|2017 ICC Champions Trophy | Discussion Thread |

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සිම්බාබ්වේ කණ්ඩායම සමග තරග වදින ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.
    ඇන්ජලෝ මැතිව්ස් ,උපුල් තරංග,නිරෝෂන් දික්වැල්ල,ධනුෂ්ක ගුණතිලක,කුසල් මෙන්ඩිස් ,අසේල ගුණරත්න,ලක්ෂාන් සඳකැන්,අකිල ධනංජය,නුවන් ප්‍රදීප්,ලහිරු මදුසංක,ලසිත් මාලිංග,දුෂ්මන්ත චමීර ඊට ඇතුළත් වනවා.

    දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත්,චාමර කපුගෙදර,තිසර පෙරේරා මෙවර සංචිතයට ඇතුළත් නොකළ බවයි වාර්තා වන්නේ.

    පළමු එක්දින තරග දෙක සඳහා පමණක් මෙම සංචිතය නම් කර තිබෙනවා

    අකිල ධනංජය බෝල් කරනවා බලන්න ආසයි..
    ලහිරු මධුශංක ඉස්සරහට පට්ට ප්ලේයර් කෙනෙක් වෙනවා.. ඇන්ජි වගේ රෝල් එකක් කරනවා ඌ ඉස්සරහට..
    වනිදු හසරංගට චාන්ස් එකක් දෙන්න තිබ්බා.. අපරාදෙ..
    චන්දි අයින් කරපු එක හොඳයි..
    ඒත් තිසර අපරාදේ..

    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Chandimal Thisara dropped for Zim series

    Angelo Mathews (Captain), Upul Tharanga, Niroshan Dickwella, Danushka Gunathilaka, Kusal Mendis, Asela Gunarathne, Wanindu Hasaranga, Lahiru Madushanka, Akila Dhananjaya, Lakshan Sandakan, Nuwan Pradeep, Dushmantha Chameera, Lasith Malinga (Subject to disciplinary action) :baffled:.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    ai ban kusal janith nedda, :shocked:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Chandimal Thisara dropped for Zim series

    Angelo Mathews (Captain), Upul Tharanga, Niroshan Dickwella, Danushka Gunathilaka, Kusal Mendis, Asela Gunarathne, Wanindu Hasaranga, Lahiru Madushanka, Akila Dhananjaya, Lakshan Sandakan, Nuwan Pradeep, Dushmantha Chameera, Lasith Malinga (Subject to disciplinary action) :baffled:.

    වනිදු හසරංග ඉන්නවද?
    පට්ටනේ..
    මම හිතුවේ නෑ කියලා..
    මේ පාර නම් පට්ට ටීම් එකක් සිලෙක්ට් කරලා තියෙනවා..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    වනිදු හසරංග ඉන්නවද?
    පට්ටනේ..
    මම හිතුවේ නෑ කියලා..
    මේ පාර නම් පට්ට ටීම් එකක් සිලෙක්ට් කරලා තියෙනවා..

    u innawa :yes:
    selection nan kawadath consistent nane ban.. ohe select karanawa aathak paathak nathuwa.. dan chanidu unath eelaga series ekata select weida danne na
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Chandimal Thisara dropped for Zim series

    Angelo Mathews (Captain), Upul Tharanga, Niroshan Dickwella, Danushka Gunathilaka, Kusal Mendis, Asela Gunarathne, Wanindu Hasaranga, Lahiru Madushanka, Akila Dhananjaya, Lakshan Sandakan, Nuwan Pradeep, Dushmantha Chameera, Lasith Malinga (Subject to disciplinary action) :baffled:.

    වනිදු හසරංග :love::love:

    හොඳට හැදුනොත් මැත්ව්ස් වගේ වේවි. හරිගියේ නැත්නම් තිසර වගේ මෙලෝ රහක් නැති එකෙක් වේවි. :angry:

    My playing 11
    දික්වැල්ල
    දනුෂ්ක
    මෙන්ඩිස්
    තරංග
    මැතිව්ස්
    අසේල
    හසරංග
    අකිල
    ලහිරු
    චමීර
    ප්‍රදීප්

    මාලිංගව කොහොමත් ශුවර් නෑ, සන්දකැන්ව එලියෙන් තියන්න ඕනේ. මේ සැරේ නම් ටීම් එක මැක්සා.

    තිසර, චන්දිමාල්, කපුගෙදර තුන්දෙනාම ඩිසර්ව්‍ටු බී ලෙෆ්ට් ෆ්‍රොම් ද ස්කොඩ්.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :no: kapuwath na :no: chandimal la ta awurudu ganan chance denawa aruta match deka thunak deela kapanawa.. Kusal unath gahuwa anika. lankawe selection nan

    kapu chandimal unnam nethath kamak ne but kusan form wigena awa witarai nodakin moda sihalu, kusalata hemadama ohomai form eke iddi kapanawa nettam injured wenawa utanam puduma karumayak tyne, kusal ara match 2 bat karapu widihata bat karanam middle order eke we can become power house of odi cricket yet again, shit aparade
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ai ban kusal janith nedda, :shocked:

    :no: kapuwath na :no: chandimal la ta awurudu ganan chance denawa aruta match deka thunak deela kapanawa.. Kusal unath gahuwa anika. lankawe selection nan

    ඌව නම් කපලා ඇත්තේ තවම 100% ක් ඉන්ජරි එකෙන් රිකවර් වෙලා නැතුව ඇති බොල. අංක 4 ගහන්න හොඳම ප්ලේයර් කුසල් ජනිත් කියලා පහුගිය ටිකේ ඌ පෙන්නුවනේ. තරංගයා ෆේල් වෙච්ච ගමන් ඊලඟට කුසල්ව එතන තරංගයා අල්ලා හුවක්බර් තමයි පල්ලියට ගිහින් මුස්ලිම් බඩුවත් බැඳන්. :lol:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    :no: kapuwath na :no: chandimal la ta awurudu ganan chance denawa aruta match deka thunak deela kapanawa.. Kusal unath gahuwa anika. lankawe selection nan

    kusal ge kakula thaama hari nathuwa athi. kapuwa nam wadak na bung. mathake ne RSA eka first ball gahapu shot eka. kojeethai
     
    KJP PAK match eke witharai neda no 4 hodata bat kare? eeta kalin nuth gahuwada?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :no: kapuwath na :no: chandimal la ta awurudu ganan chance denawa aruta match deka thunak deela kapanawa.. Kusal unath gahuwa anika. lankawe selection nan

    kapuwa mokatada ubata proposal hoyannada:P u hariyanne na 2004 awurudu 18 di adelaide wala vb final gahaddi u gana tiyan hitapu hopes u thirimanne chewingum hapanawa wage hapala podi karala dala Hitan dan kello eka rawum gaha gaha innawa
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    kusal ge kakula thaama hari nathuwa athi. kapuwa nam wadak na bung. mathake ne RSA eka first ball gahapu shot eka. kojeethai

    ow ban dan awurudu 12k enawa yanawa team ekata kisima improvement ekak ne awurudu 18 hitapu kapu gedarama tama tamat inne, mata hitaganna be ochchara kal cricket gahalat kisima improvement ekak neti wenne khmda kyla