වාහන හින්ද කාපු කටු ...3

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Hyaenidae:21868992 said:
    ඕකටත් ඔය කෑල්ල ඇරෙන්න වැහෙන්න කෑල්ලක් මහලා දාන්න පුලුවන්. එත් ඉතින් කාර් වලට දාන්නේ නෑනේ

    මමනං දාල තියෙන්නෙ :yes: ගෙනල්ල සතියෙන් දැම්ම

    මොන පාටද.මට මුලින්ම කියන්න ඒක දැම්මම ඩෑශ් බොඩ් එක රත්වෙනවද.පොඩ්ඩක් අව්වේ තියලා යන්න බෑ ඩෑශ් බොඩ් එක ගිනියම් වෙනව.ඒසී දැම්මට වැඩක් නෑ.හීට් එක යනකම් කූල් වෙන්නේ නෑ
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ඊවිල් අයි තව සතියක් යනකම් මේ ත්‍රෙඩ් එක පැත්තේ එන එකක් නෑ.

    ඉනීශියල් ඩී බලනවලු වහ වැටිලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,525
    2
    54,041
    113
    මොන පාටද.මට මුලින්ම කියන්න ඒක දැම්මම ඩෑශ් බොඩ් එක රත්වෙනවද.පොඩ්ඩක් අව්වේ තියලා යන්න බෑ ඩෑශ් බොඩ් එක ගිනියම් වෙනව.ඒසී දැම්මට වැඩක් නෑ.හීට් එක යනකම් කූල් වෙන්නේ නෑ

    ගිනියම් වෙන්නෙ නම් නෑ කොහොමත් CR70 tint එක තියෙනව :yes:

    E3OH8SO.png
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Hyaenidae:21869105 said:
    මොන පාටද.මට මුලින්ම කියන්න ඒක දැම්මම ඩෑශ් බොඩ් එක රත්වෙනවද.පොඩ්ඩක් අව්වේ තියලා යන්න බෑ ඩෑශ් බොඩ් එක ගිනියම් වෙනව.ඒසී දැම්මට වැඩක් නෑ.හීට් එක යනකම් කූල් වෙන්නේ නෑ

    ගිනියම් වෙන්නෙ නම් නෑ කොහොමත් CR70 tint එක තියෙනව :yes:

    E3OH8SO.png

    මේක නම් පාර.ටින්ට් එක කිව්වේ වින්ඩ්ස්ක්‍රීන් එකේ උඩ පටියක් වගේ තියන ටින්ට් එකද නැත්නම් මුලු වින්ඩ්ස්ක්‍රීන් එක පුරාම තියන එකක්ද.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,525
    2
    54,041
    113
    මේක නම් පාර.ටින්ට් එක කිව්වේ වින්ඩ්ස්ක්‍රීන් එකේ උඩ පටියක් වගේ තියන ටින්ට් එකද නැත්නම් මුලු වින්ඩ්ස්ක්‍රීන් එක පුරාම තියන එකක්ද.

    වින්ඩ්ස්ක්රින් එක පුරාම, ඔය ලා කොලපාටක් පේන්නේ :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    අපේනම් මෙලෝ දෙයක් දාල නෑ. තාමනම් ෆේඩ් වෙලා නෑ.:)

    apeth van eke melo deyak wela na.. park kareth issara Kandy usaviye awwe dawasama.. me magul car eketh crack wenne oya plastic eka witarai.. anik ewa awlak na..

    CR27 kiyanne mokadda? gahanna one tint ekak da? mage okkoma lawata tinted neh:sorry:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    harindugamlath:21869154 said:
    අවජානමට පෙර සූජානම :D

    හොඳ ස්ටියරින් කවර් එකක් දාමු.:yes:

    ඔව් කවර් එකක් දැමොත් හොදයි.ටික කාලයක් යද්දි අත්වල දාඩිය ගෑවිලා ස්ටරින්ග් එක ඇලෙන්න ගන්නවා.අනික කැතයි කැතයි වගේ.අමුතු ස්මෙල් එකකුත් එනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,525
    2
    54,041
    113
    හොඳ ස්ටියරින් කවර් එකක් දාමු.:yes:

    ඒකට යි සීට් වලටයි කවර දැම්මේ නෑ බන් මමම පාවිච්චි කරලා ගෙවිල ගියාම කවර දාන්න ඉන්නෙ :D:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,525
    2
    54,041
    113
    ah ehemada? ehenam onna ohe tibbaden.. ara kella next time pupuranakota wahane mage laga netiwei.. ilagata ganna ekata CR70 gahaganna kiyamu.. nettam 12k deela ara cubby ekama ebay eken gemu :angry:

    :D:D:D:D mama ithin meka lifetime thyaganna hithagena inna ekaneh