vezel eka keeyakata wageda ganna yanne?
Vezel 2017 ena RS sensing kiyana eke oya dual clutch issue eka fix karalalau thiyenne

wikunana dial eka oluwen hitagena kiwath wahane toyota lanka hari car checks hari dala checkup ekak karanne nathuwa ganda epa...sale ekakin reg ewa gandath epa registered owner genma ganda...milage wenas krlada kyla scan eken hoyanda be bt experience unta kynda puluwan dashboard eke seal nui fittings nui balala...prius eke 20000,40000-50000.,80000 kms waladi full service wela tynda one naththam ganda epa....anthima dekedi aduma tharame gearbox oil change and injector clean krlada blnna....good luck mcn...vezzel gannaw nm 2015 uda witharak blnna

වෙසල් වගේ එකක් ගත්තොත් උස නිසා පහසුඉයි බන් පාත ඒවාට වඩා

Brand new imported, agent maintained, first owner CRV ekak ganin ban. I would go for a Silver.
හිතේ අවුලක් නැතුව පාවිච්චි කරන්න නම් ප්‍රියස් එක ගන්න![]()

mehemai mcn hybrid gana talk denne hybrid ekak elawalawath nathi un thama godak welawata...mtath ganda kalin hybrid gand epa kyla talk dipu un annathai....hybrid sahenna successful bn..oya case ekedi nm kynda tynne prius kyla thma mcn..
සිග්නල් දාල ඉස්සරහට යන්න දුන්නම මෙන්න මූ 50-60 ට ගාටනව 
හොන්ඩා විසල් එකේ ඔය කියන තරම් ප්‍රශ්නයක් නැහැ..
අනික ප්‍රශ්නයක් තියනවා කියන කෙනෙක් හරියටම ප්‍රශ්නේ මොකද්ද කියල කියන්නේ නෑ මොකද ඕවා ගොඩක් කට කතා. කටින් කට ගිහින් තම ගොඩක් මිනිස්සු කියන්නේ හරි නෑ කියල.. ඒ උනාට Vezel එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ..

හොන්ඩා විසල් එකේ ඔය කියන තරම් ප්‍රශ්නයක් නැහැ..
අනික ප්‍රශ්නයක් තියනවා කියන කෙනෙක් හරියටම ප්‍රශ්නේ මොකද්ද කියල කියන්නේ නෑ මොකද ඕවා ගොඩක් කට කතා. කටින් කට ගිහින් තම ගොඩක් මිනිස්සු කියන්නේ හරි නෑ කියල.. ඒ උනාට Vezel එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ.. අදින්නේ නැහැ කියන එකත් සෑහෙන බොරුවක්..හරියට පැදපු කෙනෙක්ගෙන් අහන්න ඒක. අදින්නේ නැහැ කියන එකට හේතුව වෙලා තියෙන්නේ වාහනේ ලොකුයි කියන එක. වාහනේ ලොකු උනාට ඔකේ බර 1200-1300 kg අතර ප්‍රමාණයක්. ඕකට 1500 එන්ජිමක් හොදටම ඇති.
Vezel එක ඇත්තටම හොද වහනයක්.
Prius එකෙත් එහෙම කියන්න තරම් වරදක් නැහැ. එත් මම පෞද්ගලිකව එකට කැමැත්තක් නෑ.

අද ඇක්සියෝ හයිබ්‍රිඩ් එකක් මගෙ පස්සෙන් ආව කිලෝ මීටර් ගානක් ලයිට් ගගහසිග්නල් දාල ඉස්සරහට යන්න දුන්නම මෙන්න මූ 50-60 ට ගාටනව
![]()
machan mage budget eka25y ban.. eganata puluwanda oka ganna ?