ප්රියස්_උදාව්_වෙසෙල්_උදාව්
මචන්ලා , මගේ ෆස්ට් වෙහිකල් එක ගන්න හදන්නේ මචන් ලගදීම දෙය්යනේ කියලා.දැන් සල්ලි ready කරගෙන ඉන්නේ.ප්රශ්නේ මේකයි .... දැනට කැමැත්තෙන් ඉන්නේ toyota prius 2013 ක් සහ honda vezel 2014 එකක්.budget ඒකට අනුව මේ දෙකෙන් එහාට යන්න බෑ. aqua , honda fit , axio , swift , allion grace වගේ මෙලෝ මගුලකට ආයේ හිත යන්නේ නෑ . ප්රියස් එකේ interior ඒකට නම් ආස හිතෙන්නේ නැ .ඒ අතින් vezel එකේ ඇතුල නම් පට්ට .
එත් අවුල තියෙන්නේ ගොඩක් අය කියනවා vezel එකේ duel clutch system ලෙඩක් එනවා කියලා. stafford එකෙන් ඇහුවම ඒ සුකන්නලත් එහෙම සිද්දියක් තියෙනවා තමයි කියල කිව්වා. ඒ නිසා ආසයි බයායි සීන් එකකින් ඉන්නේ vezel ඒකට.ප්රියස් එකේ නම් තෙල් කරනවා නහුතෙට .සෙකන්ඩ් මාකට් එකත් අවුලක් නෑ.දැන් මට හිතාගන්න බෑ බන් ඔය දෙකෙන් මොකක් ගන්නද කියලා..
වාහන සමග මින් පෙර රමණය කර ඇති , පෙම් බැඳ ඇති , බූට් කා ඇති සියලු සුපෙම්වතුන් , එළකිරි හුදී ජනී ජනයාගේ පොල් තෙල් පහන් සංවේගය උදෙසා මේ පිළිබඳව උපදෙසක් දෙනු මැනවි. මන් යම්කිසි හරක් වැඩක් කරන්න යනවා නම් මාව එයින් මුදවා ගනු මැනවි. තෙල් කෙරුවාව දෙකේම මට ok.

Last edited: