වාහන හින්ද කාපු කටු ...3

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,525
    2
    54,041
    113
    irida mage eka illuwa ba kiwwa ayet ahuwa dennema na da kiyala.. math denma denne na.. denawa nam laksha dekak labai den.. eth thawa awrudu 2k padinawa.. laksha 2 wasiya balanna gihin laksha 5k padu wenna beri na maralayak set unoth..

    :yes::yes::yes:
    mage eka nam me wenakam mokek wath illuwe nah :lol:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Hyaenidae:21869363 said:

    Dan vahane vikunala mokakda ganna inne.mage ekat ilnava denne na.mokada meka vikunanna uparima laksha 55.0000 vagea.otin mata ganna vena modle ekak na.finace nokara.eka nisa innava
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy

    meka denne na.. me awrudde $$ ekathu karanawa magula ganna kiyala.. ilaga awrudde puluwan unoth ekatu karala.. car eka wikunala Honda FD1 ekak wage ganna balanna one.. ekakuth padinna asai..
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Hyaenidae:21869378 said:
    Dan vahane vikunala mokakda ganna inne.mage ekat ilnava denne na.mokada meka vikunanna uparima laksha 55.0000 vagea.otin mata ganna vena modle ekak na.finace nokara.eka nisa innava

    Lancer ekk thynw nm wikunanne ahwl dekata ya? :eek:

    Eka tamai vikunanne na.meka dila lancer rear wheel drive ekak ganna one.magea front wheel drve.hadisiyata drift ekakvat gahanna ba.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Lakshan-Seram:21869403 said:
    Dan vahane vikunala mokakda ganna inne.mage ekat ilnava denne na.mokada meka vikunanna uparima laksha 55.0000 vagea.otin mata ganna vena modle ekak na.finace nokara.eka nisa innava

    meka denne na.. me awrudde $$ ekathu karanawa magula ganna kiyala.. ilaga awrudde puluwan unoth ekatu karala.. car eka wikunala Honda FD1 ekak wage ganna balanna one.. ekakuth padinna asai..

    Ela ela fd ekakma bassala damu eka para
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Hyaenidae:21869447 said:
    Eka tamai vikunanne na.meka dila lancer rear wheel drive ekak ganna one.magea front wheel drve.hadisiyata drift ekakvat gahanna ba.

    Powerslide gahapan

    මොක ගහන්නත් මේක විතරයි තියෙන්නේ දෙයියෝ.එකනේ වැඩේ.මේක නැති උනොට්ත් අත පය නැති උනාටත් වඩා හපන්
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සිංහලු..... ලංකාවට ඒලියන්ලා එන එකක් නෑ කවදාවත්ම...
    :( :( :( :( :(

    තවත් RX8 එකක එන්ජින් එකක් බිමට බාලා මකබාස් කෙනෙක් ඔයිල් පිච්චෙනවා කියල...
    68,000Km Genuine Mileage... 3500Km විතර දුවනකොට ඔයිල් ලීටරයක් විතර අඩුවෙනවා කියල එන්ජිම බිමට බාල ගලවන්න...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    සිංහලු..... ලංකාවට ඒලියන්ලා එන එකක් නෑ කවදාවත්ම...
    :( :( :( :( :(

    තවත් RX8 එකක එන්ජින් එකක් බිමට බාලා මකබාස් කෙනෙක් ඔයිල් පිච්චෙනවා කියල...
    68,000Km Genuine Mileage... 3500Km විතර දුවනකොට ඔයිල් ලීටරයක් විතර අඩුවෙනවා කියල එන්ජිම බිමට බාල ගලවන්න...

    Owner ge weredda
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Owner ge weredda

    Owner බාලවයස්කාර අනාත සිංහල කුකුලෙක්... වෙලාවට තාම එන්ජිම පලුකරලා නෑ... මගෙත් එක්ක ගිය යාළුවා අදුරන කොල්ලෙක්ගේ.. පව්..
    ඌ ආසාවට අරන් තියෙන්නේ.. Rotary කියල දන්නෙවත් නැතිව ඇති... ඔයිල් අඩුවෙලා කියල ගිහින් පෙන්නලා තාත්තගේ ලොරි හදන එකාට... ඌ එන්ජිමේ අවුලක් කියල බිමට බාල..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy

    Owner බාලවයස්කාර අනාත සිංහල කුකුලෙක්... වෙලාවට තාම එන්ජිම පලුකරලා නෑ... මගෙත් එක්ක ගිය යාළුවා අදුරන කොල්ලෙක්ගේ.. පව්..
    ඌ ආසාවට අරන් තියෙන්නේ.. Rotary කියල දන්නෙවත් නැතිව ඇති... ඔයිල් අඩුවෙලා කියල ගිහින් පෙන්නලා තාත්තගේ ලොරි හදන එකාට... ඌ එන්ජිමේ අවුලක් කියල බිමට බාල..

    Yellow rx8 ekak da?

    Aparade

    Btw, oka palu kara nam garage eke ekata heart attak hedenawa
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,525
    2
    54,041
    113

    ඌ ආසාවට අරන් තියෙන්නේ.. Rotary කියල දන්නෙවත් නැතිව ඇති... ඔයිල් අඩුවෙලා කියල ගිහින් පෙන්නලා තාත්තගේ ලොරි හදන එකාට...

    ස්ටෝරි ඔෆ් එන්ජින් ට්‍රාන්ස්ප්ලාන්ටඩ් RX8s
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Yellow rx8 ekak da?

    Aparade

    Btw, oka palu kara nam garage eke ekata heart attak hedenawa

    Black.. යාළුවාට කිව්වා අයිතිකාරයට කියපන් කියල ඔහොමම ආයි කරන්න කියල බාස්ටම කියල..
    ඔයිල් අඩු වෙන එක ප්‍රශ්නයක් වගේ නම් SOHN Adapter එකක් දාගන්න කියල... එතකොට ඕනි නම් Synthetic Oil උනත් පාවිච්චි කරන්න පුළුවන් කියල..

    Company Maintained කාර් එකක් බන්.. දුකේ බෑ හමගහල දාල තියෙනවා දැක්කම... Interior එකයි Body Condition එකයි 100%...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ස්ටෝරි ඔෆ් එන්ජින් ට්‍රාන්ස්ප්ලාන්ටඩ් RX8s

    මකබාසා එන්ජිම ගලෙවුවා නම් ඉතින් ඕකටත් ලොරි එන්ජිමක් තමා තියන්න වෙන්නේ...
    හයිවා එන්ජිමක් තියල දෙයි... :lol: :lol: :lol: :lol: