ඉස්කොල වල වගෙ තද නැහැ නෙ නීතිය.ඕක campus විතරක් නෙවෙයි කටුනායක නිදහස් වෙලද කලාපෙටත් අදාලයි මචන්.. හොයල බලන්න ගෙදර අය කවුරුවත් නැතුව තනියම ඉන්න එකයි ඕකට හේතුව බන්.. නිදහස වැඩීනෙ එතකොට..
අනික ඔය කැම්පස් වලට යන්නෙත් ගොඩාක්ම මිශ්‍ර නොවන පාසල් වල උන් නෙ.
උන්ට ඉතිං කැම්පස් එකෙ නිදහස් පරිසරය් සෙට් උනහම උපරිම ප්‍රයොජන ගන්නවා.
මිශ්‍රපාසල් වලට ගිය උන් සිල් අරන් කිව්වා නෙමෙ. නමුත් බහුතරය මිශ්‍ර නොවන පාසල් වලට ගිය උන්ගෙන් තමා ඔය වගෙ දෙවල් වෙන්නෙ.







අනේ මන්දා බන් දැන් රටේ සංස්කෘතිය ප්රිහිලා තියෙන්නේ campus ගිය නොගිය ගොඩක් කෙල්ලෝ හෙන චාටර් වැඩ කරපු එවුන්නේ ඉන්නේ. ඉස්සරහට බදින්න හොද කෙල්ලෙක් හොයා ගන්න එක ලොකු ප්‍රස්නයක් වෙනවා. ඔය වගේ එවුන් බැන්දට පස්සේ උනත් sure කරන්න බෑ.
