හා හා දැන් නාඬා හිටු![]()
meh oke body kit ekata amatarawa.. issaraha bumper ekath wenas neda?
mewa lankawe nedda?
හා හා දැන් නාඬා හිටු![]()
මිට්සුබිශි තියන කට්ටිය විතරද දන්නේ නෑ එහෙම හිතන්නේ නේද .

මිට්සුබිශි තියන කට්ටිය විතරද දන්නේ නෑ එහෙම හිතන්නේ නේද .

meh oke body kit ekata amatarawa.. issaraha bumper ekath wenas neda?
mewa lankawe nedda?
Real vehicle enthusiasts ල එහෙම තමා බ්රෑන්ඩ් එක මොකක් වුනත්
Ralliart Turbocharged 2L නෙහ්,,, ඉතිං ලංකාවෙ නම් ජනප්රිය වෙන්න නෑ

Lakshan-Seram:21861084 said:මිට්සුබිශි තියන කට්ටිය විතරද දන්නේ නෑ එහෙම හිතන්නේ නේද .
ohomama tikak uda balapan ekarala dekke na wage ahaka balaganin![]()
janapriya magulak newe man ahuwe owa lankawata awada lankawe tiyenawada? man okak ganna hewwa ekak set una 25kata.. 2004 ekak.. oya body kit ekai sunroof tibba.. horayak kiyalath hithuna![]()
Na na bodykit sunroof aapu 1.5L ewa thibba original agent import karapuwa... ewa ralliart neme ara cosmetic changes tika thama thibbe

Lakshan-Seram:21861106 said:Real vehicle enthusiasts ල එහෙම තමා බ්රෑන්ඩ් එක මොකක් වුනත්
Ralliart Turbocharged 2L නෙහ්,,, ඉතිං ලංකාවෙ නම් ජනප්රිය වෙන්න නෑ
janapriya magulak newe man ahuwe owa lankawata awada lankawe tiyenawada? man okak ganna hewwa ekak set una 25kata.. 2004 ekak.. oya body kit ekai sunroof tibba.. horayak kiyalath hithuna![]()

ඇයි දැන් නිසාන් තියන අය මිට්සුබිශි හෙව්වේ.මිට්සුබිශි ලැබුනේ නැති නිසා නිසාන් වලට මාරු උනාද

නිසාන් එක්ක හොරකොටු පැන්නට නානා ටොයොට අනාථයා...![]()