මම ගිය මචන්ලා 4star hotel එකක buffet එකක් .මම දැකපු විදිහ හා කාපු විදිහ කිසි අවුලක් උන් නැ.(සුද්දෝ කරපු විදිහ හරි)
1. buffet යනවනම් එකට එන අනිත් උන් don't care කරන්න ඕනේ මුලින්.කන එක decent වෙන්න ඕනේ.
2. කද්දී ... උපකරණ use කරන කෑම ඒ විදිහටත්.(those පරාට හැදී ගෑරුප්පු වලින් කල එහෙම චෝර කරගන්න එපා) ඉන්දියන් ශ්රී ලංකා වගේ කෑම අතිනුත් කන්න පුළුවන්.
3.section by section,course by course, කන එක තමා perfect.ඔක්කොම එකට බෙදාගෙන කන්න බැ.කියක් කියල බෙදාගන්නද.
4. තමන්ට ඇති වන තුරු ඕන තරමක් BUFFET ටයිම් එකේ බෙදන් කන්න පුළුවන්.එහෙම කනවා ඔන එකෙක්.