I got my revenge

Aquaman

Member
Jun 12, 2017
304
10
0
ගොඩක් කම්පැණිවල ඕක තමයි වෙන්නෙ පොඩි එක ලොකු එකාට පුක දීගෙන හිටියෙ නැත්නම් ඕක තමයි වෙන්නෙ ලොකු එකා ඊට උඩ ලෙවල් එකට පුක දීලා දීලා තැන හදාගෙන ඉන්නෙ අලුතෙන් එන එවුන්ටයි ඌට පහලින් ඉන්න එවුන්ටයි ලොකු ලයින් දීගෙන ඉන්නෙ ජරා වැඩ

:yes::yes:
 

thal

Active member
  • Aug 31, 2011
    422
    98
    28
    aulak naha.....!habai parissamin indapan....." uu smart nam api too smart wenna oone, uu too smart nam...api smart wenna oone,...pattama....atta theory ekak....umba prove karaa eeka....
     

    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    Podi Silva - පොඩි සිල්වා;21869653 said:
    නහී වේරේන වේරානී
    සම්මන්තීද කුදාචනන්

    වෛරයෙන් වෛරයන් නොසන්සිදේ
    අවෛරයෙයෙන්ම වෛරය සංසිදේ

    :yes::yes::yes::yes:
     

    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    සීනි වලින් කෙල වෙන බවක් දන්නෑ බන් මම. වැලි තමයි දැම්මේ. ගොඩක් දැම්ම බන්. රලු ඒව දැම්මෙත්. fz ඒ අතින් හොඳයි බන් අච්චර දාලත් දිව්වනේ දවස් දෙක තුනක් හරි. :D

    :lol::lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    වැලි නෙවි බං දාන්න ඕනා ඇමරි පව්ඩර්. එන්ජින් ඔන් ද ස්පොට්.

    පොඩි යකඩ කෑලි දැම්මත් හරි
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,400
    16,193
    113
    දැන් ඕක ඉවර වෙන්නේ නැහැ. අරු උබට තව පාරක් ගේමක් දෙයි.
    ඕක මොකක් හරි ලොකු සිද්දියක් වෙලා තමයි නවතිනවානම් නවතින්නේ :yes:
    අරුත් හැබැයි මුලින් කරලා තියෙන්නේ කැ වැඩේ. :confused:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,491
    5,900
    113
    oya office wala maha ali olwa thiyan inna ponnayan wa matath dirawanne nah.. apey office eketh innawa oya wage managers la.. ithin podi unge complains ahalama mata epawela.. .. intern lata saththu wage salakala un hithan inne unta hena slakili ona kiyala.. ewa maha kari wada.... umba uta salakapu widiha waradi.. eke kenthiya thama gahtthey.... mata penne umba hena sakkili dial ekak wage.. hena mannen inna.. :)
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,560
    1,092
    113
    Android
    කරුමෙට මේ Thread එක ඔය Bike අයිති කාරයා දැක්කොත් පොර දන්නවා මොකද උනේ කියල.

    අවාසනාවට ඇත්ත කතාවක් වෙයිද දන් නෑ

    :D:D:D:D:D:D
     

    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    19275109_1789897931322072_6545196731826213204_n.jpg


    :) :)

    good one
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තව කතාවක් කියපන්කො බන්. . . . :lol::lol:
    මාත් ඉස්සර ඔහොමයි, මට ආවේගයක් ආවට මොකුත් කරගන්න තරම් කොන්ද පන නැති හින්ද ෆේස් බූක් එකේ හරි එහෙමත් නැත්නම් පොඩි එකෙක් අල්ලගන හරි හෙන පොර වගේ පට්ට ටෝක් එකක් දීල හිත සැහැල්ලු කරගන්නවා.

    මූට විතරයි තේරිලා තියෙන්නෙ.
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    reputation_pos.gif
    I got my revenge 06-28-2017 12:12 PM mama muta shot eka denne aya une mokadda kiyala hithaganna bari wenna.ethakota balmuko mu edata kohoma thread ekak daida kiyala.


    කවුද යකෝ මේ.. උක්ත සිද්දියේ එන බයික් එකේ අයිතිකරුද..?? :confused::confused: :lol::lol:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,491
    5,900
    113
    hahah anna aru dakala thread eka.. umba iwarai Hambanthota gal kolla.. hahahah. dan ithin puketh ari umbe.. .. umba maha modayek ban.. honda wadey thota..
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපේ ඔෆිස් එකෙත් ඉන්නවා ඔය වගේම වැරදි විදියට පලි ගන්න ඩයල් එකක්. මට වැඩි විස්තර කියන්න බැහැ ඌත් මෙතන ඉන්න පුළුවන් නිසා. මගේ වාහනයටත් ඔය වගේ දේවල් කරලා තියෙනවා. ඒක කොහොමද දැන ගත්තෙ කියල මෙතන කියන්න බැහැ.

    මටත් හිතට කනගාටුයි අලුත් වාහනේ ඔහොම දේවල් දැක්කම. මම හිතින් හිතා ගන්නවා, "මේක කරපු කෙනා හිතා මතා මේ දේ කරලා නම්, සංසාරයේ කවදාවත් උගේ වාහනයකට මෙහෙම දෙයක් වෙන්න එපා". ඒ වගේම ඌ කරපු දේට මම හිතින් ඒ මොහොතේම සමාව දෙනවා. හැබැයි හිතේ රිදීම නම් ටිකක් තියෙනවා.


     
    • Like
    Reactions: C h o p p e