*~<< Sad Truth >>~*

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඕක campus විතරක් නෙවෙයි කටුනායක නිදහස් වෙලද කලාපෙටත් අදාලයි මචන්.. හොයල බලන්න ගෙදර අය කවුරුවත් නැතුව තනියම ඉන්න එකයි ඕකට හේතුව බන්.. නිදහස වැඩීනෙ එතකොට..
    ඉස්කොල වල වගෙ තද නැහැ නෙ නීතිය.
    අනික ඔය කැම්පස් වලට යන්නෙත් ගොඩාක්ම මිශ්‍ර නොවන පාසල් වල උන් නෙ.
    උන්ට ඉතිං කැම්පස් එකෙ නිදහස් පරිසරය් සෙට් උනහම උපරිම ප්‍රයොජන ගන්නවා.
    මිශ්‍රපාසල් වලට ගිය උන් සිල් අරන් කිව්වා නෙමෙ. නමුත් බහුතරය මිශ්‍ර නොවන පාසල් වලට ගිය උන්ගෙන් තමා ඔය වගෙ දෙවල් වෙන්නෙ.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,032
    4,727
    113
    Loading...

    :(

    ඔව් මෙක් නම් හරි. අනික හොඳට හිටියොත් වැරදි වෙන කාලයක් මෙක. එක නිසා හොඳ එකත් බලන්නෙ වල් වැදෙන්න.

    වල් නොවැදිච්ච එකියක් බේතකටවත් හොයන්න නැහැ. :lol:

    ඉස්කොල වල වගෙ තද නැහැ නෙ නීතිය.
    අනික ඔය කැම්පස් වලට යන්නෙත් ගොඩාක්ම මිශ්‍ර නොවන පාසල් වල උන් නෙ.
    උන්ට ඉතිං කැම්පස් එකෙ නිදහස් පරිසරය් සෙට් උනහම උපරිම ප්‍රයොජන ගන්නවා.
    මිශ්‍රපාසල් වලට ගිය උන් සිල් අරන් කිව්වා නෙමෙ. නමුත් බහුතරය මිශ්‍ර නොවන පාසල් වලට ගිය උන්ගෙන් තමා ඔය වගෙ දෙවල් වෙන්නෙ.

    ඒක නම් ඇත්ත බන්. මිශ්‍ර නොවන උන් නම් අවුරුදු ගාණක Stress එක නිදහස් කරන්නෙ ඕකට ගිය ගමන්. අලුත් බැජ් එකක් ආව ගමන් සිනියර් උන් සහ ඒ බැජ් එකේ ම උන් කොක්ක ගහනවා හැකි ඉක්මනින් කෙල්ලො ටිකට. සමහර උන් යාලු ෆිට් එකට සෙට් වෙලා, ෆිට් වෙලා ටෝක් කරගන්නවා හිමිහිට.

    ඇතුලෙ ඉන්න අවුරුදු 3 ද 4 ද දාන්න තියෙන සෙල්ලම් ටික ඔක්කොම දාළා, අත ඇරලා දානවා. කොකු 5 කුත් තියෙනවනෙ. රටේම තියෙන කුණු හරප ටිකයි, ජරා වැඩ ටිකයි කෙල්ලන්ට පුරුදු කරනවා. ලැජ්ජාවක් බයක් නැති කළාට පස්සෙ ඕකෙ දි, ඒ කෙල්ලගෙන් වැඩක් නැහැ.

    ඕකෙදි සෙට්වෙන අහම්බෙන් කිහිප දෙනෙක් තමයි සීරියස් කරන්නෙ. දැන් ඉන්න උන් නම් මොන සිරියස් ද. කෙලින්ම ඇඳ උඩට තමයි. අනේ කෙල්ලොත් හිතන්නෙ මේක තමයි ජීවිතේ කියලා.

    හයක් හතරක් දන්නෙ නැතුව, පොතේම එල්ලිලා ඉඳලා ඇතුලට ගිහින් සමහර කෙල්ලො, කොක්කක් නොතිබුණොත් අවුලක් මදිකමක් නිසා ඒ කල්චරේ හැටියට, සෙට් වෙන හෝ සෙට් කරගන්න කැම්පස් කොක්කට තමන්ගෙ ගෞරවේ පූජ කරලා, එළියට ඇවිත් එක්කො ගෙදරින් හොයලා දෙන එකක් කරගන්නවා. නැත්නම් සල්ලිකාරයෙක් හොයලා කරේ එල්ලෙනවා.

    සමහර ලෙක්චර්ස්ලා, ෆයිනල් පාස් කරන්නෙ කෙල්ල ලෙක්චර් එක්ක හිටියොත් විතරලු. මුන්ව ඉතින් කරගහන එකා ලොවෙත් පව් යකෝ...
     
    මාත් අහලා තියෙනවා ඔය ෆයිනල් පාස් කරග්න්න ලෙචාලා එක්ක නිදාගන්න වෙන සීන් ගැන නම්
    ඔනි තරම් දැකලා ඇති කුණුහරපයක්වත් නොදන්න කෙල්ලො ඇතුලට ගියහම ෆොර්ම් වෙන ෆොර්ම් විල්ල. ඒ වගෙම කොල්ලොත්. අපෙත් හිටියා එකෙක්. ඌ දැන් ගහන්නෙ නැත්තෙ කුඩු විතරයි. ඉස්කොලෙ යනකාලෙ සිගරට් ,අරක්කු වලට් තදින්ම විරුද්ධ එකෙක්.
    අපෙ ගොඩක් උන්ගෙ ඔළුව හදලා තියෙන්නෙ කැම්පස් එක ඇතුලෙ වල් වැදුනත් එක අවුලක් නැහැ කියලා. එකෙ ඇත්තකුත් තියෙනවා. මොකද සාමාන්‍ය කොල්ලෙක් සිගරට් එකක් බිව්වත් කැම්පස් කොල්ලෙක් 10 ක් බිව්වත් වැරදි වෙන්නෙ කැම්පස් නොයන සාමාන්‍ය එකා .ඇයි කැම්පස් වලට තියෙන ගරුත්වය නිසා වල් වැඩ වැහෙනවා.
     
    මේවා කතා කරනවා ගොඩක් අඩුයි බන්. කැම්පස් මේ තරම් ආතල් ඇයි කියලා කොල්ලො කියන්නෙ ඔන්න ඕකයි. වෙනම සමාජයක් තියෙන්නෙ ඇතුලෙ. ඒක ඇතුලෙ මොනව කළත් උඹ කියන විධියට, උන් ඒක ගාණට සාධාරණීකරනය කරනවා. ඒත් උන්ට අමතකයි එතනින් පස්සෙ එන්න වෙන්නෙ කොහෙට ද කියලා.

    කෙල්ලන්ට තමයි ලොකුම අවාසිය වෙන්නෙ. කොල්ලො ඉතින් කෑලි ටිකක් සෙට් කරගෙන ඇනලා, ඇනලා ගන්න තියෙන ආතල් එක අරගන්නවා. කොල්ලන්ට ඉතින් කැඩෙන්න බිඳෙන්න දෙයක් නැහැනෙ. හැබැයි දැන් කොල්ලන්ගෙත් බෝර් කරනවලු. :lol:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    :)

    ඔව් ඒකත් ඇත්ත. Basic එක ඒක තමයි. හැබැයි ඕකෙ තව පැත්තක් තියෙනවා, ගෙදරින් හෙව්වා බැලුවා කියලා නැහැ, නිදහස තිබුණ නැහැ කියලත් නැහැ. නිතර ගිහින් ඉන්න පසුබිම අවුල් නම්, ඒකට කොච්චර හොඳ එකෙක් ගිහින් වැටුණත් කාලයක් යනකොට ඌටත් ඒ විධියට හැඩ ගැහෙන්න වෙනවා. නැතුව ඉතින් ඉන්න බැහැ. අර තාපසයා ගාවටයි, හොරු ගාවටයි වැටුණ ගිරවුට උනදේ වගේ තමයි.

    HODA EKA KOHE GIYATH HODATA HADENAWA
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඕවගෙ ඇත්ත වගෙම නැත්තත් තියෙනව.අපේ රටේ කැම්පස් එකකට යන්නෙ ඔක්කොම අවුරුදු 18ට වැඩි අය.ඒ කියන්නෙ වැඩිහිටියෝ .තම තමංගෙ ජීවිතේ ගැන තීන්දු තීරණ ගන්න පුලුවන් එවුන්.නමුත් සමහර පොතේ ම අලිල සමාජයක් නැතුව ඇතුලට ආවොත් ඒකෙදි ලැබෙන නිදහස අනවශ්‍යය විදියට පාවිච්චි කරන උන් ඕනෙ තරම් ඉන්නව.එහෙම නැතුව ආපු විදියටම නැත්තම් ඊට වඩා හොඳට එලියට යන එවුන් වැඩියි.
    හැබැයි ඉතිං අතීතෙ ඉඳලම හැම කැම්පස් ඒකකම් වගේ රති කෙලියට තැන් හැදිල තියෙනව(පේරා ලවර්ස් ලේන්,ජපුර බරණැස) ඒක හරිද වැරදිද කියන්න නම් මම දන් නෑ.
    ඒ එක්කම කියන්න ඕන ඉස්සර තිබුණ උප සංස්කෘතිය නම් දැන් පිරිහිලා .කැම්පස් ජීවිතේ රසවිඳින එක හරි ඒකෙ වල්මත් වෙන එක හරි යන උන්ගෙ වැඩක්.:sorry:
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    campus වල අල වෙන කෙල්ලොත් ඔහොමද බන්?:eek::confused: අනේ මන්දා බන් දැන් රටේ සංස්කෘතිය ප්රිහිලා තියෙන්නේ campus ගිය නොගිය ගොඩක් කෙල්ලෝ හෙන චාටර් වැඩ කරපු එවුන්නේ ඉන්නේ. ඉස්සරහට බදින්න හොද කෙල්ලෙක් හොයා ගන්න එක ලොකු ප්‍රස්නයක් වෙනවා. ඔය වගේ එවුන් බැන්දට පස්සේ උනත් sure කරන්න බෑ.:(ජරා කොල්ලොත් මේවට වග කියන්න ඕන උන්තම ඕවට කෙල්ලෝ පොලොබව ගන්නේ.:angry:
     
    Last edited:

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මේවා කතා කරනවා ගොඩක් අඩුයි බන්. කැම්පස් මේ තරම් ආතල් ඇයි කියලා කොල්ලො කියන්නෙ ඔන්න ඕකයි. වෙනම සමාජයක් තියෙන්නෙ ඇතුලෙ. ඒක ඇතුලෙ මොනව කළත් උඹ කියන විධියට, උන් ඒක ගාණට සාධාරණීකරනය කරනවා. ඒත් උන්ට අමතකයි එතනින් පස්සෙ එන්න වෙන්නෙ කොහෙට ද කියලා.

    කෙල්ලන්ට තමයි ලොකුම අවාසිය වෙන්නෙ. කොල්ලො ඉතින් කෑලි ටිකක් සෙට් කරගෙන ඇනලා, ඇනලා ගන්න තියෙන ආතල් එක අරගන්නවා. කොල්ලන්ට ඉතින් කැඩෙන්න බිඳෙන්න දෙයක් නැහැනෙ. හැබැයි දැන් කොල්ලන්ගෙත් බෝර් කරනවලු. :lol:

    ඉස්සරහට මෙ යන විදියට හැදිච්ච් කෙල්ලෙක් හොයාගන්න එක කළු නික හොයනවා වගෙ වැඩක් වෙයිද දන්නෙ නැහැ.
    අපිට ලිංගික ඉරිසියාකාරයො කියලා ලෙබල් වදිවිද දන්නෙ නැහැ.
    එහෙම කරලා තමා මෙව්වා සාධාරණි කරණය කරන්නෙ.
    බටහිර රටවල් වල ඔව්වා ගාණක් නැහැ මෙහෙ තමා අවුල් සංස්කෘතිය කඩන්න ඔනෙ වගෙ සීන් එකෙනෙ අපෙ උන් ඉන්නෙ. මුන් දන්නෙ නැහැ සංස්කෘතිය නිසා තාමා මෙහෙමවත් මෙ රට රැකිලා තියෙන්නෙ කියලා. ඇමරිකාවෙ කෙල්ලෙක් වල් කමෙ යන එක කොපි කරලා ලංකාවෙ වල්කමෙ ගියාට මෙක ඇමරිකාව වෙන්නෙ නැහැ කියලා තෙරුම් යන්නෙ නැහැ එකෙක්ටවත්. ඔය සංස්කෘතිය කඩන්න හදන් උන්ට දුවෙක් ඉපදිලා දුව සමාජගත වෙද්දි දීපු පොරටොක්ස් පාරාවලල්ලක් වෙවි.
    මොකද ප්‍රශ්නෙ තමන්ගෙ වෙනතුරා උත්තරෙ දාර්ශණිකයි නෙ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,710
    17,617
    113
    Does it matter. Do you really want to get laid with a girl who studies at a public college? Because they all look fucking ugly and are godey as hell
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    qCpCLPj.jpg

    මේ කතාව ඇත්ත ද බන්?:confused: පහුගිය කාලෙ වෙනම ගෙයක් කුළියට අරගෙන ඒකෙ සීන් දාළා තිබුණා. මීඩියා වලිනුත් කේස් එක ඇදලා, ශිෂ්‍යභාවය අහෝසි කළා.:yes: දුප්පත් අහිංසක දෙමවුපියො බලාපොරොත්තු ගොඩක් තියාගෙන දුක්විඳලා ළමයින්ව කැම්පස් යවනවා. මුන් අහිංසකයන්ව අල්ලගෙන කරන්න තියෙන දහදුරා වැඩ ටික ඔක්කොම කරනවා.:dull:

    සැ. යු. - මෙය කැම්පස් ගිය වුන්ට සහ යන වුන්ට අපහස කිරීමේ අරමුණින් කරන දෙයක් ලෙස නොසලකන්න. හුදෙක් සැමගේ යහපත වෙනුවෙන් දැනුවත්වීම සඳහායි.

    කැම්පස් නොගිය සමහර අය ඇතුල මෙහෙමයි කියල කියන්න දන්නෙ කොහෙමද කියලනම් මම දන්නෙ නෑ. මේ දාලා තියන දේ කුහකත්වයෙන් දාපු මඩක් විදියටයි මමනම් දකින්නෙ. මම ගියේ ලංකාවෙ වැඩියෙන්ම රැග් එක තියන තැනකට. අපිට කොච්චර රැග් එක තිබ්බත් කෙල්ලන්ට එහෙම තිබ්බෙ නෑ. අපිට කෙල්ලො ඉස්සරහ කුණුහරපත් කියන්න තහනම්. ප්‍රයිවට් හෝ රජයේ හෝ ඕනම බැච් එකක සීයක් හිටියොත් එකක් දෙකක් චාටර් චරිත තියන කෙල්ලො ඉන්ණව. ඒක කැම්පස් නෙමෙයි කොහෙත් එකයි. එන්අයිබීඑම් පවා කෙල්ලො කොච්චර ලීක් කරගත්තද පහුගිය කාලෙ. එහෙම උනා කියල අපි එතන හැමෝම ඒ මිම්මෙන් මනින්න යන්නෙ නෑනෙ. මෙ කියන විදියෙ රැග් තියෙන්නැති ජේවීපී කාලෙ. දැන් ගොඩක් ගවමන්ට් කැම්පස් මෙඩිකල් සයන්ස් ෆැකල්ටි වල රැග් නෑ. රුහුන කැළණිය ජපුර කොළඹ ෆිසිකල් රැග් නෑ. ජපුර කැළනිය මොනම රැග් එකක්වත් නෑ. අපිත් රැග් එකට විරැද්ධයි. ඒත් මේ කෙල්ලො ගැන කතාව සම්පූර්ණ බොරුවක් කාගෙහරි මානසික ස්වයං සහනයට හදපු.

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,032
    4,727
    113
    Loading...

    ඉස්සරහට මෙ යන විදියට හැදිච්ච් කෙල්ලෙක් හොයාගන්න එක කළු නික හොයනවා වගෙ වැඩක් වෙයිද දන්නෙ නැහැ.
    අපිට ලිංගික ඉරිසියාකාරයො කියලා ලෙබල් වදිවිද දන්නෙ නැහැ.
    එහෙම කරලා තමා මෙව්වා සාධාරණි කරණය කරන්නෙ.
    බටහිර රටවල් වල ඔව්වා ගාණක් නැහැ මෙහෙ තමා අවුල් සංස්කෘතිය කඩන්න ඔනෙ වගෙ සීන් එකෙනෙ අපෙ උන් ඉන්නෙ. මුන් දන්නෙ නැහැ සංස්කෘතිය නිසා තාමා මෙහෙමවත් මෙ රට රැකිලා තියෙන්නෙ කියලා. ඇමරිකාවෙ කෙල්ලෙක් වල් කමෙ යන එක කොපි කරලා ලංකාවෙ වල්කමෙ ගියාට මෙක ඇමරිකාව වෙන්නෙ නැහැ කියලා තෙරුම් යන්නෙ නැහැ එකෙක්ටවත්. ඔය සංස්කෘතිය කඩන්න හදන් උන්ට දුවෙක් ඉපදිලා දුව සමාජගත වෙද්දි දීපු පොරටොක්ස් පාරාවලල්ලක් වෙවි.
    මොකද ප්‍රශ්නෙ තමන්ගෙ වෙනතුරා උත්තරෙ දාර්ශණිකයි නෙ.

    Totally Agreed Machan. :yes:

    කැම්පස් නොගිය සමහර අය ඇතුල මෙහෙමයි කියල කියන්න දන්නෙ කොහෙමද කියලනම් මම දන්නෙ නෑ. මේ දාලා තියන දේ කුහකත්වයෙන් දාපු මඩක් විදියටයි මමනම් දකින්නෙ. මම ගියේ ලංකාවෙ වැඩියෙන්ම රැග් එක තියන තැනකට. අපිට කොච්චර රැග් එක තිබ්බත් කෙල්ලන්ට එහෙම තිබ්බෙ නෑ. අපිට කෙල්ලො ඉස්සරහ කුණුහරපත් කියන්න තහනම්. ප්‍රයිවට් හෝ රජයේ හෝ ඕනම බැච් එකක සීයක් හිටියොත් එකක් දෙකක් චාටර් චරිත තියන කෙල්ලො ඉන්ණව. ඒක කැම්පස් නෙමෙයි කොහෙත් එකයි. එන්අයිබීඑම් පවා කෙල්ලො කොච්චර ලීක් කරගත්තද පහුගිය කාලෙ. එහෙම උනා කියල අපි එතන හැමෝම ඒ මිම්මෙන් මනින්න යන්නෙ නෑනෙ. මෙ කියන විදියෙ රැග් තියෙන්නැති ජේවීපී කාලෙ. දැන් ගොඩක් ගවමන්ට් කැම්පස් මෙඩිකල් සයන්ස් ෆැකල්ටි වල රැග් නෑ. රුහුන කැළණිය ජපුර කොළඹ ෆිසිකල් රැග් නෑ. ජපුර කැළනිය මොනම රැග් එකක්වත් නෑ. අපිත් රැග් එකට විරැද්ධයි. ඒත් මේ කෙල්ලො ගැන කතාව සම්පූර්ණ බොරුවක් කාගෙහරි මානසික ස්වයං සහනයට හදපු.

    උඹ කොච්චර දැඟලුවත් ඇත්ත වහන්න බැහැ මචන්. නෑ නෑ කියන ඒවයි, තහනම් කරන ඒවයි ඒ විධියටම වෙනව නම් අද අපි මේවා කතා කරන්නෙත් නැහැ. දන්න අය දන්නවා ඇතුලෙ තියෙන background එක කොහොම ද කියලා. මේක කාටවත් ගහන මඩක් නෙමෙයි. දන්නෙ නැති උන් ඉන්න නිසා දැනගන්න දැම්ම එකක්. ගිහින් ගිය වැඩේ කරගෙන එන සුලුතරයක් ඉන්නව. ඒක තමන්ගෙ හැකියාව සහ වාසනාව තමයි.