මචන්ල මගෙ ඔක්කොම Web Sites ටික Down වෙලා... High Email Activity කියල ඇවිත් තියෙන්නෙ.. දන්න එකෙක් ඉන්නවද මෙහෙම වෙන්නෙ ඇයි කියල?
promotion emails ehema yawwada nikan pissek wageshared hosting wala daily email limit ekak thiyenawa exceed una gaman suspend karanawa

Malware / hacked. | Auto Email Send. Nulled theme dammama ohoma thamai.


ow machan..![]()