Hyaenidae:21868992 said:ඕකටත් ඔය කෑල්ල ඇරෙන්න වැහෙන්න කෑල්ලක් මහලා දාන්න පුලුවන්. එත් ඉතින් කාර් වලට දාන්නේ නෑනේ
මමනං දාල තියෙන්නෙගෙනල්ල සතියෙන් දැම්ම
මමනං දාල තියෙන්නෙගෙනල්ල සතියෙන් දැම්ම

මොන පාටද.මට මුලින්ම කියන්න ඒක දැම්මම ඩෑශ් බොඩ් එක රත්වෙනවද.පොඩ්ඩක් අව්වේ තියලා යන්න බෑ ඩෑශ් බොඩ් එක ගිනියම් වෙනව.ඒසී දැම්මට වැඩක් නෑ.හීට් එක යනකම් කූල් වෙන්නේ නෑ

අපේනම් මෙලෝ දෙයක් දාල නෑ. තාමනම් ෆේඩ් වෙලා නෑ.![]()

Hyaenidae:21869105 said:මොන පාටද.මට මුලින්ම කියන්න ඒක දැම්මම ඩෑශ් බොඩ් එක රත්වෙනවද.පොඩ්ඩක් අව්වේ තියලා යන්න බෑ ඩෑශ් බොඩ් එක ගිනියම් වෙනව.ඒසී දැම්මට වැඩක් නෑ.හීට් එක යනකම් කූල් වෙන්නේ නෑ
ගිනියම් වෙන්නෙ නම් නෑ කොහොමත් CR70 tint එක තියෙනව
![]()
මේක නම් පාර.ටින්ට් එක කිව්වේ වින්ඩ්ස්ක්‍රීන් එකේ උඩ පටියක් වගේ තියන ටින්ට් එකද නැත්නම් මුලු වින්ඩ්ස්ක්‍රීන් එක පුරාම තියන එකක්ද.

අපේනම් මෙලෝ දෙයක් දාල නෑ. තාමනම් ෆේඩ් වෙලා නෑ.![]()

harindugamlath:21869154 said:
වින්ඩ්ස්ක්රින් එක පුරාම, ඔය ලා කොලපාටක් පේන්නේ![]()
හොඳ ස්ටියරින් කවර් එකක් දාමු.![]()


CR27 kiyanne mokadda? gahanna one tint ekak da? mage okkoma lawata tinted neh![]()
හොඳ ස්ටියරින් කවර් එකක් දාමු.![]()
mageth nam factory tint ekakuth thibba but CR70 ekath gahuwa windscreen ekata witharak, anikwa normal damma
CR70: http://www.3m.com/3M/en_LB/company-...385+8709318+8710654+8711017+3294781875&rt=rud
12k windscreen ekata wthrk![]()

ah ehemada? ehenam onna ohe tibbaden.. ara kella next time pupuranakota wahane mage laga netiwei.. ilagata ganna ekata CR70 gahaganna kiyamu.. nettam 12k deela ara cubby ekama ebay eken gemu![]()



mama ithin meka lifetime thyaganna hithagena inna ekanehmama ithin meka lifetime thyaganna hithagena inna ekaneh