BCS කරපු උන් පොඩ්ඩක් වරෙන්

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    BCS කරපු උන් පොඩ්ඩක් වරෙන්

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    කව්ද බං එලකිරියෙ ඉන්නෙ BCS Complete කරල Membership ගත්ත පොරවල් :rolleyes::rolleyes:
    අහන අහන එකා BCS කරල තිබුනට එකෙක්වත් ඉවරෙටම ඉවර කරපු එකෙක්ව මට සෙට් වෙලා නැනේ බං :sorry::sorry:
    ඇයි ඒ ඒක එච්චරටම අමාරුද ??:shocked:
    මං තාම පටන් ගත්තෙ නෑ බං බයයි අන්තිමට ඉවර කරගන්න බැරුව කෙලවෙයිද කියල :(:(

    අනිත් එක තමා මට ඕනේ BCS ඉවර වෙලා MSc 1ක් කරන්න.මට BCS වලින් කෙලින්ම MSc එකකට යන්න පුලුවන්ද Moratuwa ඔර Colombo වගේ university එකක :):)

    • Like
    Reactions: I love JS

    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63
    පුළුවන් නම් BSc. (Hons) degree එකක් කරපං. BCS වලට වඩා පිළිගැනීම වැඩියි.
     
    • Like
    Reactions: menaka60

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,031
    9,655
    113
    එක තැනක නෑ
    BCS karala umbata Mcs ekak karanna puluwan. awulak nathuiwa eka digatama karoth BSC ekak iwara karananna yana time ekedi umba Bcs iwara karala MSC eka bagayak durata karagena yannath puluwan. podi research parak dala select akraganin karapu ayagen :)
     
    • Like
    Reactions: menaka60

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Mamath tma cmplete na.externalda internalda.mn danna vdyata BSc karala Msc karanna puluvn ona knkta degree eka cmplete nm.

    Moratuwa, UCSC MSc kranna working experience eka ona machan danna widihata. Pera MSc krnna pluwan kalinma.

    පුළුවන් නම් BSc. (Hons) degree එකක් කරපං. BCS වලට වඩා පිළිගැනීම වැඩියි.

    BCS karala umbata Mcs ekak karanna puluwan. awulak nathuiwa eka digatama karoth BSC ekak iwara karananna yana time ekedi umba Bcs iwara karala MSC eka bagayak durata karagena yannath puluwan. podi research parak dala select akraganin karapu ayagen :)

    ubala okkotama rep dunna kota ubata denna balu bn

    You must spread some Reputation around before giving it to KOTA NIHAL again.
     
    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63
    BSC පටන් ගන්න උන්ගෙන් 90% කම ඉවර කරන්නේ නම් නැහැ කුකුලොහ්.
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    BCS karala umbata Mcs ekak karanna puluwan. awulak nathuiwa eka digatama karoth BSC ekak iwara karananna yana time ekedi umba Bcs iwara karala MSC eka bagayak durata karagena yannath puluwan. podi research parak dala select akraganin karapu ayagen :)
    ahh ubawa ahu wechcha eka hodai..uba thamath patan gaththe nadda mukuth karanna
     
    samros

    Member
    Jun 27, 2017
    1
    1
    0
    BCS karala iwara karapu ewun one tharam innawa.Machan umba advice gannawanam iwarakarapu ekekgen ganin.BCS complete karala colombo university eke masters karanna puluwan.Bsc degree ekakata couple karannath puluwan (with excemptions).
    Salli thyanawana nam Bsc degree ekakata kelinma set weyan. according to my knowledge BCS is relatively cheaper than stating a recognized degree in APPIT ,NSBM or SLLIT
     
    • Like
    Reactions: menaka60

    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63
    rory-gilmore-graduation.gif
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,031
    9,655
    113
    එක තැනක නෑ
    ubala okkotama rep dunna kota ubata denna balu bn

    You must spread some Reputation around before giving it to KOTA NIHAL again.

    ahh ubawa ahu wechcha eka hodai..uba thamath patan gaththe nadda mukuth karanna

    කැත වැඩ සහෝ -රේප්! :angry::angry:

    නැහැ බන් තාම පටන් ගත්තේ නැහැ. බෑන්ක් එකේ core සිස්ටම් එක චේන්ජ් කරනවා බන්. එකට දිවා රෑ නොබලා වැඩ. තව මසෙකෙඉන් මේ වැඩේ ඉවරයි. ඊට පස්සේ නම් අනිවා BCS කරනවා බන්. මචෝ පුළුවන් ඉක්මනට කරගනින්. ඕකක් නැතුව මම හිරවෙලා ඉන්නේ හොඳටම. මොන තරම් වැඩ දන්නවා උනත් වැඩක් නැහැ කොළ කැල්ලක් නැත්තම්. දැන් තමයි තේරෙන්නේ :( ඉක්මනට පටන් ගනින් බන්.
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    BCS karala iwara karapu ewun one tharam innawa.Machan umba advice gannawanam iwarakarapu ekekgen ganin.BCS complete karala colombo university eke masters karanna puluwan.Bsc degree ekakata couple karannath puluwan (with excemptions).
    Salli thyanawana nam Bsc degree ekakata kelinma set weyan. according to my knowledge BCS is relatively cheaper than stating a recognized degree in APPIT ,NSBM or SLLIT

    ela rep added
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    කැත වැඩ සහෝ -රේප්! :angry::angry:

    නැහැ බන් තාම පටන් ගත්තේ නැහැ. බෑන්ක් එකේ core සිස්ටම් එක චේන්ජ් කරනවා බන්. එකට දිවා රෑ නොබලා වැඩ. තව මසෙකෙඉන් මේ වැඩේ ඉවරයි. ඊට පස්සේ නම් අනිවා BCS කරනවා බන්. මචෝ පුළුවන් ඉක්මනට කරගනින්. ඕකක් නැතුව මම හිරවෙලා ඉන්නේ හොඳටම. මොන තරම් වැඩ දන්නවා උනත් වැඩක් නැහැ කොළ කැල්ලක් නැත්තම්. දැන් තමයි තේරෙන්නේ :( ඉක්මනට පටන් ගනින් බන්.

    ela bro
     
    • Like
    Reactions: Error365!

    vjanu

    Active member
  • Sep 6, 2015
    252
    139
    43
    Colombo
    math PGD wala antima subject deka karanawa.PGD+Project eka kaloth Bsc(Hons) in Computing UK eka hambenawa.Eka aran lankawe uni ekaka Msc yanna tikaka amarui.Giya unuth habai innawa Mora Colo.Godak un private tama Msc karanne SLIIT wage ekaka.