ඊයා බන්.. දෙවෙනි රැප් පාර්ට් එකේ තියෙන වචන ටික බලපල්ලකො... නෙදකින්...
හරිම කුජීතයි....

අපි පොඩි කාලෙ ටීවී එකේ මෙහෙම සින්දු ගියෙ නෑ අපේ හාමුදුරුවනේ. අපි ටෙලිසීන් ප්රොග්රෑම් එක බැලුවෙ ඒකාලෙ.තව ඊ ටීවී එකේ ගියා චාර්ට් ශෝ එකක් ඒකත් හොරෙන් හොරෙන් බැලුව. ඉන්ටර්නෙට් නෑ. ස්මාර්ට් ෆෝන් නෑ.![]()

ටෙලිසීන් බලබල අත්ට්රැක්ටර් පැදපු උන්නේ
ඉස්සර ටීඑන්එල් එකේ එම්ටීවී මියුසික් චාර්ට් ෂෝ යනවා.. අන්න විෂුවල්....

lajjai yako. owa dan kale ewnta kiyanna epa![]()

ඉස්සර ටීඑන්එල් එකේ එම්ටීවී මියුසික් චාර්ට් ෂෝ යනවා.. අන්න විෂුවල්....





අපිත් එහෙම් තමා .අපි පොඩි කාලෙ ටීවී එකේ මෙහෙම සින්දු ගියෙ නෑ අපේ හාමුදුරුවනේ. අපි ටෙලිසීන් ප්රොග්රෑම් එක බැලුවෙ ඒකාලෙ.තව ඊ ටීවී එකේ ගියා චාර්ට් ශෝ එකක් ඒකත් හොරෙන් හොරෙන් බැලුව. ඉන්ටර්නෙට් නෑ. ස්මාර්ට් ෆෝන් නෑ.![]()


