පෙටන්ට් බයිල වැඩක් නැ දැන් උබ කියන්නේ S8 එකෙ ඩිස්ප්ලේ එකට වැඩිය ඇපල් එකේ ඩිස්ප්ලේ කොලිටි වැඩි කියලද කියපන්කො ?
ඕව් රෙටීනා කොලිටි වැඩ්යී.... එකනේ යකෝ ඩිසයිනර්ස්ලා පවා රෙටීනා ඇපල් ගන්නේ.... දැන් ඉතින් ගොබ්බ ටෝල්ක් නැම් දෙන්න එපා.... ගිහිල්ලා ටෙස්ට් කරලා වරෙන්.... ඒක නෙමේ... අර මැක් එකේ චර්ජ් වෙන එක ස්පීඩ් නෑ කිව්වා නේද එකට මොකෝ වෙන්නේ?




