyagena 25k masekata denawa
eth zcash kiwwata kattiya dannati nisa wennati. graphics card walin btc mine karana eka unprofitable une 2012da koheda
ත්රේඩ් එකක් දාපන් කෝ පුළුවන් වෙලාවකcurrent laba nam puluwan athi. math karanawa ETH/Zcash podiyata
uge me calculation eke yam sathyathawak tiyenawa. adayama danata oka thamai, current wiyadama kochchara yanawada kiyana eken labe tiranaya wenne.
card dekak ekka machine ekata 500W yanawa kiyamu ( rx 470 tdp 120w). dawasata unit 12 maseta 360, unit eka kiyada household nam api 45 kiyamu16k yanawa current eka. industrial nam ita godak adui wage http://www.ceb.lk/knowledge-center/#tab-1439798655180-3-3

owa kiyala antimata naraka name enne banත්රේඩ් එකක් දාපන් කෝ පුළුවන් වෙලාවක
තව උන් සෙට් වේවි එතකොට ඕකට

ත්රේඩ් එකක් දාපන් කෝ පුළුවන් වෙලාවක
තව උන් සෙට් වේවි එතකොට ඕකට
ETH walata AMD ewa danata yanne;P mokadda ban dan use karana vga's
ETH walata AMD ewa danata yanne
HD7990, R9 280/x, R9 380/x, R9 290/x, 390x, RX 470, RX 480, RX 570/580 4GB or ita wadi memory tiyenna one (280 3GB slow wenna puluwan me nisa)
Nvidia ewa yanne zcash ekka, ETH mine karana arath innawa
GTX 1060, 1070,1080 aluth gen eke ewa thamai yanne. 970 980 ewath yan tharamak puluwan
game gahanna 
mama dannawane uba gana parana vga ehema nadda visi karapuwagame gahanna
![]()
naහැබැයි ඉතින් අමුතුවෙන් දාන්න දේකුත් නැහැ නෙowa kiyala antimata naraka name enne ban![]()


ow ekath etta, ehenam ඇම්ම tiyena ekek dakkoth kiyala me tikath dannam.හැබැයි ඉතින් අමුතුවෙන් දාන්න දේකුත් නැහැ නෙ
ඇම්ම තියෙන එකාට ඔය පෝස්ට් එක ඇති වැඩේ අල්ලන් ගොඩ යන්න
මම නම් බිට්කොයින් හෙව්වෙ ෆේස්බුක් පේජ් වලට ලයික් දාලා බන්, ලයික් 5ට බිට්කොයින් එකක් ගෙව්වෙ ඉස්සර
ඔය මයින් සීන් දැක්කට කරන්න ගියේ නැහැ අන්ෂුවර් නිසා

repow ekath etta, ehenam ඇම්ම tiyena ekek dakkoth kiyala me tikath dannam.
danata ETH 300$ ta giyata oka 200ta adu unoth wade unprofitable wenawa, crypto henama unstable nisa koi wele owa pahala yaida danna. godak aya kiyanna wage dan bubble ekak tiyenne kiyala matat hitenawa. btc giya nisa thamai okkoma giye btc watunoth okkomath watei.
anika difficulty wadi wenawa henata daily, coin price eka wadi wenne na ehema. e kiyanne labena coin gana daily adu wenawa. anika ETH nexr year mula POW idan POS enawalu ethakota mining sahena amaru wenawa.
ithin mewa dirgakalina na. tiyena kale kada wada ganna tiyenne.
current consumption gan salakilimath wenna gedara mine karanna nam amarui 45 gane unit ekata dila. commercial current tiyenam hodai nathnam high efficient card ganna one aluth gen wala. or dawalta solar duwanna wage tiyenna one.
manasikawa watunada?
ehenam wasith kiyannam, ASIC wage newei mewa PC parts eka nisa one welawaka sell karanna puluwan cost eka cover karaganna. eka nisa loku risk ekak na. wage profitable tiyenakan kotala wade del weddi parts tika wikunala danna puluwan.
amataka una kiyanna lokuama awla card hoyana eka. dan high end AMD card hoyana eka nikan kalunika hoyanna wage. tiyena ewath hena ganan walata yanne. nvidia ewath ehemai samahara ewa