ithin awulaknane
eka eka miniha hinawena limit wenas
ehemada asa?
ithin mata kauru hari dukin inna welawata hina yanawane ubata ehema nane
mala gewal wala body eka issaraha kattiya adanakota ubata hina yanawada nane. mata hina yanawane![]()


Naa bnගංජා ගහලා නෙමෙයි නේද ඉන්නේ...??![]()
NathiwathiManiac disorder..
Mn adurana akka knk htiya eyt oomai. Eyage thaaththa nathiuna dwase eeka hoda unaithin mata kauru hari dukin inna welawata hina yanawane ubata ehema nane
mala gewal wala body eka issaraha kattiya adanakota ubata hina yanawada nane. mata hina yanawane![]()

Maatමටත් ඔය සීන් එක තියෙනවා බන්.. ගොඩක්ම සීරියස් වෙන්න ඔන වෙලාවට හිනා යනවා..එහෙම වෙලා චාටර් වෙලත් තියෙනවා..![]()
හිනා යන එක අවුලක් නැහැ බන්. මටත් එහෙමයි පොඩි දෙයක් ඇති.
හැම එකටම ලෙඩක් ගාව ගන්න එපා. ඕවා සාමාන්යයි.![]()

මටත් කවුරු හරි(ගෑණු අය ) බනින කොට හිනා යනවා ඊට පස්සෙ ඒ අය තමුසෙට කියලා වැඩක් නෑ කියලා යනවා

ඒත් කරුමෙ කොච්චර හිනාගියත් ටිකකිං ආයෙ depressed
රෑට බුදියගන්න ගියාම එහෙම පෙලක් වෙලාවට පැය භාගෙකටත් වඩා තනියම හිනාවෙනව ටිකකිං මේ මොන කරුමයක්ද කියල ආයෙ විඳෝනව
මහ කාලකන්නි ජීවිත 
මටත් තියෙනවඒත් කරුමෙ කොච්චර හිනාගියත් ටිකකිං ආයෙ depressed
රෑට බුදියගන්න ගියාම එහෙම පෙලක් වෙලාවට පැය භාගෙකටත් වඩා තනියම හිනාවෙනව ටිකකිං මේ මොන කරුමයක්ද කියල ආයෙ විඳෝනව
මහ කාලකන්නි ජීවිත
![]()


අඩේ මාත් ඒමයි
අැයි බන් ඒ![]()
ඕක හින්ද බලපං තව ටික දවසකිං ලෙඩ එක පිට එක එන්නෙ එකක් හොඳ වෙද්දි එකක්
ගැලවීමක් නෑ මැරෙනව ඇරෙන්න 
කරුමෙඕක හින්ද බලපං තව ටික දවසකිං ලෙඩ එක පිට එක එන්නෙ එකක් හොඳ වෙද්දි එකක්
ගැලවීමක් නෑ මැරෙනව ඇරෙන්න
![]()