මචෝ ඒ පිටු දෙකේ තමයි රාවනා සීතව උස්සන සීන් එක තියෙන්නෙ, බලපන්කො ඒ දෙකම නැති හැටි.
ඒ පිටු දෙකනම් කමක් නෑ කියමුකො, හනුමන් සීතාව හොයාගන ගිහින් ජනෙලෙකින් කාමරේකට එබෙනකොටම පිටු 104 ඉඳන් පිටු 118 ට එනකන් මිසින්.
මේකනම් අහඹු සිදුවීමක් වෙන්න බෑ, ලොල්_සීන් ට කියපන් !!!![]()
ade ohoma seen eka baluwe na ban. I'll remove that book from index.

pothe pitu galawenawa ban. 104 to 119 hoyanna puluwan wei. eka set ekata kohe hari halila athi.



හොයාගන්න බෑ නෙ