|2017 ICC Champions Trophy | Discussion Thread |

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ෆිට්නස් ටෙස්ට් එකෙන් පාස් නං ඇමති කොහොමද දන්නේ ෆිට්නස් නෑ කියල :oo: එයා අමාත්යන්ශේ ඇතුලේ වෙනම ටෙස්ට් එකක් කරනවද දන්නේ නෑ. අනික ජාතික කණ්ඩායමේ සෙට් එකේ ෆිට්නස් නෑ කියන්නේ අනික් උන්ගේ කොහොමත් තියෙන්න විදිහක් නෑ.

http://www.topendsports.com/sport/cricket/testing.htm

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ක්‍රීඩා අමාත්‍යවරයා අද පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යංශයට කැඳවා තිබේ. එම රැස්වීමෙන් පසුව අනුමැතිය දීම තීරණය කිරීමට නියමිතය.

    “ශාරීරික යෝග්‍යතාව පිළිබඳව මම කළ ප්‍රකාශයට ඇතැම් ක්‍රීඩකයන් කර තිබූ ප්‍රකාශ අපිට අහන්න ලැබුණා. එවැනි කථා කිව්වට මේ සංචිතයේ ක්‍රීඩකයන්ගේ ශාරිරික යෝග්‍යතාව පිළිබඳව මට කොහෙත්ම සෑහීමට පත්වෙන්න බෑ”

    “මම කොහොමද මේකට අනුමැතිය දෙන්නේ. ක්‍රීඩකයෝ දෙන්නයි හොඳ තත්ත්වයේ ඉන්නේ. එක ක්‍රීඩකයකුවත් ලෝක තත්ත්වයේ නෑ. මම කණ්ඩායම කැඳවලා තියෙනවා. එහිදී ඔවුන්ට අඩුපාඩු හදාගන්න මාස තුනක් වගේ දෙනවා”

    “කොන්දේසි මත තමයි අනුමැතිය දෙන්නේ. කථාව වගේ වැඩත් තියෙන්නේ ඕනේ” යැයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
    ශ්‍රී ලංකා සංචිතය අනුමැතිය සඳහා පසුගිය සිකුරාදා යොමු කළ ද මේ දක්වා ක්‍රීඩා අමාත්‍යවරයා ඊට අත්සන් තබා නොමැත.

    :D:D:D
    lankadeepa
    kondak thiyenawanam amatita, fitness tiyena young team ekak thamai squad ekata select wenna one. fitness tyena honda playersla detun denek har dan inna team ekenuth select wenna
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ෆිට්නස් ටෙස්ට් එකෙන් පාස් නං ඇමති කොහොමද දන්නේ ෆිට්නස් නෑ කියල :oo: එයා අමාත්යන්ශේ ඇතුලේ වෙනම ටෙස්ට් එකක් කරනවද දන්නේ නෑ. අනික ජාතික කණ්ඩායමේ සෙට් එකේ ෆිට්නස් නෑ කියන්නේ අනික් උන්ගේ කොහොමත් තියෙන්න විදිහක් නෑ.
    :eek::eek::eek:

    ayi fitness kiyanne skill meter ekakda?:P
    jathika kandayame inna one skill tyena most talented fitness ihalama level eke tyena playesrla...

    National team eke nea kiyanne fitness nea kiyana eke neweyine :lol:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    kondak thiyenawanam amatita, fitness tiyena young team ekak thamai squad ekata select wenna one. fitness tyena honda playersla detun denek har dan inna team ekenuth select wenna

    :eek::eek::eek:

    ayi fitness kiyanne skill meter ekakda?:P
    jathika kandayame inna one skill tyena most talented fitness ihalama level eke tyena playesrla...

    National team eke nea kiyanne fitness nea kiyana eke neweyine :lol:

    උපුලා උඹ ඔය කියන ෆිට්නස් තියන අලූත් ටිම් එකක් හදන්න බැහැ මේ වේලාවේ :(:( ශ්‍රි ලංකා ක්‍රිකට් වල ගිවිසුම්ගත ක්‍රිඩකයන් දැනට ඉන්නේ 100 වගේ, ඒකෙන් 30 ජාතික සංචිතය. දැන් ජාතික සංචිතයෙන් 2 තමයි හොඳ මට්ටමක ෆිට්නස් ටෙස්ටින් වලින් ඉන්නේ, අනෙක් 70 ඉන්නවා A කණ්ඩායම හා සංවඊධන සංචිතය ඒ කණ්ඩායම් දෙකෙත් 40 වගේ ඇති, එතකොට ක්‍රිඩා සමාජ මට්ටමේ ඉන්න ක්‍රිඩකයො 30 වගේ ඉන්නේ ජාතික සංචිතයෙන් 2 වගේ හිටියට නම් ඉතිරි 70 ෆිට්නස් පාස් වෙන ගොඩක් ප්‍රමාණයක් ඉන්නවා කියලා හිතන්න අමාරුයි :(:(:(
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුලා උඹ ඔය කියන ෆිට්නස් තියන අලූත් ටිම් එකක් හදන්න බැහැ මේ වේලාවේ :(:( ශ්‍රි ලංකා ක්‍රිකට් වල ගිවිසුම්ගත ක්‍රිඩකයන් දැනට ඉන්නේ 100 වගේ, ඒකෙන් 30 ජාතික සංචිතය. දැන් ජාතික සංචිතයෙන් 2 තමයි හොඳ මට්ටමක ෆිට්නස් ටෙස්ටින් වලින් ඉන්නේ, අනෙක් 70 ඉන්නවා A කණ්ඩායම හා සංවඊධන සංචිතය ඒ කණ්ඩායම් දෙකෙත් 40 වගේ ඇති, එතකොට ක්‍රිඩා සමාජ මට්ටමේ ඉන්න ක්‍රිඩකයො 30 වගේ ඉන්නේ ජාතික සංචිතයෙන් 2 වගේ හිටියට නම් ඉතිරි 70 ෆිට්නස් පාස් වෙන ගොඩක් ප්‍රමාණයක් ඉන්නවා කියලා හිතන්න අමාරුයි :(:(:(

    ayi wena ratawalata U19 team ekak yawanna puluwan nam api ehema noyawanna bari?

    U19 team eketh fitness aya nea kiyalada kiyanne :rolleyes:

    meeta pitu deka thunak udin ridilada koheda team ekak damme. asalankala inna.
    unta fitness neathi weida?
    aththatama me wage tour ekakata hari ehen mehen ahinndala match ekakata play karanna playersla yawanne ayi.
     
    මම කියන්නේ මේ දයාසිරි කියන ජාත්‍යන්තර මට්ටමේ නැතිවුනත් ඔය කියන සාමන්‍ය ශරිර යෝග්‍යතාවයක් තියෙන 15 දෙනෙක් හොයාගන්න එක ලේසි නෑ :(:( 19 පහළ කණ්ඩායම් වල ඉන්න ක්‍රිඩකයන් පාසල් මට්ටමින් ශරිර යෝග්‍යතාවයන් තියාගන්න අවශ්‍ය පහසුකම් අවම මට්ටමක තියෙන්නේ ඒ ක්‍රිඩකයන්ට අවශ්‍ය පහසුකම් ලැඛෙන්නේ ශ්‍රිලංකා 19 පහළ සංචිතයට ආව ගමන් තමයි ඒක තමයි ඇත්ත :( දයාසිරි ඔය කියන මට්ටමේ ෆිට්නස් තියෙන 15 මේ හදිසියේ හොයාගන්නවා කියන්නේ කරන්න පුලූවන් දෙයක් නෙමේ :no::no::no:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    aniwa. under 19 gaanata awahama thamai fitness kiyana de gana hoyanna ganne. eeta passe thamai facilities nuth denne. national team ekata thiyana facilitities staff anan manan ekkath fitness nattham ithn wena ewun gana kumana katha da. attitude ekai munge hadanna ona. eka samanyen ikmanata hadanna puluwna. fitness nam maasen deken ba ne
     
    Dayaසිරියා කියන දේ ඇත්ත.. :yes:
    උඹලා කියනවා වගේ හදිසියට බැරුවත් ඇති..:yes:

    ජනක කියනවා වගෙ 15 තෝරගන්න අමාරු වෙන්න පුලුවන් ඉහළම ස්ටෑන්ඩර්ඩ් ෆිට්නස් තියෙන අය. ඇත්තටම අපිට තියෙන ප්‍රශ්නේ මිනිමම් වත් නැති එක නේද මේ වෙලාවේ? පහුගිය මැච් දෙක තුන ගහපු අය ගත්තොත් එක දිගට සීරීස් එකක් ගහගන්න බැරි අය ඉන්නවනේ... හුඟක් ටුවර්ස් වලදි උනේ ආබාධ අනූව ටීම් තෝරන්න..

    මේ වෙලාවේ හැටියට සීරීස් එකක් ගහන්න වත් පුලුවන් ටීම් එකක් තෝරන එකනේ තියෙන්නේ....

    19 න් පහළ ටීම් එකෙන් 7-8 ක් අරන් සීරීස් එකට යවන්න තියෙන්නේ...
    ෆිට්නස් කියන්නේ මහා අමුතු දෙයක් නෙවෙයිනේ... :D
    කොතනින් හරි පටාන් ගන්නයි ඕනේ...:yes:
     
    :yes::yes::yes::yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    894848084445.jpg

    me tattaya kawda ban mahelage geni inna hema tenama u innawa :S