ඕකට හොයාගනින් අර පොලව තලන මැශිමේ එන්ජින් එකක්.සාමාන්‍යයෙන් ඒකට ගෙම්බා කියලා කියන්නේ.රතු මාමගෙන් ඇහුවනම් ටෙක්නිකල් ඩීටේල්ස් ගන්න පුලුවන් වෙයි.
රැමර් නෙමේද ටෑම්පින්ග් රැමර් වගේ


iye raa maaya movie eka balala nida gaththe amma ekka![]()
ගෙම්බ,රැමර් නෙමේද ටෑම්පින්ග් රැමර් වගේ
![]()
ඒවනම් එල , එක දවසක් අලුත්ම ඕව දෙකක් අපේ ගෙදර දාල තිබ්බ මාග එකෙන් වතුර බට එලද්දි,
තඩි එන්ජිමක් තියෙන්නෙ![]()
ඔන්න යනවා මං ඉල්ලපු මුස්පේන්තු සිංදුව..
කුක් කුක් කුක් කුක් කුක්..
there is no failure then there is no success
![]()
මොටර්බයික් එංජිමක් දැම්ම නම් බර වැඩි වෙනවා බන්