හිනායනව

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මචන්ල මට නිතරම හිනායනව, මන් තනියම හිනාවෙනව, නිතරම හිනායන දේවල් මතක්වෙනව,
    ඒවගේම බයවෙන්න ගියාමත් ඕනවට වඩා බයවෙනව, වෙන්නත් කලින් මේම වෙයි කියල හිතිල බයවෙනව,
    උබලටත් ඒමද?? අැයි ඒ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    2015 ජනවාරි 8 පස්සේ වෙන දේවල් දැක්කම ඔහොම වෙනවා
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ithin mata kauru hari dukin inna welawata hina yanawane ubata ehema nane :P
    mala gewal wala body eka issaraha kattiya adanakota ubata hina yanawada nane. mata hina yanawane :lol:
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,475
    743
    113
    ඩොටේ
    ithin mata kauru hari dukin inna welawata hina yanawane ubata ehema nane :P
    mala gewal wala body eka issaraha kattiya adanakota ubata hina yanawada nane. mata hina yanawane :lol:

    මටත් ඔය සීන් එක තියෙනවා බන්.. ගොඩක්ම සීරියස් වෙන්න ඔන වෙලාවට හිනා යනවා..එහෙම වෙලා චාටර් වෙලත් තියෙනවා..:lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    හිනා යන එක අවුලක් නැහැ බන්. මටත් එහෙමයි පොඩි දෙයක් ඇති.
    හැම එකටම ලෙඩක් ගාව ගන්න එපා. ඕවා සාමාන්‍යයි. :dull:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මටත් කවුරු හරි(ගෑණු අය ) බනින කොට හිනා යනවා ඊට පස්සෙ ඒ අය තමුසෙට කියලා වැඩක් නෑ කියලා යනවා
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ගංජා ගහලා නෙමෙයි නේද ඉන්නේ...??:no::no:
    Naa bn
    Maniac disorder..
    Nathiwathi
    ithin mata kauru hari dukin inna welawata hina yanawane ubata ehema nane :P
    mala gewal wala body eka issaraha kattiya adanakota ubata hina yanawada nane. mata hina yanawane :lol:
    Mn adurana akka knk htiya eyt oomai. Eyage thaaththa nathiuna dwase eeka hoda una:(
    මටත් ඔය සීන් එක තියෙනවා බන්.. ගොඩක්ම සීරියස් වෙන්න ඔන වෙලාවට හිනා යනවා..එහෙම වෙලා චාටර් වෙලත් තියෙනවා..:lol:
    Maat
    හිනා යන එක අවුලක් නැහැ බන්. මටත් එහෙමයි පොඩි දෙයක් ඇති.
    හැම එකටම ලෙඩක් ගාව ගන්න එපා. ඕවා සාමාන්‍යයි. :dull:
    :)
    මටත් කවුරු හරි(ගෑණු අය ) බනින කොට හිනා යනවා ඊට පස්සෙ ඒ අය තමුසෙට කියලා වැඩක් නෑ කියලා යනවා

    අැයි උබ ගෑනුන්ගෙන් බැනුම් අහන්නෙ, පෑන්ටි හොරකම් කරනවද:oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මටත් තියෙනව :yes: ඒත් කරුමෙ කොච්චර හිනාගියත් ටිකකිං ආයෙ depressed :( රෑට බුදියගන්න ගියාම එහෙම පෙලක් වෙලාවට පැය භාගෙකටත් වඩා තනියම හිනාවෙනව ටිකකිං මේ මොන කරුමයක්ද කියල ආයෙ විඳෝනව :( මහ කාලකන්නි ජීවිත :(
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මටත් තියෙනව :yes: ඒත් කරුමෙ කොච්චර හිනාගියත් ටිකකිං ආයෙ depressed :( රෑට බුදියගන්න ගියාම එහෙම පෙලක් වෙලාවට පැය භාගෙකටත් වඩා තනියම හිනාවෙනව ටිකකිං මේ මොන කරුමයක්ද කියල ආයෙ විඳෝනව :( මහ කාලකන්නි ජීවිත :(

    අඩේ මාත් ඒමයි
    අැයි බන් ඒ:eek::eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඩේ මාත් ඒමයි
    අැයි බන් ඒ:eek::eek:

    කරුමෙ :( ඕක හින්ද බලපං තව ටික දවසකිං ලෙඩ එක පිට එක එන්නෙ එකක් හොඳ වෙද්දි එකක් :( ගැලවීමක් නෑ මැරෙනව ඇරෙන්න :no:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කරුමෙ :( ඕක හින්ද බලපං තව ටික දවසකිං ලෙඩ එක පිට එක එන්නෙ එකක් හොඳ වෙද්දි එකක් :( ගැලවීමක් නෑ මැරෙනව ඇරෙන්න :no:

    උබා ලෙඩ මොනාද