Web design

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මෑතකදී අප්ග්‍රේඩ් අවසන් කරපු වෙබ් එකක්. කොහොමද design එක. බැක් එන්ඩ් එකනම් වෙන තැනකින් ගත්තා. අඩු පාඩු තියෙයි ද . ලෝන්ච් කරලා නම් දැන් ගොඩ දවසක් වෙනවා. මේකේ අප්ග්‍රේඩ් ඉවරයක් නැහැ.

www.burgerville.com
 
Last edited:
  • Like
Reactions: D T

helaya

Junior member
  • Dec 6, 2007
    76
    10
    8
    my website.

    Muchan mage website ekak thiyanawa.. mata eaka change karaganna podi support ekak one.. ube number eka ewanna puluwan nam ewnna... mata ubata eakata gewannath puluwan.. please advise
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ela machan. me wage site ekak karanna uba kiyak gannawada?

    මම පේජස් අනුව තමයි චාර්ජ් කරන්නේ. මම ලෝකල් කරන්නේ නැහැ මචන් මොකද ලංකාවේ අය ගෙවන්නේ පොඩි මුදලක්.

    සාමාන්‍යයෙන් පේජස් 5 - 10 අතර සයිට් එකක් කරන්න $ 1500 වගේ ගන්නවා.
     

    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    Load time => 4.47 s

    Code:
    http://www.burgerville.com/contact/

    why you are using trailing slash end of url? :confused:
     
    • Like
    Reactions: D T

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28

    මම පේජස් අනුව තමයි චාර්ජ් කරන්නේ. මම ලෝකල් කරන්නේ නැහැ මචන් මොකද ලංකාවේ අය ගෙවන්නේ පොඩි මුදලක්.

    සාමාන්‍යයෙන් පේජස් 5 - 10 අතර සයිට් එකක් කරන්න $ 1500 වගේ ගන්නවා.

    elane machan. uba fiverr ද upwork ද karanne bn. math web design karanne bn oya ganata tama set une na bro.