ගාණක් හදමු

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    a//b ඉරි කෑලි දෙකෙන් කියන්නෙ මොකක්ද ?

    මේ පියවරවල් දෙක පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්ඩ

    View attachment 68858

    උපකල්පනය සාවද්‍ය නං, අන්තිමට උපකල්පනය නිවැරදි වුණේ කොහොමද ?

    මචං..මම ගාන හදද්දි ⁣පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකකුත් වෙලා තියනව:sorry:...දිගට ලියන්න බැරි නිසා කෙටියෙන්ම ගාන හදල දැම්ම ඒකයි ....

    දෛශික ගැන ප්‍රශ්නයක් නෑනේ....ගානෙ දීල තියන විදියට දෛශික දෙක බිංදුවක් වෙන්නෙ නෑ..තව සමාන්තර වෙන්නෙත් නෑ..ඒක පැහැදිලියි නේ...
    ඒක නිසා දීල තියන ප්‍රකාශනයෙ එකතුව බිංදුවක් වෙන්න α,ẞ බිංදුවක් වෙන්න ඕන..

    ඒක නිසා අපි උපකල්පනය කරනව ඇල්ෆ අසමානයි බිංදුව කියල..(මෙතන අසමාන ලකුන දාල තිබුනෙ නෑ .sorry):sorry:
    මෙහෙම ගාන සුලු කරොත් අනිවා පිලිතුර වැරදි වෙන්න ඕන එහෙම වුනොත් කියන්න පුලුවන් ඇල්ෆ බිංදුවට අසමාන නොවී සමාන වෙනව කියල(මේක නේ අපිට ඔප්පු කරන්න ඕන)...ඒ ටික හලි නේ....:D

    මේකෙ උපකල්පනයෙ ඇල්ෆ අසමාන බිංදුව වෙන්න ඕන...
    WldB4eF_d.jpg

    ඒ විදියට සුලු කරල a දෛශිකයට අගයක් ගන්නව..ඒ එන ප්‍රකාශනයෙ ẞ/α අනුපාතයක් එනව ඒක පොදුවෙ තමයි ලැම්ඩ(λ ) කියල දාල තියෙන්නෙ..a දෛශිකය b දෛශිකය වගේ ලැම්ඩ වාරයක් කියල කියන්න පුලුවන් නම් ඒ දෛශික දෙක සමාන්තර වෙන්න ඕන..ගානෙ සමාන්තරයි කියල දීල නැති නිසා අපි උපකල්පනය කරපු එක වැරදියි..ඒක නිසා ඇල්ෆ බිංදුවක් වෙනව කියල කියන්න පුලුවන්

    • Like
    Reactions: jmzsl

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361

    අඩේ උඹ ලස්සනට පැහැදිලි කරල. ටීචර් කෙනෙක් වෙයං මචං. ඒ හැකියාව උඹට තියෙනව..
    කියපු හැම දෙයක්ම තේරුණ. වයිට්වෝකරයට මම කිව්ව කිව්ව, කියල දුන්නෙ නෑ :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    අඩේ උඹ ලස්සනට පැහැදිලි කරල. ටීචර් කෙනෙක් වෙයං මචං. ඒ හැකියාව උඹට තියෙනව..
    කියපු හැම දෙයක්ම තේරුණ. වයිට්වෝකරයට මම කිව්ව කිව්ව, කියල දුන්නෙ නෑ :angry:

    :angry: මට කොහොමත් පැහැදිලි කරන්න බෑ :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    :angry: මට කොහොමත් පැහැදිලි කරන්න බෑ :sorry:

    විහිලුවක් කරේ බං...
    උඹෙනුත් මම ගණං අහගෙන තියෙනව..
    නියමෙට විස්තර කරල තියෙනව.. ඇයි උඹ මට ටයිප් කරල එවන්නෙ සැහෙන්ඩ මහන්සි වෙලා..
    උඹටත් ඒ හැකියාව තියෙනව..
    කලනයට කලින් තිබුණ මොකක්ද එකක් ගැන පැහැදිලි කලා මට මතකයි. ඒකෙ නම මතක නෑ
    තව අර ටේලර් ශ්‍රේණි ගැන එහෙම
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    අඩේ උඹ ලස්සනට පැහැදිලි කරල. ටීචර් කෙනෙක් වෙයං මචං. ඒ හැකියාව උඹට තියෙනව..
    කියපු හැම දෙයක්ම තේරුණ. වයිට්වෝකරයට මම කිව්ව කිව්ව, කියල දුන්නෙ නෑ :angry:

    එල..එල...මචං..මම නම් හිතෙන්නෙ මට හොදට පැහැදිලි කරන්න බෑම..කියල මම හිතන දේම කියාගන්න තේරෙන්නෑ...ඒකයි...
    11.gif
    :):)

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    screenshot_2017_06_23_at_11_17_50.png

    mehema aran sulu karanna :yes:
    n = 1/2 kiyala aragaththama samachchedanaya wena kathawa pennuwaki :yes:

    පලවෙනි කොටස හැදුව ඉතිරි එක වෙන කාට හරි තමයි....
    LJyOz1Q.jpg

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,269
    2,123
    113

    AB/AP = n = (r^ - a^) / (b^ - a^)

    r - a = nb - na

    r = a (1-n) + nb //

    Q point ekak daaaganin samantharashraye...then

    from previous AB/AP = n also... AP/AB = n (coz, OA=BQ=a and OB=AQ=b)

    => AB/AP = n^2 ..

    since 0=<n<=1

    n = 1

    => AB = AP

    Wena methoduth tibe... (kammali step by step liyanna.. hope this will help :) )
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113

    පලවෙනි කොටස හැදුව ඉතිරි එක වෙන කාට හරි තමයි....
    LJyOz1Q.jpg

    අහ් උඹ එනකං තමා හිටියෙ
    තෑන්ක්ස් මචං.
    අයෙ පුලුවන් වුණාම රෙප් දෙනව :yes:
    උඹ මචං A/L කරන ගමන්ද? නැත්තං කරල ඉවරද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    AB/AP = n = (r^ - a^) / (b^ - a^)

    r - a = nb - na

    r = a (1-n) + nb //

    Q point ekak daaaganin samantharashraye...then

    from previous AB/AP = n also... AP/AB = n (coz, OA=BQ=a and OB=AQ=b)

    => AB/AP = n^2 ..

    since 0=<n<=1

    n = 1

    => AB = AP

    Wena methoduth tibe... (kammali step by step liyanna.. hope this will help :) )

    +16 :)
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අහ් උඹ එනකං තමා හිටියෙ
    තෑන්ක්ස් මචං.
    අයෙ පුලුවන් වුණාම රෙප් දෙනව :yes:
    උඹ මචං A/L කරන ගමන්ද? නැත්තං කරල ඉවරද?

    A/L කරා maths වලින්....:yes:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    AB/AP = n = (r^ - a^) / (b^ - a^)

    r - a = nb - na

    r = a (1-n) + nb //

    Q point ekak daaaganin samantharashraye...then

    from previous AB/AP = n also... AP/AB = n (coz, OA=BQ=a and OB=AQ=b)

    => AB/AP = n^2 ..

    since 0=<n<=1

    n = 1

    => AB = AP

    Wena methoduth tibe... (kammali step by step liyanna.. hope this will help :) )

    0=<n<=1

    n = 1 විතරක් නෙමේනෙ. තව තියෙනවනනෙ භාගෙ කාල :rolleyes:

    නැත්තං 1 කියල උපකල්පනයක්ද ?
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මොනාද මචං රිසල්ස් ?

    රිසාල්ස් අහන්න එපා ඔහොම ප්‍රසිද්ධියෙ.....:shocked:අනිත් පැත්තට බැලුවොත් නම් uni එකකට යන්න මට ඉහලම සුදුසුකම් තියනව...:Dයන්තම් ගොඩ දා ගත්තෙ..ඒ දවස් වල පිස්සු කෙලල...:(ආයිත් exam කරන්න තරම් ගට්ස් නෑ..:no:දැන් මට වෙන ටාර්ගට් තීනව...ජීවිත කාලෙම exam ලිය ලිය ඉන්න බෑනෙ බං... :)

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,269
    2,123
    113

    0=<n<=1

    n = 1 විතරක් නෙමේනෙ. තව තියෙනවනනෙ භාගෙ කාල :rolleyes:

    නැත්තං 1 කියල උපකල්පනයක්ද ?

    from previous AB/AP = n

    also... AP/AB = n (coz, OA=BQ=a and OB=AQ=b)

    => AB/AP = n^2 = 1. (sorry I forgot to write that)