heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පෙටන්ට් බයිල වැඩක් නැ දැන් උබ කියන්නේ S8 එකෙ ඩිස්ප්ලේ එකට වැඩිය ඇපල් එකේ ඩිස්ප්ලේ කොලිටි වැඩි කියලද කියපන්කො ?

    ඕව් රෙටීනා කොලිටි වැඩ්යී.... එකනේ යකෝ ඩිසයිනර්ස්ලා පවා රෙටීනා ඇපල් ගන්නේ.... දැන් ඉතින් ගොබ්බ ටෝල්ක් නැම් දෙන්න එපා.... ගිහිල්ලා ටෙස්ට් කරලා වරෙන්.... ඒක නෙමේ... අර මැක් එකේ චර්ජ් වෙන එක ස්පීඩ් නෑ කිව්වා නේද එකට මොකෝ වෙන්නේ?:lol: :lol: :lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනුන් දිහා බලල සතුටු වෙයන් බන් ඔය ලුමියා
    එක පැත්තකින් තියලා
    එතකොට තම්යි බන් උබටත් හරියන්නේ :cool:

    :lol:අපෝ ඔය අරාබි සල්ලි නැති උනාට අපිත් හම්බ කරනවා.උබ වගේ අයිෆෝන් එකක් අරගෙන අඩබෙර නොගහුවට අපිටත් ෆෝන්ස් තියෙනවා.

    අනික හරියනවා කියන්නේ අයිෆෝන් එකක් තියෙන එකද?:lol:අයිෆෝන් තිබ්බහම ඔක්කොම හරිද?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕව් රෙටීනා කොලිටි වැඩ්යී.... එකනේ යකෝ ඩිසයිනර්ස්ලා පවා රෙටීනා ඇපල් ගන්නේ.... දැන් ඉතින් ගොබ්බ ටෝල්ක් නැම් දෙන්න එපා.... ගිහිල්ලා ටෙස්ට් කරලා වරෙන්.... ඒක නෙමේ... අර මැක් එකේ චර්ජ් වෙන එක ස්පීඩ් නෑ කිව්වා නේද එකට මොකෝ වෙන්නේ?:lol: :lol: :lol:

    රෙටීනා කොලටිනම් මොකද ඕයි මේ?:lol::lol::lol:

    Apple has reportedly ordered 70 million OLED panels from rival Samsung for upcoming iPhone 8

    http://www.cnbc.com/2017/04/04/apple-iphone-8-oled-display-samsung.html
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl

    10වොට් චාර්ජර් එකකින් පැය 2 වගේ චාර්ජ් වෙනව ඩීෆොල්ට් එන චාර්ජ්ර් එකෙන් පැය 3 යනව .. එහෙම නැ කියල ගොබ්බ ටොක් දෙන්න එපා මොකද ඔන්ලයින් රිවිව්ස් තියෙනව .. 0 ටු 100 චර්ජ් වෙන්න

    එච්ඩී ඩිස්ප්ලේ කොලිටි වැඩි 4කේ වලට වඩා කියන උබත් එක්ක තව මොන කතාද බන්
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10වොට් චාර්ජර් එකකින් පැය 2 වගේ චාර්ජ් වෙනව ඩීෆොල්ට් එන චාර්ජ්ර් එකෙන් පැය 3 යනව .. එහෙම නැ කියල ගොබ්බ ටොක් දෙන්න එපා මොකද ඔන්ලයින් රිවිව්ස් තියෙනව .. 0 ටු 100 චර්ජ් වෙන්න

    එච්ඩී ඩිස්ප්ලේ කොලිටි වැඩි 4කේ වලට වඩා කියන උබත් එක්ක තව මොන කතාද බන්

    :lol:බයි වහල්ලුනේ.හැම එකටම වහල් වෙලා ඉන්නේ.:yes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    :lol:අපෝ ඔය අරාබි සල්ලි නැති උනාට අපිත් හම්බ කරනවා.උබ වගේ අයිෆෝන් එකක් අරගෙන අඩබෙර නොගහුවට අපිටත් ෆෝන්ස් තියෙනවා.

    අනික හරියනවා කියන්නේ අයිෆෝන් එකක් තියෙන එකද?:lol:අයිෆෝන් තිබ්බහම ඔක්කොම හරිද?

    පිස්සුද බන් ලදරු මානසිකත්ව අපි ලග නෑ, අනික මම ටාර්ගට් එකකට වැඩ කරන්නෙ. බොරින් නිසා තමා එලකිරි එන්නෙ. ෆොන්ස් නතින් බන්
    උබටත් එකක් ඔන නම් කියපන් 25% ඩිස්කවුන් දාල එවන්නම්
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    රෙටීනා කොලටිනම් මොකද ඕයි මේ?:lol::lol::lol:

    Apple has reportedly ordered 70 million OLED panels from rival Samsung for upcoming iPhone 8

    http://www.cnbc.com/2017/04/04/apple-iphone-8-oled-display-samsung.html

    උබ වගේ පොල්බූරුවෙක් ඔකේ කොහෙද කියලා තියෙන්නේ රෙටීනා අයින් කරනවා කියලා.... මෝඩයා ඇපල් ඩිවයිස් 3ක් රීලීස් වෙනවා ඇනවසරි එඩිශන් එකේ තමා එමොලෙඩ් අනිත් රීලීස් එවා ඔක්කෝම රෙටීනා.... රෙටීනා කවදාවත් ඇපල් උන් අයින් කරන්නේ නෑ.... ගොබ්බ පොයින්ට් එකක් අල්ලගෙන උක දෙන්න එපා... පොල් බූරුවා:lol: :lol: :lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    10වොට් චාර්ජර් එකකින් පැය 2 වගේ චාර්ජ් වෙනව ඩීෆොල්ට් එන චාර්ජ්ර් එකෙන් පැය 3 යනව .. එහෙම නැ කියල ගොබ්බ ටොක් දෙන්න එපා මොකද ඔන්ලයින් රිවිව්ස් තියෙනව .. 0 ටු 100 චර්ජ් වෙන්න

    එච්ඩී ඩිස්ප්ලේ කොලිටි වැඩි 4කේ වලට වඩා කියන උබත් එක්ක තව මොන කතාද බන්

    මී හරකා මම කියලා තියෙන්නේ නොර්මල් ප්සී එකට වඩා මැක් එකේ අයිපෝන් එක ඉක්මනට චර්ජ් වෙනවා කියලා.... ගොන් පොයින්ට් ඇදලා ගන්න එපා... ගිහිල්ලා පැරැක්ටිකල් ටෙස්ට් කරලා වරෙන්...

    මම කොහෙව්ටහ් කියලා නෑ 0 - 100 කියලා... කෝ පෙන්නපන් බලන්න....
    :lol: :lol: :lol:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබ වගේ පොල්බූරුවෙක් ඔකේ කොහෙද කියලා තියෙන්නේ රෙටීනා අයින් කරනවා කියලා.... මෝඩයා ඇපල් ඩිවයිස් 3ක් රීලීස් වෙනවා ඇනවසරි එඩිශන් එකේ තමා එමොලෙඩ් අනිත් රීලීස් එවා ඔක්කෝම රෙටීනා.... රෙටීනා කවදාවත් ඇපල් උන් අයින් කරන්නේ නෑ.... ගොබ්බ පොයින්ට් එකක් අල්ලගෙන උක දෙන්න එපා... පොල් බූරුවා:lol: :lol: :lol:

    තොට ඊයේ හීනෙන්ද ඕක කිව්වේ ටීම් කූක් ඇවිත්?:lol:අනේ පල ගොබ්බයො යන්න.විනාඩි 20න් අයිෆෝන් එක ෆුල් චාර්ජ් වෙනවා කියපු ගොබ්බයනේ තෝ.:lol::lol:තෝ දන්න පකක් නැහැ අයිෆෝන් ගැන.තෝ දන්නේ මහින්දගේ වල්ල සූප්පු කරන්න විතරයි.අයිෆෝන් 5S එකක් තියාගෙන රගනවා මෙතන.:lol::lol::lol:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    උබ වගේ පොල්බූරුවෙක් ඔකේ කොහෙද කියලා තියෙන්නේ රෙටීනා අයින් කරනවා කියලා.... මෝඩයා ඇපල් ඩිවයිස් 3ක් රීලීස් වෙනවා ඇනවසරි එඩිශන් එකේ තමා එමොලෙඩ් අනිත් රීලීස් එවා ඔක්කෝම රෙටීනා.... රෙටීනා කවදාවත් ඇපල් උන් අයින් කරන්නේ නෑ.... ගොබ්බ පොයින්ට් එකක් අල්ලගෙන උක දෙන්න එපා... පොල් බූරුවා:lol: :lol: :lol:

    වැඩන් නෑ බන් ජේ7 හරි ලුම්යා එකෙන් ඇවිල්ල
    තම්යි මේ වෙබ් සයිට් වල තියෙන මගුල්
    කියවන්නේ . යුසර් එක්ස්පීරියන්ස් එකෙන් නෙමෙයි.
    බොරුවට කියවගන්න මේ ත්‍රෙඩ් වලට වරෙන්
    අර ම්යුරුට විතර්යි එස් 8 එකක් තියෙන්නෙ
    ඌ කතා කරන එක සාදාරනයි
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    තොට ඊයේ හීනෙන්ද ඕක කිව්වේ ටීම් කූක් ඇවිත්?:lol:අනේ පල ගොබ්බයො යන්න.විනාඩි 20න් අයිෆෝන් එක ෆුල් චාර්ජ් වෙනවා කියපු ගොබ්බයනේ තෝ.:lol::lol:තෝ දන්න පකක් නැහැ අයිෆෝන් ගැන.තෝ දන්නේ මහින්දගේ වල්ල සූප්පු කරන්න විතරයි.අයිෆෝන් 5S එකක් තියාගෙන රගනවා මෙතන.:lol::lol::lol:

    ඌට 7 එකක් තියෙන්නේ.. :eek::sorry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මී හරකා මම කියලා තියෙන්නේ නොර්මල් ප්සී එකට වඩා මැක් එකේ අයිපෝන් එක ඉක්මනට චර්ජ් වෙනවා කියලා.... ගොන් පොයින්ට් ඇදලා ගන්න එපා... ගිහිල්ලා පැරැක්ටිකල් ටෙස්ට් කරලා වරෙන්...:lol: :lol: :lol:

    OK අයිෆෝන් ෆාස්ට් චාර්ජින්ග් වෙන්නේ මැක් එකට ගැහුවම විතරයිලු ඕන්..:lol::lol::lol:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උබ වගේ පොල්බූරුවෙක් ඔකේ කොහෙද කියලා තියෙන්නේ රෙටීනා අයින් කරනවා කියලා.... මෝඩයා ඇපල් ඩිවයිස් 3ක් රීලීස් වෙනවා ඇනවසරි එඩිශන් එකේ තමා එමොලෙඩ් අනිත් රීලීස් එවා ඔක්කෝම රෙටීනා.... රෙටීනා කවදාවත් ඇපල් උන් අයින් කරන්නේ නෑ.... ගොබ්බ පොයින්ට් එකක් අල්ලගෙන උක දෙන්න එපා... පොල් බූරුවා:lol: :lol: :lol:

    Pons retina kiyanne welada naamayak ban...nathiwa technology ekak beer. Tiyenme IPS display ekak. Lightning cable keewata USB 2speed ane huke...ubala wage ewun...yako dn 4k display tiyena 4nuth awith tiyenne
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මී හරකා මම කියලා තියෙන්නේ නොර්මල් ප්සී එකට වඩා මැක් එකේ අයිපෝන් එක ඉක්මනට චර්ජ් වෙනවා කියලා.... ගොන් පොයින්ට් ඇදලා ගන්න එපා... ගිහිල්ලා පැරැක්ටිකල් ටෙස්ට් කරලා වරෙන්...:lol: :lol: :lol:

    බුරුවෙක් වගේ කතා කරන්න එපා .. චාජින් ටයිම් එක ටෙස්ට් කරන්නේ පෝන් එකට ඩීෆොල්ට් එන චාජර් එක ගහලා මිසක් මැක් එක්ක උස්සගෙන ඈවිල්ල නෙමේ

    අයිපෝන් ගන්න හැම එකාම මැක් එකක් ගන්න ඕනේ දැන් ඉක්මනට පෝන් එක චාජ් කරන්න
    ඩීෆොල්ට් කන්ඩිශන් ගැන කතා කරන්නේ මෙතන
    අදාල දේ විතරක් දාපන්
    දැන් වැටහෙනවද මීහරක කවුද කියල
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Pons retina kiyanne welada naamayak ban...nathiwa technology ekak beer. Tiyenme IPS display ekak. Lightning cable keewata USB 2speed ane huke...ubala wage ewun...yako dn 4k display tiyena 4nuth awith tiyenne

    මෝඩ්යා වගේ කියවන්නේ නැතුව ගිහින් ටෙස්ට් කරලා වරෙන්...
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    රෙටීනා කොලිටි එක වැඩ්යි.... s8 එකේ 4k අවට පික්සල් එක එන්නේ කොටුවක්... කොටු කොටු අවම ස්මූත් නෑ... කවදාවත් රැම් වැඩි කරලා ඩිස්ප්ලේ ස්මූත් කොලිටි ගන්න බෑ... ඒක එන්නේ ඩිස්ප්ලේ එකෙන්....

    ඒත් ඇපල් එකේ එන්නේ පික්සල් එකත් දෙකට කඩලා එතකොට ස්මූත් එක වැඩ්යි.... ඒකියන්නේ කොලිටි එක වැඩ්යි....

    සැම්සුන් උන්ට කවදාවත් රෙටීනා දාන්න බෑ... පේට්නන්ට් එකක් තියෙනවා ඇපල් එකේ.... සැම්සුන්ග් රෙටීනා ඩිස්ප්ලේ ඇපල් එකට හදලා දුන්නට උන්ට යුස් කරන්න බෑ.... සොරි තමා...

    මෙන්න 4k ඩිස්ප්ලේ තියෙන 2GB රැම් තියෙන එකක්

    http://www.fonearena.com/blog/17478...0mah-battery-4g-lte-launched-for-rs-6499.html

    :lol: :lol: :lol:

    Pons specs balapan...eka 720p display..thope iphone 720p kiyanne hena loku deyak nee
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    OK අයිෆෝන් ෆාස්ට් චාර්ජින්ග් වෙන්නේ මැක් එකට ගැහුවම විතරයිලු ඕන්..:lol::lol::lol:

    Mac එකේ USB Ports වලින් Maximum throughput එකකින් charge වෙනු ලැබේ. නැතුව වෙන මැජික් එකක් නෑ ;)
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    බුරුවෙක් වගේ කතා කරන්න එපා .. චාජින් ටයිම් එක ටෙස්ට් කරන්නේ පෝන් එකට ඩීෆොල්ට් එන චාජර් එක ගහලා මිසක් මැක් එක්ක උස්සගෙන ඈවිල්ල නෙමේ

    අයිපෝන් ගන්න හැම එකාම මැක් එකක් ගන්න ඕනේ දැන් ඉක්මනට පෝන් එක චාජ් කරන්න
    ඩීෆොල්ට් කන්ඩිශන් ගැන කතා කරන්නේ මෙතන
    අදාල දේ විතරක් දාපන්
    දැන් වැටහෙනවද මීහරක කවුද කියල

    මම අතින් චර්ජින් ගැන කතා කලේ නෑ... මම ඌට කිව්වේ නොර්ම පිසී එකට වඩා මැක් එකේ ස්පීඩ් වැඩී කියලා

    ඉතින් බූරුවෝ මම කියලා තියෙන්නේ නොර්ම පිසී එකට වඩා මැක් එකේ ස්පීඩ් වැඩී කියලා... අනිත් උන් මැක් ගත්ත එකයි නැතත් එකයි... උබලමනේ නෑ කිය කියා ආවේ.... වටේ යන්න එපා... කියපු දේ තේරුම් ගන්න