BCS කරපු උන් පොඩ්ඩක් වරෙන්
.
.
.
.
.
.
.
.
.
.
.
කව්ද බං එලකිරියෙ ඉන්නෙ BCS Complete කරල Membership ගත්ත පොරවල්

අහන අහන එකා BCS කරල තිබුනට එකෙක්වත් ඉවරෙටම ඉවර කරපු එකෙක්ව මට සෙට් වෙලා නැනේ බං

ඇයි ඒ ඒක එච්චරටම අමාරුද ??
මං තාම පටන් ගත්තෙ නෑ බං බයයි අන්තිමට ඉවර කරගන්න බැරුව කෙලවෙයිද කියල

අනිත් එක තමා මට ඕනේ BCS ඉවර වෙලා MSc 1ක් කරන්න.මට BCS වලින් කෙලින්ම MSc එකකට යන්න පුලුවන්ද Moratuwa ඔර Colombo වගේ university එකක